මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..

April 8, 2022 at 11:20 am | lanka C news
මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..

තමන් නැවත පාර්ලිමේන්තු එන්නේ රට ස්ථාවර වූ දවසක බව බවත් එතෙක් පාර්ලිමේන්තු එන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

තමන්ට ඉංග්‍රීසි භාෂාවද, ජාත්‍යන්තරයට බැරි බවත් එනිසා තමන්ට රට හදන්න බැරි බවත් හෙතෙම සඳහන් කළේය.

අද පාර්ලිමේන්තු සැසියේදී හෙතෙම මේ බව කියා සිටියේය.

110,345 views

30 Comments to “මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..”

  1. Wade Kolla says:

    Mung wage, mukuth nodanna, mukuth bari haalpaaruwo/apathayo parlimenthu eweema pilibandawa uuwe janathaawata apage mewuwa eka piliganwami.

  2. TNA says:

    Mallee motissory gihin ABCD… .. egana ganin oya masa 3ne

  3. සිසිල් සුදේශ් says:

    මූ වගේ කුපාඩි පජාතින්ට ටිකට් එක දීපු මිනිස්සු යි, චන්දෙ දීලා පාර්ලිමේන්තු එවපු මිනිස්සු යි ඔක්කොම මොන මෝඩයොද මන්දා. නිවාඩු පිට පඩි අරගෙන ගෙදර ඉන්න දෙකින් එපා. කෙලින්ම අයින් කරන්න.