මට කොරෝනා නම් මං දහසකට විතර බෝකරලා..- කලින් බණ්ඩාර

March 18, 2020 at 3:50 pm | lanka C news
මට කොරෝනා නම් මං දහසකට විතර බෝකරලා..- කලින් බණ්ඩාර

තමනට කොරෝනා රෝගය වැළඳී ඇත්නම් තමන්ගෙන් පසුගිය දිනවල දී එය තවත් 1000 ක පමණ පිරිසකට බෝ වන්නට ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස වසංගතය පාලනය සඳහා රජය ගෙන යන ැඩපිළිවෙළ ප්‍රමාණවත් නැතැයි ද ඔහු චෝදනා කළේය.

මේ වන විට රජය විසින් ගෙන යන කොරෝනා මර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

204 views

55 Comments to “මට කොරෝනා නම් මං දහසකට විතර බෝකරලා..- කලින් බණ්ඩාර”

  1. Jaya Basnayake says:

    THis is a very irresponsible talk from a public figure. Where is the unity in this nation when there is a national epidemic. THis was the situation during 30 year sad period in Sri Lanka. In Australia this corona is spreading faster than Sri Lanka. We have seen and compared the efforts taken by Australia. I am sure Sri Lankan authorities taking much better steps than Australia. Please do not allow these policos to speak. They are poisonous snakes and trying to destabilize the country. Many countries have deployed Army to protect but our politicians can not understand it. Sad! Sad!! and Sad!! for the lucky country

  2. සරා says:

    ඒක තමයි අපි කියන්නේ නලින් බන්ඩාරලා වගේ අය සමාජයට ‌නුසුදුසයි කියලා.තමන්ගෙන් සමාජයට විය යුතු වගකිම ඉස්ඨ කරන්න මුලින්ම පුරුදු ‌ෙවෙන්න ඒන.

Main News