මට ඕනෑ කසිප්පු කාරයන්ව බේර ගන්නයි.. ASP දූෂිතයෙක්.. ඔහුට ගෙවල් දෙකක් තිබෙනවා.. ගිය වසරේ තුන් වරක් රට ගියා..- අරුන්දිත

April 3, 2021 at 9:20 am | lanka C news
මට ඕනෑ කසිප්පු කාරයන්ව බේර ගන්නයි.. ASP දූෂිතයෙක්.. ඔහුට ගෙවල් දෙකක් තිබෙනවා.. ගිය වසරේ තුන් වරක් රට ගියා..- අරුන්දිත

වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා දූෂිතයෙක් බවත් ඔහුට නිවාස දෙකක් ඇති බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සහකාර පොලිස් අධිකාරිවරයා පසුගිය අවුරුද්දේ තුන් පාරක් විදේශගත වී ඇති බවත් ඔහුගේ දූෂිත චෝදනා ඇතුළත් පොතක් හදා ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

එනිසා ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කරන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටි බවත් ස්ථාන මාරුවක් සිදු කරන ලෙස සරත් වීරසේකර ඇමතිවරයාගෙන් තමන් ඉල්ලා සිටි බවත් ඇමතිවරයා කියා සිටී.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී තමන් ඉල්ලා සිටියේ සුළු පරිමාණයෙන් කර කසිප්පු පෙරන අය සඳහා විකල්ප වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට බවත් ඒ ඔවුන් ඉන් බේරාගැනීමට බවද ඇමතිවරයා පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

57,673 views

41 Comments to “මට ඕනෑ කසිප්පු කාරයන්ව බේර ගන්නයි.. ASP දූෂිතයෙක්.. ඔහුට ගෙවල් දෙකක් තිබෙනවා.. ගිය වසරේ තුන් වරක් රට ගියා..- අරුන්දිත”

  1. sunny says:

    How can ASP goes overseas three times last year. Airport was closed since March 2020

  2. sana says:

    thopi kasippu pera pera ,ginika niwasa run karawaddi a manussaya rata wenuwen yuddha kala….moda janathawa nisa balayata awith dan thappulanna epa.

  3. Lalith m says:

    How can a MP publicly criticise a government servant. Leading to henchmans law. Very bad practices and destroy of confidence on government services. Ultimately illegal activities will Corp up in the area destroying the confidence on the government.

  4. kulith says:

    NEXT election people make sure to wipe out these idiots to further strengthen long lasting peace and development in this country. Once cancer called the UNP is now over. Next is to further purify the leftist parties. same goes to all the crooks around Sirisena and some crooks hiding behind MR. The country needs Ministers like Wimal, Udaya, Dilum, Pathirana, Nalaka, Channa and Dinesh. Those guys have done huge amount of work at the front and also at the backend to setup a strong economic drive by now.

  5. Felix says:

    Wiyath Magata Poorna Daayakathwaya Dakwan, Ugath Mathmayek…… Mee Minihata Chandaya Dun Ayage Lamai Kohoma Hadenawa Athida?

  6. Abba says:

    Our vote given to weerasekara??? is wasted.

  7. sunimal says:

    සුදු ඇදුමක් ඇදගෙන මෙහෙම කථා කියනවද?

  8. dishan says:

    මොකක්ද මචන් මේ රටේ මිනිස්සුන්ට වෙලා තියන්නේ ,කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන මින්ස්සුන්ට මෙහමද සලකන්නේ ,,,කැලැ කපන එක පෙන්නලා දුන්න එකා වැරදි ..එව්වා කරන උන හොදා ..අනේ මන්ද බන් රාජපක්ෂලා නම් ඇමෙරිකාවට යයි ,,,අපේ පැටවුන්ට මොකද වෙන්නේ

  9. පොල් බූරුවා says:

    එස්.මහින්ද හාමුදුරැවෝ, අාතර් සී ක්ලාක් කොතරම් කීර්තියක් රටට ගෙනැල්ල තියෙනවද. අරැන්දික ප්‍රනාන්දු කියන්නෙ සිංහලයෙන්ද? නැත්නම් ලංදේසි කාපිරි මිශ්‍රණයක්ද? මේ
    කාලකන්නිය රටට මොනවද කරල තියෙන්නේ. එරික් පෙරේරා රට වෙනුවෙන් සටන් කරපු රණවිරැවෙක්. ගෙවල් දෙකක් තිබුනාම තොගේ පුකේ ඉත්තෑවෝ රිංගනවද අරැන්දිකයෝ

Main News