මට ඇමතිකමත් නිර්දේශ කර අගමැති ජනපතිට දැන්වුවා..- ෆොන්සේකා

April 9, 2019 at 3:50 pm | lanka C news
මට ඇමතිකමත් නිර්දේශ කර අගමැති ජනපතිට දැන්වුවා..- ෆොන්සේකා

අගමැතිවරයා විසින් කැබිනට් නොවන ඇමති වරයෙක් ලෙස තමන්ද නිර්දේශ කරමින් ජනාධිපතිවරයා වෙත ලයිස්තුවක් යවා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

තෙසේ වෙතත් මේ අවස්ථාවේ ජනාධිපතිවරයා කුමක් කරනු ඇත්දැයි තමන් නොදන්නා බවද ඔහු පැවසීය.

සිදුවන ඔ්නෑම දෙයකට මුහුණ දීමට තමන් සූදානම් යයිද මන්ත‍්‍රීවරයා තව දුරටත් පැවසීය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහ්ස පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

73 views

13 Comments to “මට ඇමතිකමත් නිර්දේශ කර අගමැති ජනපතිට දැන්වුවා..- ෆොන්සේකා”

  1. පොරමෝලා says:

    මොහුට සුදුසු දැනට පුරප්පාඩුව පවතින අළුගෝසු තනතුරයි

  2. ප්‍රභාකරන් says:

    කල යුද අපරාධ සිහිවෙන්නත් එක්ක…
    අලුගෝසු ඈමතිකම ඕනිමනම් දෙන්නම් තරු ගලවලා!!

  3. Sig. KOSPELA says:

    ඔහේලට ඇමතිකම් අමාරුව, ජනතාවට එදාවේල කන්න නැහැ, තරුණ තරුණියන්ට රැකියා නැහැ, රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නැහැ, රට එක තැන නැවතිලා, කර්මාන්ත නැහැ, නිශ්පාදන නැහැ…..

  4. simion says:

    අනේ මෙහෙම තණ්හාවක්….අනේ මෙහෙම ආසාවක්….

  5. john the baptice says:

    රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න මුදල් නැතුලු මහජනතාව එළවා දැමු අයට ඇමතිකම් ලැජ්ජයි

  6. Dp says:

    මුන්ගේ එකම අරමුණ ජනතා ප්‍රසාදය කෙසේ වෙතත් ..ඇමතිකමක් අරගෙන ඒකෙන් සැප විඳීම පමණයි . කාලකන්නි .

  7. මූ දේෂපාලනයට ඇවිත් තියෙන්නේ තාන්න මාන්න බලාගෙන මහජන සේවයට නොවන බව ඉතාම පැහැදිලිය​??

  8. David Milli-banda says:

    Oi ! Padi gewanna salli nehe lu……….

  9. sunil Aththanayaka says:

    Wal kala wadda thowa janathaawa elawala thiyenne…danwath gedara pala asikkithayaa….!!!

  10. P. තුන්වරක් පෙරුම says:

    මෙයාට ආයෙ සැරයක් වනජීවී ඇමතිකමනම් දෙන්න එපෝ!

    මෙයා අලි කුරුමිනියන්ට පරාන බයයි.

Main News