මට කොරෝනා හැදෙන තෙක් ජාතික යුතුකම නවතන්නේ නෑ..- DIG අජිත් රෝහණ කියයි..

March 26, 2020 at 10:00 am | lanka C news
මට කොරෝනා හැදෙන තෙක් ජාතික යුතුකම නවතන්නේ නෑ..- DIG අජිත් රෝහණ කියයි..

තමන්ට කවුරුන් මොන චෝදනා එල්ල කළද තමනට කොරෝනා වෛරසය ආසාදනය වන තෙක් රට වෙනුවෙන් සිදුකරන සේවය නතර කරන්නේ නැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

දෙරණ රූපවාහිනිය ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් දැනට දින දහයකට පමණ කාලයක සිට දිනකට පැය හතරක් වත් නිදා ගත්තේ නැති බවත් රට වෙනුවෙන් මේ අභියෝග කුමන අභියෝග ආවත් මේ වැඩේ නතර කරන්නේ නැති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ඉතාලියේ සිටින ශ‍්‍රී ලාංකික කාන්තාවක් ඔහු ඉලක්ක කරමින් දැඩි ලෙස බැන වැදීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

51,221 Viewers

70 Comments to “මට කොරෝනා හැදෙන තෙක් ජාතික යුතුකම නවතන්නේ නෑ..- DIG අජිත් රෝහණ කියයි..”

  1. Fernando says:

    ඔබ තුමාගේ අදිස්ථානය එලෙසම එටු කරගන්න ලැබේවා කියා ජේසු පිහිට පතමි

    • හැකහැක says:

      අම්මෝ හදාගන්න නම් එපා ඔයා…මේ කොරෝනා අස්සේ කඩේ යවාගන්න එකෙක් නැතියෙනවා

      • udaya says:

        manusyao athara meej harkat aniga dena mee harakun….
        ballant anigadena baloth innwa
        t

        • JANAKA says:

          Mr Ajith Rohana has no politics. He’s a very good Government officer who do his best with any government. He was a the spokes person for the earlier government too and lot of people insulted him then but just think why he was still in his position? Because he does his duty without politics. So shame on you whoever insult this patriotic police officer.

      • Baka Baka says:

        Haka

        You are a brain washed JVPer or brain fossilized ,green blooded UNP specimen of anti humanity!

        A frog that knows only to shout BAKA BAKA at every issue.

      • MD says:

        Oyata una kassa hembirissawa okkoma tiyagena ohama gedara idala hariyanne naha .wahama ballanta dana mask ekak hari dagena lagama hospital ekata yanna patiyo

      • s j peramunaya says:

        යු.ඇක්.පි යට කඩේ යන එකෙක් මු…

      • fass says:

        Kade yawapan umbe gaaniwa…kalakanni awajathakayanta hema detama deshapalanaya.

      • kawindu says:

        ajith rohana mahatthya nathiwunaata kamak naha
        raathriyata hatharaman handi gaane yawanta umbe ammawa innawane,
        back side eka honda hoodagena enta kiyapan,

    • Mano says:

      God Bless you DIG

  2. Karu says:

    ඔබ විශිෂ්ඨ ගණයේ පොලිස් නිලධාරියෙක්. උතුම් මිනිහෙක්. දිගටම ඔබගෙන් එම සේවය කෙරෙනවා දකින්නට තරම් අප දූ දරුවන් පිංකර ඇත.
    (From NZ)

  3. Siripina says:

    ඔබලා විසින් රට වෙනුවෙන් නොනිදා කරන සේවය අගය කිරීමට ලක් වෙනවා හරි අඩුයි. ඔබට බුදු සරණයි සියලු දෙවියන් රකීවා.

  4. Aruna says:

    You don’t worry about that foolish lady. Our salute for you sir.

    • Alapaluwa says:

      මේ අජිත් රෝහණ මහතාගේ කථාවේදී යම්කිසි වැදගත් දෙයක් කියවුණා එනම් ටයිටැනික් නැව මුහුදුබත් වුයේ Ice breaker එකක වැදී  එයින් වුණු හානිය නිසාබව.නමුත් මම දන්නා තරමින් මේ නැව මුහුදුබත් වුයේ වෙනත් කථාවක් සමගය  ඒ තුළඅභියන්තරව තියෙන කථාව මා දන්නා විස්තරය කියන්නම් යම් විදියකින් මා වැරදිනම් කවුරු හෝ උගත් දැනුමක් ඇති මහතෙක් සිටිනම් සමාවී  මා නිවැරදි කරන්න.නොදනදෙයක් දැනගැනීම මගේ තිබෙන බොහොම උනන්දුව ඇතිබැවින්ය.මේ නවුකාව වරායෙන් පළමුව මගින් සමග  පිටවීමට තිබෙන කාලය ලංවුවත් ඔවුනට එහි ඇති වැඩ නිමාකරගන්න බැරිවීමත් මෙයට එක හේතුවක්ය විය .අනෙක මෙතරම් විශාල මුදලක් වැයකොට සෑදු නවුකාව මොන බාදක තිබුණත් ගමන යාමට නැවු සමාගම මේ ප්‍රදාන කපිතාන්ටවරයාට  උපදෙස්ද දී තිබුණේය.විශාලා මුදලක් නයට අරගෙන වැඩපටන්ගත් මේ නැවත් එම මුදල සොයා ගැනීමට සහා කම්පනියේ නාමය රැක ගැනීමටත් නැවු සමගම තරයේ සිතට ගත්ය.  ඒවගේම මෙය ගල් අඟුරුවලින් දුවනබැවින්(Steam)  එම ගල් අඟුරුද නයට ගැනීමටයි සිදුවුයේ මුදල් අගහිඟ කම මැදය,කෙසේ වෙතත් පිටත්වන දිනය ලඟා වුණේය. මේ කිසිවක් නොදත්රටේ  හිටපු ධනකුවේරයන් මේ මංගල ගමනට සහාභාගිවුයේ ඉතාමත් සතුටෙනි.නැව පිටත් විය. දිනගනනක් ගියවිට Engine Room එකෙන් අධික උෂ්ණයක් නිපදවීම පටන්ගැනේ මෙයට හේතුව ගල් අඟුරුවලින් දුවන Boilerයෙන්  ඉතාමත් අධික උෂ්ණත්වයක් ඇතිකිරීම හේතුකොටගෙනය.  මේ හේතුව මත නැවේ වේගය අඩුකිරීමට අවශයවුවත් ගමනේ ප්‍රමාදය නිසා එම නැවු සමාගමෙන් කපිතාන්වරයට කිසිසේත්  අවසරයක්  ලැබුනේද  නැත. තවද තම රැකියාව නැතිවී යන භියද කපිතාන්වරයා තුල ඇතිවිය. ක්‍රමක් ක්‍රමයෙන් .මේ අධික උෂ්ණය මත ඒ අවට ඇති නැවේ බඳ කොටසත් කේමන් කේමන් රත්වී එය අධික වුවිට අවට ඇති බඳ කොටසේ  plate කෙමෙන් කෙමෙන් meltවි ශක්තිය අඩුවන්නට  පටන්ගැනුණි. තවත් දින කිහිපයක් මෙසේ  ගියවිට ගමනේ දුර කෙටිකරගැනීම සඳහා කපිතාන්වරයා විසින් කෙටිමර්ගයක් ඔස්සේ නැව ධාවනය කිරීමට  අනදුණි. ඒසමගම ගමන නිමකිරීමට ධාවන මාර්ගයද වෙනස් කළේය. මේ යන මොහොතේ  Ice කඳු තිබෙනබව නොදැන ඉදිරියට ගියත් එය වෙනත් මාර්ගයකට හැරවීමට ප්‍රමාද වැඩිය ෂනිකින් මේ Ice කඳුවල ගැටුණු බඳ කොටස අධික උෂ්ණත්වයෙන් ශක්තිය අඩුවිගිය බඳ කොටසේ වැදී පුපුරා ගියේය. එයට හේතුව තමයි අධික උෂ්ණය නිසා නැවේ තහඩු කොතරම් ඝණත්වයක තිබුණත් දිනගනනක් රත්වී melt වි තිබුණ බැවින්ද  එම plate වලට වැදුණු පාර ඔරොත්තු දීමට නොපුළුවන් වීමයි! ඉතින් මා දන්නා ටයිටැනික් නැවේ ප්‍රථම ගමනේ අවසානයත් මංගල ගමනේ  අවසානයත් මෙයම වුය.ඉතින් මෙය සමහර විට මට  වරදිවන්නට පුළුවනි ඒ  මා දන්නා පොතෙන්  උපුටා ගැනීමක් නිසාය, නමුත්  යම්කිසි කෙනෙකු සිටිනම් මා මෙහි ඉහත විස්තරකල දේ ඇති කරුණු   සත්‍ය අසත්‍යභාවය  මාහට කාරුණිකව ලියා දන්වන්න.එය හුදෙක් මගේ දැනීම අවබෝද කරගැනීමට මහගු අවස්ථාවක් වන බැවින්ය!!   

      • Lucky says:

        Thanks for sharing your knowledge i really didn’t know it.

        • kapila says:

          yako, mechchara ratata karadarayak wela,
          eaakata, noseli, mahaa meyru parwathayak sey, janathawa beyra ganna gihin inna awasthawaka, muuusala kaalakanni, belliyekge kathawak nisa, api thigessuna mohothaka, mey chuuty baba nodanna magulak kiyagena uuuta ugannanna kiyala adanawa. yako therumganna. pls

          DIG Uthumaneni api oba samagay

      • කිරිමෙල් says:

        මෙන්න මේ article එකත් කියවලා බලන්න.
        http://writing.engr.psu.edu/uer/bassett.html
        “The failure of the hull steel resulted from brittle fractures caused by the high sulphur content of the steel, the low temperature water on the night of the disaster, and the high impact loading of the collision with the iceberg. When the Titanic hit the iceberg, the hull plates split open and continued cracking as the water flooded the ship. Low water temperatures and high impact loading also caused the brittle failure of the rivets used to fasten the hull plates to the ship’s main structure. On impact, the rivets were either sheared off or the heads popped off because of excessive loading, which opened up riveted seams. Also, the rivets around the perimeter of the plates elongated due to the stresses applied by the water, which broke the caulking and provided another inlet for the water.”

      • විය හැකි ආපදා තත්ව සදහා සූදානම් නොවී සිටීමෙන් ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වූ අවස්ථාවකට හොද උදාහරනයක්.
        කෙසේ නැව ගිලුනද ඔවුන්ට මගීන් ඉවත් කිරීම සදහා පැය කිහිපයක අවසරයක් විය.. එහෙත් එම අවස්ථාවේ දැන ගන්නට ලැබුනේ එහි සිටි මහීන් ගනනින් බාගයකටවත් සරිලන ජීවිත ආරක්ෂක කබා සහ බෝට්ටු මෙම නැවෙහි ගෙනැවිත් නොතිබූ බවයි. එබැවින් ලමයින් සහ කාන්තාවන් එම බෝට්ටු වලට පටවා නැවෙන් ඉවත් කළ අතර පිරිමින්ට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු උනා..
        කොරෝනා ටත් මෙය කදිමට ගැලපේ..අප සතු වෙන්ටිලේටර්ස් ගන ඉක්මවා අසාධ්‍ය කොරෝනා රෝගින් වැඩි උනොත්, සිදු වන්නේ ජීවිතාරක්ෂක බෝට්ටු මදි වී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ අයට වූ දේමයි..
        තමනුත් රැකී, අනුනුත් රැක ගැනීමට පෙළ ගැසෙමු.

      • CBM says:

        if the above detail is true how the engine room workers can be work there? , under a steel melting condition, nobody will survive. this the way I thought; please correct if I’m wrong.

  5. rw says:

    It is true that government officials are subjected to lot of insulting criticism. We should not get hung on to those because we do our job for our country. But it is necessary to control self and also to follow basic ethics.

  6. Ranhamy says:

    Whole scene is run by the President, Army commander and yourself. Moon will ever shine how much the dogs bark.

  7. manjula says:

    obathumage kaarya rate jeewath wena apita godak watinawa munta euro walata thamange rata jathiya amathaka wela oba thumage sewaya athi wishistai

    • widura says:

      OBA TUMAATA THERWAN SARANAY.

      BACK & FRNT SIDE DENA GUNJVP WEESAAWIYEK MISAK MANUSSKAMA DANNA
      KISIMA KENEK OBATA CHOODANAA KRANNE NAHA.

      OBA TUMAAGE UTHM SEWAYA DIGATAMA KARAGENA YANNA
      MERATE B KALAGUNA DANNA BUDDHIMATH JANATHAAWA OBA SAMANGA INNAWA.

    • widura says:

      OBA TUMAATA THERWAN SARANAY.

      BACK & FRNT SIDE DENA GUNJVP WEESAAWIYEK MISAK MANUSSKAMA DANNA
      KISIMA KENEK OBATA CHOODANAA KRANNE NAHA.

      OBA TUMAAGE UTHUM SEWAYA DIGATAMA KARAGENA YANNA
      MERATE KALAGUNA DANNA BUDDHIMATH JANATHAAWA OBA SAMANGA INNAWA.

  8. Araliya says:

    Thunuruwange saranin obata nirogi jeevitha yak lebewa! Elesama oba menma meweni sewaya kannawu siyalu denata nirogimath jeevitha thawath melesa sewaya kireemata shakthiya dairryaya lebewa! 🙏

  9. හැකහැක says:

    අම්මෝ හදාගන්න නම් එපා ඔයා…මේ කොරෝනා අස්සේ කඩේ යවාගන්න එකෙක් නැතියෙනවා

    • Chathura putha says:

      Haka,haka attama kiyapan ara italiye Indian redi natuva kaa gahuva mee dena umbe sahodariyak neda?

      • හැකහැක says:

        ෂ්ෂ්ෂ්….ෂ්ෂ්ෂ්….ෂ්ෂ්ෂ්, වැඩිය සද්ද කරන්ඩ එපා, ඒ මගේ සහෝදරියක් නෙමේ; මගේ කසාද ගෑණී.

  10. හිටන්ගෙදර අප්පුහාමි says:

    අර පහුගිය කාලේ ලංකාවේ ගොවිතැන් කරනවට වඩා, ලංකාවේ නිෂ්පාදනය කරනවට වඩා පිටරටින් ගෙන්නන එක ලාබයි කියපු මැටිමෝල් ගොන් හරක් ටික කෝ. උන් දැන් කිලිනොච්ච් ගිහිල්ලද, නැත්නම් තොප්පිගල හිරවෙලාද. දැන්වත් විවෘත ආර්ථිකය පොඩ්ඩකට පැත්තකට දාල, දේශීය නිෂ්පාදනය මත යැපෙන්න, ඒ මතින් නැගිටින්න බලමු. සිරිමාවෝ 70 පටන් ගත්ත, JR 77 ඇට අට පෙන්නලා විනාශ කල දේශීය ආර්ථිකයට යමු.

    • Hesh says:

      උන් දැන් ආණ්ඩුවට බනිනවා මුකුත් හැදුවේ නෑලු. දැන් හරි බොරු පොශ් කම ඇත ඇරලා දේශීයත්වයට නැබුරු උනොත් ඒකම ඇති.

    • ඔව්.. ගමේ ගස් යට වැටී නාස්ති වන කොස් අටු කොස් කරමු..කොස් ඇට වැලි කොස් ඇට කරමු. ගෙවතු ඇති අය ගෙවතු වගා කරමු.නැති අය ග්‍රීන් හවුස් ක්‍රමයට යමු. දේශීය අල බතල වගා කරමු..

  11. Laksri Perera says:

    Clearly shows the lady’s caliber ! Don’t worry ! We are with you.
    You are a gentleman !
    Proud of you as Sri Lankan.

  12. sunny says:

    Do not allow this fooling women to come to Sri Lanka. let her live and die in Italy. They left Sri Lanka because they think Italy is better place. Let her enjoy her life there

  13. Sura says:

    ඔබතුමා ට එහෙම වෙන්න නෑ.
    ලංකාවේ පවතින නොපෙනෙන බලවේග ඔබලාව ආරක්ෂා කරනවා.
    ඔය, බැල්ලීයෝ බිරුව කියල කදු පාත් වෙන්නෙ නෑ.
    ඔබ සැමටම බුදු සරණයි. !!!!!!!

  14. හොරා පොලිස් says:

    නියෝජ්‍ය පොලිස් පති කමට පොලිසියේ වෙන කෙනෙක් හිටියෙම නැද්ද ..

    • sam ku says:

      Ei ube amna

    • රංජිත් says:

      ඇයි උඹට අවුල් ද.පැත්තකට වෙලා ඉන්න පීං

    • kkuruwita says:

      මෙතුමා කරන සේවය අගය කරපල්ල බං නිකං කුහක කතා කියන්නෙ නැතුව. ගවපාලන රනිල් මෛත්‍රී කාලෙ වගේ මේ තනතුරු වලට පොන්සියොයි පිම්පියොයි දාන්න කියලද කියන්නෙ .

    • Chathura putha says:

      Unna dennek.ekek gonna anika shani.Dan koheda ban in denna inne?

  15. රටවැසි says:

    කුණුහරුප කෝටියකින් වත් හඳුන්වන්න බැරි දඩාවතේ ගිය බැල්ලියෙකුගේ පසික්කාඩු දෙඩවීම් ගානකට ගන්න එපා මැතිඳු නි . ඔබ අපිට වටිනවා . තෙරුවනේ සරණින් ජයම වේවා!

  16. Dev says:

    මේ මිනිහා පට්ට. බෝම්බ ගහපු වෙලාවේ ශානි අබේසේකරයා හැසිරුන විදිය මතකද?

  17. Hithaishi says:

    You are an excellent Police Officer. Gentle yet firm. We have seen many arrogant officers. But you are simple, understanding & very effective too. Our salute to you for this gentleman & Officer. God bless you!

  18. Hashini says:

    Oba thuma ratata karana sewaya dakiddi puduma ardambarai oba thuma gana…kohewat inna balliyo biruwata oba thuma wenuwen api one welawaka innawa….oba wani police niladariyaku mage ratata ashirwadayak…oba thuma athulu siyalu denama raka denna siyalu fewiyange pihitin.

  19. Dilshan says:

    You are a true patriotic son of our motherland. May triple jems blessings be with you.

  20. රංජිත් says:

    හැමෝම අත් සෝදා නිව්ස් කියවා තුනුරුවන් සරණ යන්න

  21. සුරා says:

    ඔබගේ සේවය අතිවිශිස්ටයි, සියලුම දෙවියෝ ,නොපෙනෙන බලවේගයන් ඔබලා ආරක්ෂා කරත්වා ,තෙරුවන් සරණයි

  22. Jagath says:

    දුප්පත්කම නිසා ඉතාලි ගිය mun වගේ මෝඩ එළදෙනුන් ඉතාලි කාරයන් ටත් වඩා ඉතාලි වුණාට ඉතාලි ගෙවල් වල වහල් සේවා කරාට.me එළදෙනුන් ඉතාලි භාෂාව තියා හැන්දක් පිහියක් වත් පාවිච්චි කරන්න දන්නේ නැහැ කෑම මේසේ.මේවා බොරු නම් මම අභියෝග කරනව ඔය වැස්සි ta ඔය video එකේ කියපු ටික කාට හරි කියලා ලියව ගෙන හරි ගොත ගහන්නේ නැතිව කියන්න කියලා.puttana io so che lavora fa voi.io so come vivete voi.io so come comportate italini per noi.මට fb නැ එනිසා කවුරු හරි මේක වැස්සි ge fb eකට දාන්න

  23. Ab says:

    Hats off to u sir. U are doing great job. Many people see things differently. When come to sri lankan people don’t worry about them. Its typical behaviour of our people. All the best sir.

  24. Norman rajapaksa says:

    Balu ballamatama sambahana maduwa ka komabayak. Ajith rohana mahattaya uba kiyan a news nam ape anduwe naha. Meka ltte diasporawe vedio image wiya haka. Wahama me ganige paul wala ayagen ha lankawe sambandatha gana pareeksa kereemata buddhi ansayara bara denu

  25. Dayata hithakame says:

    Sath paththini maniyan raka dewa

  26. මේ අපේ රට බොලව් says:

    බුදුහාමුදුරුවන් ගාවට කිසි විලිබියක් නැතිව බඩේ දර මිටියක් බැදං ඒන්න අැත්තෙත් ඔය වගේම ඒකියක් වෙන්න අැති.ඒ නිසා අජිත් රෝහණ මැතිදුනි කොරෝනා හදාගන්න වට වඩා තවත් අභියෝග රැසක් ඉදිරියේ අැත.රට ගිය වහලියන්ට ඔබගේ වැඩ පිළිෙවල විනාශ කර දැමිය නොහැක.

  27. MD says:

    Lamai 5 Tathtala….

  28. MR says:

    මේ වගේ දෙයකට මේ ගෑනි මෙච්චර අජිත් රෝහණ ට බනිනවානම් , අජිත් රෝහණ අහවල් වැඩේ මේ ගැනිට කරලා තිබුනානම් කොහොමට බනීද ?

    • Alapaluwa says:

      කවුද දන්නේ මේ ගැනිට අහවල් වැඩේ කරලා තිබුනාද කියල

  29. sena says:

    මට කොරෝනා හැදෙන තෙක් ජාතික යුතුකම නවතන්නේ නෑ.

    බුදුන් තුන්වරක් වැඩිය පුන්ය බුමියක් මේ
    දළදාවහන්සේ වැඩසිටින බිමකි මේ
    තිස්තුන් කෝටියක් දෙවිවරැන්ගේ බැල්ම බිමකි මේ

    එම නිසා අජිත් රෝහණ මැතිතුමනි ඔබතුමන් ඇතුලු සියලුම නිළධාරින්ගේ අධිස්ථානය හා කැපවිම කරන්නෙ බුදුන්ගේ බණ අසන දේවිවරැන්ගේ බැල්ම තියේන මනුස්සයන්ටය එම නිසා මොන දෝශාරෝපන කලත් ඒ හැම දේම අශිර්වාද වැස්සක් වේලා තමයි එන්නෙ ඔබතුමන්ලා ඉදිරියට

  30. Nadaal says:

    Pay no attention sir. Even the dust under your feet are valuable to us than that spiteful woman. May you be blessed with Almighty’s protection and grant you a long and healthy life.

  31. Asoka says:

    මුන්ට තේරෙන්නේ නැහැ. මුන්ට ඕනේ මිනිස්සුන්ව බේද කරලා අවධානය වෙනතකට යොමුකරලා බදු මිල වැඩි කරගන්නයි. පෙට්‍රල් මිල අඩු නොකරන්නයි. දැන් විදේශ ආධාර ගලාගෙන එනකොට ඔය පෙත්තප්පුලා නැහැ. එතකොට තමයි රජතුමාගේ පවුලේ බැසිල් වගේ අය ෆ්රන්ට් ලයින් එකට එන්නේ.

  32. Janaka Perera says:

    මේකි කතාකරන විධියෙන්ම පේනවා මොන විධියේ අමන චරිතයක්ද කියල. මීට කලින් වෙනත් වීඩියෝවක මම දැක්ක ඉතාලියේ ඉන්න අපේ තරුණ කාන්තාවක් කතා කරනවා. ඒ මනුස්සයා කොයිතරම් ශිෂ්ට විධියට කාටවත් බනින්නේ නැතිව කතා කරපු ආකාරයට මට එයා ගැන විශේෂ ගරුත්වයක් ඇතිවුනා.

  33. Saradiel says:

    රටේ සියලු ජනතාව මෙසේ සිතිය යුතුයි

  34. පාවෙන ICE BERG එකක මතුපිටට පෙනේනේ එයින් 1/5ක් පමණි. අසලින් ගිය නැවකින් අනතුරුදායක එදෙසට නොයන්නැයි බලවත් ලෙස දැන්වුවද ඒ වන විට ෆන් එකේ උපරිමයේ සිටි කපිතාන් ඇතුළු සියල්ල එය කනකටවත් නොගත් බව කියවේ. IB එකේ මුදුන ඉතා ඈතින් පෙනුන නිසා ICE BERG මුලදර්මය හරි හැටි නොදත් කපිතාන්වරයා නව අදික වේගයෙන් ඉදිරියට ගෙන ගියේ , සයුර යටින් සුවිසල් අයිස් කන්ද නැව සිපගන්න මානයේ තිබියදීය.
    ක්ෂණයකින් නවුකාව බිහිසුණු ලෙස IB සමග ගැටුණේ හෙන හඬ නංවමිනි. බරපතල ලෙස බිදී ගිය බදෙන් සයුරු ජල කද නැව තුළට ගලා අ අතර නැවෙන් ඉවත් කල පිරිස හා මුහුදේ පාවෙමින් සිටි පිරිසෙන් ඇති බහුතරය අධි සීතලට හසුව ගල්වී ක්ෂණයකින් මරු දුටහ. කෙසේ හෝ එක්දහස් ගණනක් මගීන් බෙර ගත් බව කියවේ. කෙමෙන් ජලයෙන් පිරෙමින් තිබු නැවේ පසු පස කොටස සෙමෙන් ගිලීයමින්, ක්ෂණයකින් නැව සයුරේ කෙලින් වෙද්දී නාවික මුලදර්ම
    අනුවයමින් තම වරදට හිස නැමූ කපිතාන් වරයා නැවු පතුලට තම අවසන් ගමන යමින් සිටියේය.
    කෙලින් වූ ක්ෂණයෙන්ම උඩ කොටසේ බරට හරි මැදින් කැඩුණු නැවේ ජලය පිරුණු කොටස ඊගාහක වේගයෙන් මුහුදු පතුළ සිප ගත්තේලු.
    ඉතිරි කොටසද වේගයෙන් ජලය පිරුණු සද කෙමෙන් පතුල බලා ඇදුනේ බිලිගත් කපිතාන් වරයාට තනි රකින්නට මෙනි.
    ම කියව ඇති කතාව මෙයයි.

  35. අලගෙඩිය says:

    අලපලුවගේ ටයිටැනික් එක!

    කවුරුහරි බූරුවෙක් මොනවහරි කිව්වම අලපලුවට ඒක ඇත්ත යනවා.
    චන්න ජයසුමන වගේ පටා..ස් ගාල ඒක කියනකං හිතට හරි මදි.

  36. ranji says:

    හැක හැක කියන්නේ නමි කවුද දන්නේ නැහැ ඒත් දන්නවා චාරයක් නැති කෙනෙක් කියලා. මෙි වෙලාවෙි රටට රටෙි ජනතාවට සෙත් පතනවා ඇර වාචාර කියවිමෙන් කිසිම පලක් නැහැ. ඔක්කොම එකතු වෙන්න ඔිනේ වෙිලාවෙි ඔක්කොම එකට දුක බෙදා ගන්න ඔිනේ වෙලාවෙි සමහර අය ඔය විදිහට හැසිරෙන්නේ මන්ද මානසිකත්වය නිසා අජිත් රෝහ්ණ මැතිතුමා කරන සේවාව වටිනවා කියලා හැකහැක දන්නවා ඒත් ඒක කියන්න තරමි නිහතමානි වෙන්නේ නැහැ.

Leave a Comment

Main News