මට ඇමතිකමේ ඉන්න බෑ.. ඥාණසාර හිමිට විරෝධය පාමින් අලි සබ්රි දන්වයි…

October 30, 2021 at 1:20 pm | lanka C news
මට ඇමතිකමේ ඉන්න බෑ.. ඥාණසාර හිමිට විරෝධය පාමින් අලි සබ්රි දන්වයි…

එක රටක් එක නීතියක් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා රජයට විරෝධය පළකර තිබේ.

එක රටක් එක නීතියක් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා රජයට විරෝධය පළකර තිබේ.

මෙම පත්වීම සෑම ජනවර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක්ය යන්න අමාත්‍යවරයාගේ මතය බව සඳහන්ය.

මුස්ලිම් සමාජයේ ආගමික නායක මවුලවිවරුන් අමාත්‍යවරයා වෙත සිය දැඩි විරෝධය දැක්වීමෙන් පසු ඔහු සිය විරෝධය රජයට දැනුම් දී ඇත.

මෙම කාර්යසාධන බලකාය දිගටම ක්‍රියාත්මක වුවහොත් තමන්ට තවදුරටත් අධිකරණ අමාත්‍යවරයා ලෙස සේවය කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ගිය බ්‍රහස්පතින්දා පැවැති පක්ෂනායක රැස්වීමේදී මෙම පත්වීම ගැන පක්ෂ නායකයන් ගණනාවක් සිය අකමැත්ත පලකර තිබිණි.

– deshaya

82,081 views

33 Comments to “මට ඇමතිකමේ ඉන්න බෑ.. ඥාණසාර හිමිට විරෝධය පාමින් අලි සබ්රි දන්වයි…”

  1. Jagath says:

    ඥානසාර හිමි උරුමයෙන් ලාංකිකයෙක්. මුසල්මානුවෙකුට බෑ සිංහලයෙක්ට අබියෝගකරන්න. මේවගෙ අයට ඇමතිකම් දීම තමයි අන්ඩුව කරපු පලවෙනි මෝඩ වැග් වැඩේ….

    • sunimal says:

      බෞද්ද යන් ලෝකය දවස් 7න් මැවීම ගැන විස්වාස නොකරයි. බටහිර විද්දියාවත් එසේමයි.

  2. LalithM says:

    ඉන්න බැරිනම් පලයං යන්න. අපේ ජනපති උත්තමයා කියන විදියට ඉන්න ඛැරිනම් දෙයියෝ උනත් එපා.

    • OLU says:

      මේ සිංහල මාතෘ භුමිය ..අපේ ගෞරවනීය සංඝයාවහන්සේලා තමයි අතීතයේ පටන් අද දක්වාත් මේ සිංහල මව් බිම ආරක්ෂා කලේ ..හම්බයින්ට අපේ රටේ සිංහල නීති වලට අනුව ජිවත් වීමට බැරි නම් ඉස්ලාම් රට වලට යාහැක ..අපේ රටේ සුලුජාතිනට ඕනෑවටත් වඩා නිදහස ලබා දී ඇත ..අන්තවාදී ඉස්ලාම් ජාතිකයින් ගෞරවනීය ඥාණසාර හාමුදුරුවන් සමග වෛරයෙන් පසුවන බව මුළු රටම දන්නා කරුණක් …හම්බයින්ට හෝ ජාතිවාදී දෙමළුන්ට අවශ්‍ය ලෙස අපේ සිංහල මාතෘ භුමිය පාලනය කල නොහැක .අපේ සිංහල මව් බිමේ ජිවත් වෙනවා නම් සිංහලයින් වූ මහජාතියේ ,ආණ්ඩුවේ නීති වලට එකගවී ජිවත් වෙයව් අකමැතිනම් අපේ රටින් පිටවී පලයව් ..අපි බලෙන් මේ රටට ඔවුන්ව ගෙනාවෙත් නැහැ තියාගෙනත් නැහැ

  3. ගෞම් ඊයාරාජ් says:

    Gnanasara thero represents sinhalese sentiments more than anyone. By rejecting him other communities are trying to suppress justice.. in that sense the outcome may be it will be a bogus and ineffective result if Gnanasara thero is omitted and the issue will remain like red ambers under the ashes.. and the next time the problem manifests it will be much worse..

  4. MD says:

    ජනපතිතුමනි නිය පොත්තෙන් කඩා ගන්න.නැවත විවිධ කුමන්ත්‍රණ කාරී තත්වයන් ඉස්මතු කරන්නට වාගේම බොරදියේ මාලු බාන්න බොහෝ දෙනෙක් මග රකිමින් සිටින බව නම් සඳහන් කලයුතුමය.

  5. Golden Star says:

    පාතාලයකු එක රටක් එක නීතියක් කොමිසමේ සභාපති කිරීම අමු තකතීරු වැඩක්. ඒ තකතීරු වැඩේට විරුද්ධ එක ඇමතියෙක් හෝ සිටීම අගය කලයුතුයි. අනිත් ඇමතිලා සියල්ලොම පෙන්දො.

    • LION says:

      අලි සබ්රි ඇමතිකමෙන් ඉවත් කරනු ..රට ජාතිය ආගමට ආදරයකරන සිංහල ජාතිකයෙක් පත් කරනු ..සුළුජාතීන්ට අවශ්‍ය ලෙස අපේ මව් බිම පාලනය කල නොහැක. ගරු ජනාධිපති තුමෙනි , අපේ සිංහල මව් බිම ආරක්ෂා කිරීමට එක නීතියක් එක රටක් කිරීමට මිට කලින් කොළණි සමයේ විදේශිකයින් පනවා ඇති නීති සියල්ල අහෝසි කරන්න ,උතුරේ තේසවලාම් නිතිය ඉවත් කරන්න ..13 අහෝසිකරන්න ..පළාත් සහා අහෝසිකරන්න

Main News