‘මට ගැහුව අයට දඬුවම් එපා..’ ආබාධිත රණවිරු ප්‍රහාරය නිසා ඇසක් අහිමි වූ රණවුරුවා කියයි..
November 14, 2016 at 11:20 am | lanka C news
තමනට පහර දුන්නේ කවුරු වුණත් ඔහුට කිසි දඬුවමක් නොදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ආබාධිත රණවිරු විශ්‍රාමික ලාන්ස් කෝප්රල් වයි.කේ. නිශාන්ත මහිරාජ රජයෙන් ඉල්ලයි.
පසුගියදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවති ආබාධිත රණවිරු විරෝධතාවයට එල්ල කරන ලද කදුළු ගෑස් හා ජල ප්‍රහාරයෙන් ඇසකට තුවාල වී සිදු කරන ලද ශල්‍ය කර්මයක් නිසා මේ වන විටත් කොළඹ අක්ෂි රෝහලේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටී.
Wachaneya parisamapthiyenma Ranawiruwek! Obata theruwan saranay.
ඔහු ඉතාම නිවැරදියි. ගහපු එකාට දඬුවම් දීලා වැඩක් නැහැ. ගස්සන්ඩ වැඩේ සෙට් කරල රට පැනපු එකාටයි දඬුවම් දෙන්න ඕනේ. නාම යෝජනා කරලා ආප්පත් කාලා අනිත් පැත්තට පැනපු එකාට ඔය වගේ බළු වැඩ ඇඟේම තියෙන්නෙ. ඊලඟ චන්දෙදි අපි බලා ගනිමු
ඒත් සහෝදරයා අපි ඉල්ලන හෙන වලට ගහපු, ගස්සපු, සෙට් කරල පැනපු හැම එකාටම ලැබෙනවා දඬුවම් දෙවියන්ගෙන්
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඔබ
රට බේරාගත් රණවිරුවනි
රණවිරුවා තරම්වත් විනීත බාවය දන් නැති සාගල, රනිල්, රාජිත වගේ
අය මේ රණ විරුවා ඉදිරිපිට දෙකේ පනිතිටවත් වටින් නැහැ
gahuwa polis kaarayo kale ihalin aapu desapaalana anuwa katayuthu kireema. a ahinsaka poliskaarayanta nemeyi ana deepu desapaaluwange homba thalanna one.
ආබාධිත රණවිරු විශ්‍රාමික ලාන්ස් කෝප්රල් වයි.කේ. නිශාන්ත මහිරාජ ඉක්මන් සුවය ලැබේවා !
ඔබට අපේ උත්තමාචාරය
ඔබට ඉක්මන් සුවය ලැබේවා ! ඔබට මේ අපරාධය කල අයට සාපවේවා !
අපේ විරෝධාර රණවිරුවාණනි ඔබටයි මේ උපහාරය
https://www.youtube.com/watch?v=kDnR2-KYsLA