මට ඒදණ්ඩෙන් යා හැකියි.. රජකමට මා සුදුසුයි නේද.. පාලම තිබියදී ඒදණ්ඩෙන් ඇවිත් සජිත් අසයි..

August 24, 2019 at 1:20 pm | lanka C news
මට ඒදණ්ඩෙන් යා හැකියි.. රජකමට මා සුදුසුයි නේද.. පාලම තිබියදී ඒදණ්ඩෙන් ඇවිත් සජිත් අසයි..

තමන්ට ඒදණ්ඩෙන්ද යාහැකි බවත් ජන දුක තමන් හදුනන බවත් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

රජකමට සුදුසුකම් ලබන්නට පෙර ජන දුක කදුල වේදනාව හදුනාගත යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ හම්බන්තොටදී පැවති පාලමක් විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.

කෙසේ වෙතත් ඇමතිවරයා පාලම තිබෙද්දී ඒදණ්ඩෙන් එගොඩ වීම ගැන සමාජ ජාලාවන්හි උපහාසය පල වෙමින් ඇත.

1,077 views

31 Comments to “මට ඒදණ්ඩෙන් යා හැකියි.. රජකමට මා සුදුසුයි නේද.. පාලම තිබියදී ඒදණ්ඩෙන් ඇවිත් සජිත් අසයි..”

  1. ගොනෙක්ට එහා ගිය පට්ට ගොන් ඔලුවක් තමයි ජනාඩිපති වෙන්න හදන්නේ….

  2. Gonsun says:

    Palama thibiya dee ea danden yannam
    Igenuwe piya bava api hema pawasannam
    Tayara galawala shonak karawannam
    Mama raja wela thopi wediyen dengaluwanam

    Magae sihine mang sebewak kara ganna
    Thopi gon reana mata chandaya deepalla
    Thopi wage gonnu mage boru weda agayanawa
    Mama raja wenawa Raniyawa elovata yawala

  3. sw says:

    මැරෙන්න උනත් බයනැති එකා ඒදන්ඩේ යන්නේ රෙන්න බර හැදිලා වගේ .වැටෙන්නනම් හොදටම බයයි .මූත් හිටන් වගේම ගොන් ආතල් දෙන පිස්සු හු……ක්.

  4. Raju says:

    Kiyana gon kathawala seemawak neha.eyyaaa

  5. Lavariyage Koluwa says:

    Kawuruhari Baka Padithayekge dirachcha lanuwak kaala, weula weula edande hiya hati lokema dakka.

  6. Deshadiyani says:

    This condition is really dangerous. He can’t control himself. His words show his inside.
    He is sick with the greed.
    Can he govern this country with this low quality mindset?

  7. Lavariyage Koluwa says:

    Kawuruhari Baka Padithayekge (Change B and P and read) dirachcha lanuwak kaala, weula weula edande hiya hati lokema dakka.

  8. kari LCN says:

    මම හිතුවේ නැහැ මේ යකා මෙච්චරම පොල් බුරුවෙක් කියල .මුට ජනපතිකම අපේක්ෂක කම ලැබුනොත් රැස්වීම වල පට්ට ගොන් කතා කියල එජාපය විනාෂම කරලා දානවා . මේ යකා ඒ දණ්ඩෙන් දනිස් වෙවුල වෙවුල යනවා දැක්කම මම හිතුවේ මු 80 ත් පැනපු නාකියෙක් කියල .අනික මේ යකා මේ අපරාදේ සල්ලි වියදම් කරලා තියෙන්නේ කිසිම වාහනේක යන්න බැරි පාලමක් හදන්න නේ . මු ආවොත් රට ආයෙත් 1800 ගණන් වලට අරන් ගිහින් තමයි නවතින්නේ . මුට වඩා යමක් කරයි ජෝන් සීයා..මේ යකා නම් හරකෙක් .. අනික මු දැම්මම රජකම ගැනත් කියවනවා .. මුගේ ගැනී ආර්යාව කියල කිවුව .. හෙට අනිද්දට කියයි මමයි බිසව කියල .

  9. sakalabujan says:

    That is a small bridge…How much spent for that and I cant believe this nonsense and Jork…

    He is foolish man…getting mad day by day…

  10. ඒ දණ්ඩයි...මේ දණ්ඩයි...අර දණ්ඩයි....ඔක්කොම ඇලේ...දොළේ පාවෙවී... says:

    ඒ දණ්ඩයි…මේ දණ්ඩයි…අර දණ්ඩයි….ඔක්කොම ඇලේ…දොළේ පාවෙවී… රනිල් කොහොමත් දිනුම් රාලේ. පිම්බුවාට බඩ ගෙම්ඹ නිකම් බක..බක…

Main News