මට ගහපං.. මගෙ කොල්ලන්ට අත තියන්න එපා.. ධම්මික යලි අවේශ වේ…- ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරියේ ගාලගෝටියක්.. ඖෂධ ඉල්ලා මහ පිරිස්..

December 20, 2020 at 10:36 pm | lanka C news
මට ගහපං.. මගෙ කොල්ලන්ට අත තියන්න එපා.. ධම්මික යලි අවේශ වේ…- ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරියේ ගාලගෝටියක්.. ඖෂධ ඉල්ලා මහ පිරිස්..

කොරෝනා වෛරසය සඳහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට අද දිනයේදීද පිරිස් එක් රැස් වී සිටියේය.

අදාළ ඖෂධය ඉල්ලමින් එම ජනතාව ඔහුට බැගෑපත් වූහ.

පුද්ගලයන් කිහිප දෙනෙකු සමග ධම්මික බණ්ඩාර මහතා එහිදී උණුසුම් වාදයකද නිරත විය.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කළේය.

ධම්මික බණ්ඩාර මහතා පැමිණ සිටි පිරිසගෙන් ඉල්ලා සිටියේ සියල්ලටම ඖෂධය ලබා දෙන නිසා එම ස්ථානයෙන් පිටව යන නිසයි.

79,399 views

30 Comments to “මට ගහපං.. මගෙ කොල්ලන්ට අත තියන්න එපා.. ධම්මික යලි අවේශ වේ…- ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරියේ ගාලගෝටියක්.. ඖෂධ ඉල්ලා මහ පිරිස්..”

  1. ක්‍රිමිනල් says:

    මේ ගොබ්බයව ෆෝම් කරලා දාන් ඌ පිස්සු කෙලිනවා , කෙලින්ම අවුට් ඔෆ් කන්ට්‍රොල් , මේ රටේ නිරොධායනය නිතී තියෙනවා , සෞඛ්‍ය ආරක්ශණ ක්‍රමවේද තියෙනවා. පොලිසීය එවා උල්ලංඝනය කරන පුද්ගලයන් අත් අඩංගුවට ගන්නවා , මේ නාට්‍යය දැන් සති කිහිපයක් තිස්සේ පෙන්නවා , රටේ පොලීසීය ,සෞඛ්‍ය අංශ නිදිද ? මූ කාළී අම්මා හින්දද මූට හොම්බට දෙකක් දීලා කන්දකාඩූ පටවන්න බැරී ? ඇයි මේ වගේ පිස්සෙක් , සමාජ නාශකයෙක් ,කොවිඩ්19 පොකුරු තනනෙක් නිදැල්ලේ ඉන්නේ ? එක රටක් එක නිතීයක් ! දස රාජ තණ්ත්‍රය..😂😂😂

  2. T says:

    මේවා දැක්කම දුකට ඇඬෙනවා. මෙම නූගත් ජාතියක් ඉන්න රටක් කවදා දියුණු වෙන්න ද? කිසිම ප්‍රශ්නයක් නැහැ ආණ්ඩුවටත් ඕනේ මේ වගේ ගොන්නු තමයි කොයි පක්ෂය බලයට පැමිණියත් රට පාලනය කරත් හැමදාම මෙවන් නූගත් ජනතාවක් ජීවත් වන රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ.

  3. Chamara says:

    Rederewenawa mewa dakkama, ammo ban ekko onama naha…………..2.50yi

  4. සමන්ත says:

    අනේ මන්දා මේ කාලි අම්මා දුන්නු පැණියත් ග්‍රේබ්‍රියල් දේව දූතයා ගෙනත් දුන්නු පොතත් මේ සිරිලකට මෙච්චර නස් පැත්තියක් කරයි කියලා කවුද හිතුවේ.

Main News