මට කරන්න බැරිවන යුග මෙහෙවර මගේ පුතා චතුර ඉදිරියටත් කරනවා..- රාජිත

June 2, 2019 at 6:29 am | lanka C news
මට කරන්න බැරිවන යුග මෙහෙවර මගේ පුතා චතුර ඉදිරියටත් කරනවා..- රාජිත

තමනට කල නොහැකි වන සේවාවන් තම පුතා විසින් ඉටු කරනු ඇති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් විසින් සෞඛ්‍ය සේවාවට කරන ලද සේවය ජනතාව තේරුම් ගනිද්දී තවත් බොහෝ කල් ගතවනු ඇතැයිද ඒ මහතා පැවසීය.

බැනුම් අහන්නට සිදු වන්නේ හොද වැඩ කරන අයට බවත් කී ඇමති රාජිත තමනට මඩ ගසන අයට මඩින් නොව ගොඩින් එන්නැයි කියන බවද කියා සිටියේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති තනතුරට යලිත් වතාවක් පත් වීමෙන් පසු මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේ පැවති උත්සවයක් අමතමිනි.

34,620 Viewers

47 Comments to “මට කරන්න බැරිවන යුග මෙහෙවර මගේ පුතා චතුර ඉදිරියටත් කරනවා..- රාජිත”

  1. Pal says:

    Wndyakarana wadada.?

    • Bandara says:

      Buddhist state of brilient Sinhale (BSBS) Vs
      ISIS

      • Kamal says:

        මේ අමනයෝ දෙන්නම දකිනවිට මිනිසුන්ට වමනයට එනාවා. තොපි දෙන්නා මේ රටට බිහිඋනේ දේව සාපයකට.

      • සුදේශ් says:

        ඔව් ඔව් සි අයි ඒ පුහුණුව ලබපු එකාට අපි දෙනවා තාත්තා කාලා නැතිකරපු රටේ ඉතුරුටිකත් කාපන් පුතේ කියල .තොපේ පවුලම සක්කිලි .පුතා අනුන්ගේ දරුවෙක් උස්සගෙන ඇවිත් බලෙන් තියාගෙන හිටියා තෝ මහා එකා සවුක්ය සේවයේ හොරකම් වලට උසාවියෙන් දඩුවම් ලැබුවා තව මොන තරම් හොරාකාපු චෝදනා තියෙනවද තොට ? මේ රටේ අවාසනාවට පහල වෙච්චි කාලකන්නි ජඩ සක්කිලි පවුලක් තොපි. ලජාවක් බයක් නෑ තොපිට සක්කිලි හැත්ත.බලාගෙන හිටපන් බලය නැතිඋනදාට පවුල පිටින්ම කුඩුවේ ලගින්න .කවුරු බලයට ආවත් අපි ජනතාව හැටියට තොපිට ඒ ආණ්ඩුවට එන්න දෙන්නේ නෑ දැන් ජනතාව ඉන්නේ ලැස්ති පිට මිට පස්සේ දේශපාලුවන්ට ඕන ඕනා දේවල් අපි කරන්න දෙන්නේ නෑ මිට පස්සේ රටේ බලය අපි ජනතාව අතට ගන්නවා .තොපි හොර තක්කඩි හොරා කාපු කාලේ ඉවරයි

  2. UD says:

    “තමන් විසින් සෞඛ්‍ය සේවාවට කරන ලද සේවය ජනතාව තේරුම් ගනිද්දී තවත් බොහෝ කල් ගතවනු ඇතැයිද ඒ මහතා පැවසීය.”
    අනාගතයේ අපිට මොනා දැනගන්න හම්බුවෙයිද දන්නේ නෑ…
    ගහපු ගැහිලි ටික. කරපු විනාශය ඔක්කොම දැනගන්න ලැබෙන්නේ වෙන සෞඛ්‍යය ඇමති කෙනෙක් ඇවිල්ලා එළියට දාද්දි තමයි….
    රට කාපු මේ දූෂිත පාලකයින්ට ගස් බැඳලා ගහන්න ඕනි…

  3. Hikiiz says:

    නෑව් 100
    සයිටම් රෝහලයි
    ජනාදිපති කමයි
    වගේ දේවල් නේද?

  4. n.s fasions kurunegala says:

    OW RATA PURA MENTAL HOSPITAL HADANNA PUTHA HOOODAIII

  5. kawinda says:

    balaagena hitapan. puthandiya korai..

  6. Asankawlk says:

    Oh yes yes, the legacy of a corrupt bafoon, compulsive liar and a sociopath is will continue with your son. He already got your traits better than you do. No doubts whatsoever.

  7. Modapala says:

    භාගයක්ම ඌ තමයි.
    නො ද් දකින්!

  8. Nimal says:

    Your Son!!!!!!
    ඔබේ පුතා!!!!!

  9. podi gamaya says:

    In General Hospital Colombo, in the Pharmacy expensive medicines are not available. Ministry has paid Millions to settle the Bank Loan of Doctor Neville Fernando Hospital. Stop this and use the instalment to Bank for purchasing essential medicines for the patients.

  10. පබිලිස් says:

    කොහොමත් ඔබටත් චතුරයටත් ඉස්සරහට මොනවත් කරන්න බැරි වෙයි. මිනිස්සු ආයේ ඡන්දය දෙන්නේ නෑනේ කියපු ලැට් කතා ටිකේ හැටියට.

    • හින්බබා says:

      ජන්දෙන් පැරදුනු මන්ත්‍රී වරු ජාතික ලැයුස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම වහාම තහනම් කල යුතුයි
      එය තමයි රට ජාතියට කරන ලොකුම අපරාධය.. අද ජන්දෙන් පැරදී ජනතාව ප්‍රතික්ෂේප කල කීදෙනෙක් පාර්ලිමේන්තුවට
      ජාතික ලැයුස්තුවෙන් පත්කර සිටිනවාද?

  11. සිංහල බන්ඩා says:

    තාත්තා හොරා කාලා නැව් ගත්තා. පුතා හොරා කාලා ප්ලේන් ගනීවි. ජාතිය විකුනන මුන් දෙදනාගෙන් ජනතාව පරිස්සම් වෙනු.

  12. podi eka says:

    Mokadda uncle uga mehevara kiyanne??

  13. puncha says:

    Umba thamai maden ave. Ditta damma wedaniya karume padisan deela. MR ta aphasa / Gotata apahasa karapuwa umbe passen elavanawa.

  14. පොරමෝලා says:

    සෞඛ්‍ය සේවයට කල සේවය කොපමණද කියනව නං එක සැරයක් මාටිය ගැහිල්ලක් නිසා උසාවියෙන් දඬුවම් ලැබී මන්ත්‍රී කමත් නැති උනා නේ

  15. Aurora says:

    වාර්ගික සංහාරයක් සම්පුර්ණ වීමට එක්සත් ජාතීන් හඳුනාගෙන ඇති පියවර අතරින් අවසාන පියවරවන සංහාරය පිලිබඳ සියලු දේ සංහාරකයන් විසින් ප්‍රතික්ෂේප කිරීමයි. රාජිත සේනාරත්න එම පියවරේ ක්‍රියාකාරිකයකු ලෙස ශාපි මිනීමරු දොස්තරත් ඔහුගේ මෙහෙයුම්කරු රිෂාඩ් බදුර්දීන් යන දෙදෙනා වෙනුවෙන්ම පෙනී සිටිනවා. එහෙම ඉන්න ගමන් වෙනත් අයට චෝදනා කරමින් සියලු දෙනාම නොමඟ යවනවා. ඒ අනුව ජනවාර්ගික සංහාරයක යෙදෙන නීති විරෝධී කල්ලියක ක්‍රියාත්මකවීමට එරෙහිව ඉදිරියේ පත්වන දේශප්‍රේමී රජයකින් මොහුට එරෙහිවත් නීතිමය පියවර ගතයුතුයි. බන්ධනාගාර ගතවෙන බව දන්නා නිසයි පුතාට වැඩ බාරදෙන්න හදන්නේ. ඊළඟ පාර්ලිමේන්තු චන්දෙන් ඔය පිස්සා දිනන්නේ නැත.

  16. Parajithaya says:

    SAITM ekata thaththa aanduwe mudal (janathaawa medal ) Koti 400k dunnanam puthandiya Koti 800k denna puluwan wevi.

  17. Nuwan says:

    Warenko denna… Kaalakanni paramparaawa

  18. Nim says:

    UBA WAGEEMA
    GAL EBBEK
    BEHI KIREEMA GANA
    UBATA
    PODDAK WATH DUKA
    HETHENA
    NADDA ?

  19. මගේ ගොන් පුතා says:

    චතුර පුතා හරි හොදයි. එයට පුළුවන් ආණ්ඩු හදන්නත්, ආණ්ඩු නැති කරන්නත්, නැද්ද හා,එයාට පුළුවන් සක්කරයටත් කරන්න බැරි දේවල්, එයා තමයි ගිය පාර හිටන්ව පොදු අපේක්ෂකයා කලෙත්, නැත්නම් පොනියට අගමැටි වෙන්නත් බැහැ. එයා මොනවා දන්නේ නැති උනත් එයා කියන්නේ එයා සියල්ල දත් කියල. ඒ කියන්නේ කුණු දත්. මම කොච්චර අමාරුවෙන්ද මේ මැටි හරකව ඔය තැනට ගෙනාවේ 62 ලක්ෂයක් ගොන්නුන්ට පින් සිද්දවෙන්න.

  20. Angoda Buva says:

    උඹේ පුතාටත් බැරි වෙන මෙහෙවර උගෙත් පුතා කරයි එහෙම නේද ? ඒත් ප්‍රශ්ණෙ එච්චර කාලයක් රට තියෙයිද කියන එක තමයි. මොකද තොපේ මෙහවර නිසා දැනටමත් කෙලවිලානෙ තියෙන්නෙ. කොටින්ම කියනවනම් තොපේ පුතාලටවත් යමක් ඉතුරු නොකරනෙ තොපි මේක කාල කාබාසිනිය කරල තියෙන්නෙ.

    තොපි එකක් මතක තියා ගනිව්. ඒ අපේ පරම්පරාව රැවට්ටුවට අපේ දරුවන්ව රවටන්න තොපිට ඉඩ නෙදෙන බව. අම්මලාගෙ ගුද මාරග වලින් කිරි බීල හැදුනු තොපි වගේ එවුන්ගෙ පරම්පරවෙ එකෙකුටවත් මේකෙ සෙල්ලම් දාන්න අපි ආයෙ ඉඩ තියන්නෙ නැහැ. තොපි ඔක්කොම දේශපාලනයෙන් අතුගාල දාල රටෙනුත් පන්නල දානව.

    ඒ හින්ද තොපිලෑ පුතාලට වෙන මොකක් හරි දෑතෙ කර්මන්තයක් උගන්නපියව් බඩ වියත වෙනුවෙන් රට උලා කන්න නොදී.

  21. Bandula. says:

    ehmada aasa? minissu chande duunoth puthata karanna wenne, eth mama hithanne naha puluwan wevi kiyala.

  22. Nariya says:

    ena pota hoda nathibawa dannawaa neda nathnam sobhitha haamuduruwanta wage mount elisabethwath yanna welaada

  23. Saman Adikari says:

    Rajith Senaratahana is political lumpen .He man without any principle of policies and politics since he has entry into landscape of Island.Over-night shifting one and other end by his personal political agenda.This man has no future or policie of that past, how can his Son
    ( sun) carry forward father policies even not known even Rajith ! Son also another lumpen .

  24. Dp says:

    මුගේ මෙහෙවර ලෝකෙයේ ලොකුම cruise ship එකේ හිමිකරුවා වීම. නැව් කොච්චර තිබුනත් වැඩක් නෑ ඒක නැත්නම් ..ඒක චතුර කරයි.

  25. Army says:

    ආයෙ උඔලා ගේ සනුහරේ එකෙකුටවත් ඡන්දය ආරහන්.
    සයිටම් මුදලාලිගො ණය ගෙවන්න කෝටි ගාණක් අපේ මුදල් කෑවේ උඔ නේද?

  26. gamarala says:

    මගේ පුතාත් මම වගේ බල මාලු හොරෙක් කරනවා

  27. uth ithin thoge puthane

  28. තාත්තා ජතියට ආගමට කෙලවගෙන ගිය කෙලවිල්ල උගේ පුතා ඉදිරියට ගෙනයනවා අප්පා කොරදේ උගේ පුතා නොකොරොත් ඌ නොට්ටිගේ පුතා කියන කියමන මුංදෙන්නාට නියමෙටම ගැලපෙනවා???

    • Amanaya says:

      “අප්පා කොරදේ උගේ පුතා නොකොරොත් ඌ නොට්ටිගේ පුතා” Well said

  29. Mahesh Gamage says:

    Anith eka paRajithaya Dana ganna ona. Urge wachala puththarayata nan wadi kalayak enna haba enne naa eta kalin minissu yuga mehewara etu karawi paredi ehema ahu wunoth

    Hak

  30. සනා says:

    ඉස්සරහට නම් කළත් කමක් නෑ, පස්සට කරන්නේ නැතිව.

  31. Janaka says:

    ba, ba, ba, ba

  32. Saby says:

    Voters in Sri Lanka know this guy as –

    HORA DATA, KUNU DATA, NAWU DATA, KAANU DATA,
    DUBAI BANK ACCOUNT DATA,

  33. Dilini says:

    Karapu tharama hondatama athi manda buddhika puthrarathnayath aragena get lost.Metharam ugath buddhimath tharunayo inna rate melohasarak nodanna katawachala kama pamanakma athi awasthawadiyo mokatada. Thaththage kalpanawa muge putha maha kerumek kiyala baraganni kiyala wenna athi.Dan natuwa hondatama athi pacha pawula.

  34. Mangala says:

    Dawal hina dakka hondatama athi . Ninden nagitapan dan rata hondatama wenaswela.

  35. Mangala says:

    Umbage puthata hembirissawa hadean ganata Singapore yawanna ahinsaka janathawa noka nobi salli ekathukaranawa waren men kiyala denna.

  36. PISSO says:

    angodada mehewara thiyenne,thota wagema utath pissu

  37. Dushantha says:

    ලන්කා ඉතිහාසෙ උසාවියෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී කම තහනම් කරපු මිනිහා කරපු යුග මෙහෙවට හොඳටම ඈති. මෝදර ධීවර වරායෙන් ගෑහුවා , නෙවිල් ප්‍රනාන්දු රෝහලේ බෑන්කු ණය මහජනතාවගෙ මුදල් වලින් ගෙව්වා. සෞඛය අමාන්තයාන්ශෙ සිද්ද වෙච්ච ඉතිරි වන්චා දූෂන තව ආන්ඩුවක් ආපු දවසකට එලිවෙයි. පුතාටත් කරන්ඩ දේවල් ඉතුරු වෙලා තියනවද?

  38. මේඝවර්ණ අභය says:

    මිනිස්සු දැකල තියෙනව චතුර කොලුවා ගල් මංගල එක්ක එහෙ මෙහෙ යනව.
    අප්පට බැරි උන එක පුතා කරනවා

  39. Wasala says:

    Shame on you Minister, Can’t you remember this country is a democratic country not a MARCOS EMPIRE!! How can you say it. It is our right to elect anybody we want. While you are pointing on others family trees, you are trying to build your own family tree in politics! Everybody knows that your son is a criminal. He should go to Prison not the parliament. The best service that you can do for the country is leave this country with your whole family including cockroaches in your kitchen! The country will be blossomed without your family!

Main News