මට කොමෙත් එකයි…- වඩිවේල්ට තිගම්බරන් උත්තර දෙයි..
February 4, 2019 at 8:02 am | lanka C news
තමන්ට ඕනෑම දිස්ත්‍රික්කයක දේශපාලනය සිදුකළ හැකි බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.
බදුල්ලේ කැපිටල් සිටි හෝටලයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
වතු කම්කරු වැටුප් ගැටළුව සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ කම්කරු ජාතික සංගමයේ ප්‍රාදේශීය සභා මන්ත්රීවරුන්ල සහ වතු නායකයින් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ වඩිවෙල් සුරේශ් රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා සිදු කළ ප්රකාශයකටය.
– අරුණ රත්නායක
Today is the 04th.
So far nobody has resigned………….All big talk.
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි කදුරට සිංහලයනි උබලා ලැජ්ජවෙයල්ලා මේ තත්වයට ගෙනාවට
වතු දෙමළුන්ට ඇමති කම් දීලා දැන් උන් පෙන්වන ලොකුකම් ..සිරිසේන මේවාට උත්තර කෝ මේකද දෙමල සංහිදියාව ? ලැජ්ජයි
මේ දේශපාලන කාළකණ්නීන් තැන තැන වපුරන සමාජ විරෝධාකල්පයන් නිසා රටේ බහු ජාතිය වන සිංහල ජනතාවට මහත් ව්‍යයසනයක් සිදුවේ