මට කිසිවක් එපා.. කරූගෙන් නිවේදනයක්..

May 10, 2020 at 5:30 pm | lanka C news
මට කිසිවක් එපා.. කරූගෙන් නිවේදනයක්..

හිටපු කතානායක කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

කරුණු පැහැදිලි කිරිමයි

රජය විසින් පසුගිය මාර්තු මස ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් ඇමතිවරුන් හට (රාජ්‍ය අමාත්‍යවරුන්ද ඇතුළුව) සිය නිල රථ හා නිල නිවාස මැතිවරණය නිමා වනතුරු පරිහරණය කිරිමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවට ජනමාධ්‍ය මඟින් කරුණු අනාවරණය කර තිබේ.

එම වාර්තාවන්ට අනුව වැඩිදුරටත් දක්වා ඇත්තේ හිටපු කථානායකවරයාටද එකී වරප්‍රසාද හිමිවන බවයි.

හිටපු කථානායක කරු ජයසුරිය මහතා විසින් තමා වෙත ලබාදී තිබු නිල වාහන, කාර්යාල හා නිල නිවාස පහසුකම් යන සියල්ල පාර්ලිමේන්තුව විසිර වු වහාම ආපසු භාරදෙනු ලැබීය.

එමෙන්ම හිටපු කථානායකවරයා ඉහත සදහන් කැබිනට් පත්‍රිකාවට අනුව හිමිවන වරප්‍රසාද කිසිදු අයුරකින් ලබාගැනීමට අපේක්ෂා නොකරන බවද දන්වා සිටිමු.

– කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය

66,665 Viewers

30 Comments to “මට කිසිවක් එපා.. කරූගෙන් නිවේදනයක්..”

  1. Hiro says:

    වරප්‍රසාද නම් එපා එ වුනාට කථානායක පුටුව නම් දුන්නොත් එපා කියන්නේ නැහැ. එක නැතිව නින්ද යන්නෙත් නැහැ ගොක්කොල පේනවා.

    • Jayathilaka says:

      Rajaye sewakayanta May watupa donate karanda kiyala mun gahana game….kohomada…obata sathutuda dan?

      • අරලිය says:

        කාට කෙසේ වෙතත් උඹට නම් හරි චූං නේද ජයතිලක?

    • පහන් says:

      ගෙදරට නාකි උන මාව බලලා ගියත් මදැයි…

  2. HUKARIS says:

    MARAYAGE WEDAK,
    THAM PAKSAYE SAGANGEBILLEEM ITUKARA, RATATA BARAK WENA MODA WEDA KARANA MARAYA, GOTAGE DHADIYA BINDUWAK PAMANAK VATINAWA BAVE SURE

  3. දුමින්දා says:

    මූ මහ යක්ෂ පොරක් අම්මා

  4. AK47 says:

    තමුන් රජයෙන් කිසිවක් ගත්තේ නැති වුනාට බැංකු මංකොල්ලකාරයො ආරක්ෂා කරපු නිසා උන්ගෙන් ඇති තරම් සන්තෝසම් ලැබෙන්න ඇති කියල හිතනවා.

    පඩි නොගෙන අයර්ලන්තේ ගෙවල් ගත්ත අමුතු මැජික් කාරයෙක් ගැනත් රටේ මිනිස්සු හොදට දන්නවා.

  5. Saman says:

    Great leader

    • Spice says:

      What great leader??? The reason is he’s not contesting no nomination as we all know. So he won’t be entitled anyways haha..ha

      • Perakum says:

        Karuwa is not a great leader but a great ladder. This is the bugger who invited foreign ambassadors to the parliament to witness some important debates favourable to then Yapalana govt.

  6. Silva says:

    Good guidance to all

  7. Neutral countryman says:

    where are our baiyyas…

    Why no comments for this…

    baiyyas shows their hypocrisy

    Common Baiyyas pls., praise the good work of the man…

    • Khomeini says:

      Hey, how ignorant are you? As we all know he is not contesting so therefore he’s not entitled. He’s issuing statements just to show that he’s a clean. He’s expired stuff and unworthy. Just a pada show to impress ignorant people like you.

    • බැක් සයිඩ් ටොයියා says:

      අනේ මටනම් ඔය පුංචි දේවල් එපා. රට කන වගේ ලොකුදෙයක් දෙනවනම් ගන්න තිබුණා. මම පසුගිය කාලයේ කරපුව කාටත් මතකනේ. මමම තමයි ඔය Neutral Backside man කියලා ලියන්නේ. මහබැන්කුවම මහ දවාලේ මංකොල්ලා කනකොට මම හිටියේ හෙළුවෙන්. සරමෙන් ඇස්දෙක වහගෙන. රට කොටියට දෙන්න හිටං හුටං එක්ක බැක් සයිඩ් මොන්ගලය යනකොට මම නිදි. අනේ මට ඔවා ඕන නැහැ. රට ඔය තෙමපරදුවක් දාලා මේකේ කුලියට අම්මවත් පාවාදෙන මගේ දන්කොඩ මස් කටු සුප්පු කරන ටෝයියෝ රැලත් එක්ක කෑවම ඇති. තව දවස් කීයද.

  8. නමනවතී says:

    හැබැයි පුතෝ මොනව අතහැරියත් උඹ gunjvp උන්ට රට විකුනන්න, බැංකු කඩන්න, ජඩවැඩ කරන්න, රට පාවා දෙන්න, වගේ දේවල් සදහා උන්ට උදව් කරමින් දේශද්රෝහීන් ආරක්ෂා කිරීම ගැන නම් උඹට සමාවක් නැත.

  9. බිල්ල says:

    මොනවටද තවත්, මධ්‍යම අධිවේගෙන් හයගුණයක් වන්දි ගත්තා කියන්නේ සුළුපටු කෙලියක්ද?

  10. Ravi says:

    But few weeks back we saw in media that Karu is having a meeting with party leaders at speaker’s official residence.

  11. Konara Vlog says:

    විජේදාස රාජපක්ස කෝප් කනිටුවේ සභාපති කාලේ මෙයාව මොනවට හැරී නම් කලාද?

  12. බාලි 6 යි says:

    මට මුකුත් එපා .බෑනට පක්ෂ නායක කම දුන්න නං ඇති

  13. Ranjan says:

    Pala pala yanna naki hama, umbata denna thiyenne ithin P….ka thamai

  14. Ayatollah says:

    If his statement is valid why he used the Speakers residence for 3 months after
    he resigned as Speaker?? This is a first class crook who is responsible for the destruction of MR government by the SP

  15. Mel says:

    කොහොමත් කිසිවක් ලැබෙන්නේත් නැත. දැන් පාර්ලිමේන්තුව විසරවලා නාම යොජනාත් බාරගෙන ඉවරයි. එනිසා ජන්දයට ඉදිරිපත් වී ජනතා ජන්දෙන් හෝ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීකම ලබාගනීව්.

    කොහොමත් විවස්ථාව කොරෝනා වයිරසය ඉදිරියේ දනින් වැටී ඇත.

    දැන් කලයුත්තේ ජනාධිපතිවරයා, අගමැති, කැබිනට් ඇමතිවරු, සෞඛ්‍ය බලදාරින්, මැතිවරන කොමිසම, මහ බැංකුව, ආරක්ෂක අංශ බලදාරීන් එක්ව තවකාලික වැඩපිලිවලක් සකසා ශ්‍රේස්ඨාධිකරනයේ අදීක්ශානය යටතේ ක්‍රියාවට නැගීමයි ජන්දයක් පවත්වනතුරු.

    පවතින තත්වය විවස්තාවේ ග්‍රහනයෙන් ගිලිහී ඇත.

    මේනිසයි සමහර රටවල් තමන්ටයි කියා විවස්තාවක් හදාගන්නේ නැත්තේ.

  16. RH says:

    Did you do any good thing tothe county? Tell me one? Nothing but your survival. So please shut up and get retried. useless person.

  17. Chinthana says:

    Karu is not a clean suit man. “Ke-wat-taya”

  18. මානි දිසානායක says:

    කරු ජයසුරිය සුපිරි බඩ්ඩක්

  19. Abba says:

    Moka hitiyath serama bedagena kanawa.

Main News