‘මට උදවු කරන්න..’- විශ්වාස භංගයට පක්‍ෂ වෙන එජාප මන්ත‍්‍රීන්ගෙන් අගමැති රනිල් කදුළු පුරවාගෙන ඉල්ලයි..

April 3, 2018 at 1:20 pm | lanka C news
‘මට උදවු කරන්න..’- විශ්වාස භංගයට පක්‍ෂ වෙන එජාප මන්ත‍්‍රීන්ගෙන් අගමැති රනිල් කදුළු පුරවාගෙන ඉල්ලයි..

විශ්වාස බංග යෝජනාව පක්‍ෂව ඡුන්දය දෙන ස්ථාවරයක සිටින මහනුවර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා ඊයේ රාත‍්‍රියේ තවත් එජාප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසීම සදහා කැදවාගෙන ගොස් ඇත.

මේ අවස්ථාවේ තමනට උදවු කරන්නැයි එහිදී අගමැතිවරයා කදුළු පිරි දෙනෙතින් යුතුව පැවසු බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් තමන් විශ්වාස භංගයට පක්‍ෂ වීමට ගත් ස්ථාවරය වෙනස් නොකරන්නේ යයි දැනුම් දී තිබේ.

42 views

18 Comments to “‘මට උදවු කරන්න..’- විශ්වාස භංගයට පක්‍ෂ වෙන එජාප මන්ත‍්‍රීන්ගෙන් අගමැති රනිල් කදුළු පුරවාගෙන ඉල්ලයි..”

  1. poduminisa says:

    ඔබ විසින් හොරා කෑවේ සේවක භාරකාර අරමුදලේ EPF මුදල් මේවා දුප්පත් ලාංකික ශ්‍රමිකයින්ගේ මුදල් ඔවුන්ගේ ජිවිත රුධිරය මේ කරපු පාපය මේ අවස්ථාවේදී නැතිවුනොත් කවදා හෝ පලිසන් දේවි..

  2. Ranjith says:

    pleas go home

  3. Deshapriya says:

    rata gena kakkumak nathi buru hatta parlimenthuve ninnakam oone horekuta agamathi wela innapuluwa salli dunnuvita;,

  4. geetha says:

    Saba wenasak niyama bahirawayek.

Main News