මට ඒදණ්ඩෙන් යා හැකියි.. රජකමට මා සුදුසුයි නේද.. පාලම තිබියදී ඒදණ්ඩෙන් ඇවිත් සජිත් අසයි..
August 24, 2019 at 1:20 pm | lanka C news
තමන්ට ඒදණ්ඩෙන්ද යාහැකි බවත් ජන දුක තමන් හදුනන බවත් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
රජකමට සුදුසුකම් ලබන්නට පෙර ජන දුක කදුල වේදනාව හදුනාගත යුතුව ඇති බවද ඔහු පැවසීය.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ හම්බන්තොටදී පැවති පාලමක් විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.
කෙසේ වෙතත් ඇමතිවරයා පාලම තිබෙද්දී ඒදණ්ඩෙන් එගොඩ වීම ගැන සමාජ ජාලාවන්හි උපහාසය පල වෙමින් ඇත.
පෙර පාසල් ළමයි වත් මේ කථා පිළිගන්නේ නැහැ ලැජ්ජයි
muta pissu hadila danma – janapathi unoth – pissu natai
කවුද කියන්නෙ ජනයා දුකින් කියලා. ජනයාට කිරියෙන් පැනියෙන් උතුරල බොහොම සතුටින් ඉන්නෙ. ඒ නිසා ජන දුකක් දැක ගන්න ලැබෙන එකක් නැහැ. ජනයා පොලු අරගෙන ලෑස්ති වෙලා ඉන්නෙ කළ ගුන සලකන්න.
His father was a great leader who realy dedicated for the poor people of this country. But he came from the common people. It’s too sad to see what his only son is doing now. The main mistake is that he went to Royal college, so he was brought up in a different way.
බුදු අම්මේ මේකට ලක්ෂ 101ක් !. හරි හමන් වාහනයක් වත් යන්න බෑනේ. ඉතින් ඔච්චර වියදම් කරපු එකේ තව අඩි 2ක් 3ක් පළලට හැදුවා නම් ඉවරනේ. එහෙනම් හදිස්සියකට ලෙඩෙක් හරි ඉස්පිරිතාලෙට ගෙනියන්න තිබ්බනේ. අනේ මන්දා මේ වැඩ නම්.
MINIHA YANDA HADANNE GAMATA AWULAK NAHA
I do not understand why some people say he is the most suitable candidate from UNP. Building houses for poor is a good thing but he talk never about country’s economy, security, education and health issues. He just take poor people to dream world. Good luck to SL if he becomes president.