මට ඉල්ලා අස්වෙන්න කිවුවෙ නෑ.. ඕව බොරු කතා..
August 5, 2017 at 1:20 pm | lanka C news
තමනට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දීමක් සිදු නොකල බව විදේශ ඇමති රවි කරුණානායක මහතා පවසයි.
මෙම මාධ්‍ය වාර්තා සම්පුර්ණ ප්‍රබන්ධ කටකතාවක් පමණක් යයිද ඇමතිවරයා සදහන් කරයි.