මට ඒදණ්ඩෙන් යා හැකියි.. රජකමට මා සුදුසුයි නේද.. පාලම තිබියදී ඒදණ්ඩෙන් ඇවිත් සජිත් අසයි..

August 24, 2019 at 1:20 pm | lanka C news
මට ඒදණ්ඩෙන් යා හැකියි.. රජකමට මා සුදුසුයි නේද.. පාලම තිබියදී ඒදණ්ඩෙන් ඇවිත් සජිත් අසයි..

තමන්ට ඒදණ්ඩෙන්ද යාහැකි බවත් ජන දුක තමන් හදුනන බවත් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

රජකමට සුදුසුකම් ලබන්නට පෙර ජන දුක කදුල වේදනාව හදුනාගත යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ හම්බන්තොටදී පැවති පාලමක් විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.

කෙසේ වෙතත් ඇමතිවරයා පාලම තිබෙද්දී ඒදණ්ඩෙන් එගොඩ වීම ගැන සමාජ ජාලාවන්හි උපහාසය පල වෙමින් ඇත.

36,999 Viewers

31 Comments to “මට ඒදණ්ඩෙන් යා හැකියි.. රජකමට මා සුදුසුයි නේද.. පාලම තිබියදී ඒදණ්ඩෙන් ඇවිත් සජිත් අසයි..”

  1. cw says:

    Rajakama or ” Rajaka-kama”,

  2. UNP GAL IBBA says:

    ලක්‍ෂ​101 වියදම් කොරලා ඔය පාලමෙන් ත්‍රීරෝද රතයකටවත් යන්න පුලුවඳ කුකුල් බිජ්ජක් වගේ දේවල් හදලා චීන මහාප්‍රාකාරයක් ඉදිකොරා වගේ කතාව මේ ව්ගේ බොරුවලට ගොන්නුත් රැවටෙනවා නොවැ????

  3. Ariyathilaka says:

    දරුවන් නැලවීම ඒ දඩු මත යෑම,
    රජ කම ලබා හැනුමට සුදුසුය සිතුම,
    කැත්කුල සිරිත් නොව ගොමරිටි යට
    බැසුම,
    සුපිනය මතක් කරවයි බුදුරජ දෙසුම,

    • Ariyathilaka says:

      දරුවන් නැලවීම ඒ දඩු මත යෑම,
      රජ කම ලබා ගැනුමට සුදුසුය සිතුම,
      කැත්කුල සිරිත් නොව ගොමරිටි යට
      බැසුම,
      සුපිනය මතක් කරවයි බුදුරජ දෙසුම,

  4. Amila Rathnayake says:

    101 lakhs used to this is public money .not his own money .
    This is very pathetic act like comedy actor

    • හැකහැක says:

      ඒදණඩෙන් යන එක කොපමන ලේසිද කියලා හිතෙයි මෙයා හොම්බෙන් යනකොට

  5. Siripina says:

    මේ යකාව අංගොඩ ගෙනියන්න කෙනෙක් ඉන්නවද.

    • kawinda says:

      balanawako aapahu herila. pitipassen ena kauruth enna kelin. ath dekinma polla allagena bayen bayen e dande yanne deke panthiye lamai hallo. sirisena begagaha netuwa wag thamai meyage wedath.

  6. වැඩ්ඩා says:

    පාලම තියෙද්දි ගියානම් සුදුසු නෑ. ඒක හිනාකන වැඩක්

  7. Nidan hora says:

    යකෝ දෙන්නෙක්ට යන්න පුළුවන් පාලමක් හදන්න ලක්ෂ 101 ක් ගියාද ? කොහොමද මුන්ගේ ගැහිලි ?

    ඒ දණ්ඩෙන් යන්න පුළුවන් එකා ජනාධිපති. උස එකා සිකියුරිටි මිටි එකා කම්කරු.

  8. අප්පුහාමිගේ මුණුපුරා says:

    ඒ….බං ඒදණ්ඩෙන් ගියා වගේම පැරෂුට් එකකිනුත් පොලවට පැනල පෙන්නහන්කෝ…
    එක්කොත් එපා එතකොට ආයෙත් රනිල් නායකයා වෙනවා. සටනක් නවතිනවා

  9. පොරමෝලා says:

    man ඒදණ්ඩේ යන්නෙ බඩගාගෙන වගේ නෙ

    • Rata Wenuwen says:

      රජක සජිතයෝ පුලුවන් නම් ඒදන්ඩ උඩ රෙද්ද උස්සගෙන හුජ්ජ කරපන්, උඹට බැහැ බන්, උඹ ජබොක් තමයි පහලට

  10. raja says:

    ඕනෑවට වඩා එකපාරටම රගපාන එකා විස්වාස කල නොහැක

  11. ගොනෙක්ට එහා ගිය පට්ට ගොන් ඔලුවක් තමයි ජනාඩිපති වෙන්න හදන්නේ….

  12. Gonsun says:

    Palama thibiya dee ea danden yannam
    Igenuwe piya bava api hema pawasannam
    Tayara galawala shonak karawannam
    Mama raja wela thopi wediyen dengaluwanam

    Magae sihine mang sebewak kara ganna
    Thopi gon reana mata chandaya deepalla
    Thopi wage gonnu mage boru weda agayanawa
    Mama raja wenawa Raniyawa elovata yawala

  13. sw says:

    මැරෙන්න උනත් බයනැති එකා ඒදන්ඩේ යන්නේ රෙන්න බර හැදිලා වගේ .වැටෙන්නනම් හොදටම බයයි .මූත් හිටන් වගේම ගොන් ආතල් දෙන පිස්සු හු……ක්.

  14. Raju says:

    Kiyana gon kathawala seemawak neha.eyyaaa

  15. Lavariyage Koluwa says:

    Kawuruhari Baka Padithayekge dirachcha lanuwak kaala, weula weula edande hiya hati lokema dakka.

  16. Deshadiyani says:

    This condition is really dangerous. He can’t control himself. His words show his inside.
    He is sick with the greed.
    Can he govern this country with this low quality mindset?

  17. Lavariyage Koluwa says:

    Kawuruhari Baka Padithayekge (Change B and P and read) dirachcha lanuwak kaala, weula weula edande hiya hati lokema dakka.

  18. kari LCN says:

    මම හිතුවේ නැහැ මේ යකා මෙච්චරම පොල් බුරුවෙක් කියල .මුට ජනපතිකම අපේක්ෂක කම ලැබුනොත් රැස්වීම වල පට්ට ගොන් කතා කියල එජාපය විනාෂම කරලා දානවා . මේ යකා ඒ දණ්ඩෙන් දනිස් වෙවුල වෙවුල යනවා දැක්කම මම හිතුවේ මු 80 ත් පැනපු නාකියෙක් කියල .අනික මේ යකා මේ අපරාදේ සල්ලි වියදම් කරලා තියෙන්නේ කිසිම වාහනේක යන්න බැරි පාලමක් හදන්න නේ . මු ආවොත් රට ආයෙත් 1800 ගණන් වලට අරන් ගිහින් තමයි නවතින්නේ . මුට වඩා යමක් කරයි ජෝන් සීයා..මේ යකා නම් හරකෙක් .. අනික මු දැම්මම රජකම ගැනත් කියවනවා .. මුගේ ගැනී ආර්යාව කියල කිවුව .. හෙට අනිද්දට කියයි මමයි බිසව කියල .

  19. sakalabujan says:

    That is a small bridge…How much spent for that and I cant believe this nonsense and Jork…

    He is foolish man…getting mad day by day…

  20. ඒ දණ්ඩයි...මේ දණ්ඩයි...අර දණ්ඩයි....ඔක්කොම ඇලේ...දොළේ පාවෙවී... says:

    ඒ දණ්ඩයි…මේ දණ්ඩයි…අර දණ්ඩයි….ඔක්කොම ඇලේ…දොළේ පාවෙවී… රනිල් කොහොමත් දිනුම් රාලේ. පිම්බුවාට බඩ ගෙම්ඹ නිකම් බක..බක…

  21. gadol says:

    පෙර පාසල් ළමයි වත් මේ කථා පිළිගන්නේ නැහැ ලැජ්ජයි

  22. yvonne- chula says:

    muta pissu hadila danma – janapathi unoth – pissu natai

  23. කවුද කියන්නෙ ජනයා දුකින් කියලා. ජනයාට කිරියෙන් පැනියෙන් උතුරල බොහොම සතුටින් ඉන්නෙ. ඒ නිසා ජන දුකක් දැක ගන්න ලැබෙන එකක් නැහැ. ජනයා පොලු අරගෙන ලෑස්ති වෙලා ඉන්නෙ කළ ගුන සලකන්න.

  24. Aruna says:

    His father was a great leader who realy dedicated for the poor people of this country. But he came from the common people. It’s too sad to see what his only son is doing now. The main mistake is that he went to Royal college, so he was brought up in a different way.

  25. විලිසොං බාස් says:

    බුදු අම්මේ මේකට ලක්ෂ 101ක් !. හරි හමන් වාහනයක් වත් යන්න බෑනේ. ඉතින් ඔච්චර වියදම් කරපු එකේ තව අඩි 2ක් 3ක් පළලට හැදුවා නම් ඉවරනේ. එහෙනම් හදිස්සියකට ලෙඩෙක් හරි ඉස්පිරිතාලෙට ගෙනියන්න තිබ්බනේ. අනේ මන්දා මේ වැඩ නම්.

  26. THILAK says:

    MINIHA YANDA HADANNE GAMATA AWULAK NAHA

  27. charles says:

    I do not understand why some people say he is the most suitable candidate from UNP. Building houses for poor is a good thing but he talk never about country’s economy, security, education and health issues. He just take poor people to dream world. Good luck to SL if he becomes president.

Main News