‘මට ගෑණු දෙන්නෙක් ඉන්නවා.. ඇයි මොකද..’ – අසාද් සාලි

January 9, 2021 at 10:23 pm | lanka C news
‘මට ගෑණු දෙන්නෙක් ඉන්නවා.. ඇයි මොකද..’ – අසාද් සාලි

පාස්කු දින බෝම්බ ප්‍රහාරය ඉන්දියාවේ වැඩක් බවත් එය පරීක්ෂණ කරන්නේ නැතිව යට ගසමින් ඇති බවත් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සදහන් කරයි.

තවුහිත් ජමාත් සංවිධානයට ජාත්‍යන්තර ආධාර ගලා එන බවත් එම සංවිධානය පාලනය කරන්නේ ආණ්ඩුව විසින් බවත් ඔහු කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.

තමන්ට බිරින්දෑවරුන් දෙදෙනෙකු සිටින බවත් අනෙක් අය හොරෙන් කරන දේ තමන් එළිපිට කරන බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

74,322 views

17 Comments to “‘මට ගෑණු දෙන්නෙක් ඉන්නවා.. ඇයි මොකද..’ – අසාද් සාලි”

  1. NAK says:

    ගෑණු දෙන්නෙක් හිටියාට උඹට රස්සාවක් නැහැනෙ. ඉතුරැ ටක මං කිව්වා කියලා හිතා ගනින්

    • අසාද් සාලි says:

      ඒකට තම්යි අපි කෆීර් තොපිට හලාල් ටැක්ස් එක ගැහුවේ.. දන් ISIS මුස්ලිම් අපිට රස්සා කරන්න ඔනේ නෑ.. තොපි මේ රටේ ඉඳන් කන බොන එක, අඳින පලදින එකේ ඉඳලා ගෙදරට ගන්න ටූත් බ්‍රශ් එකේ ඉඳලා අපි ගැහුව හලාල් ටැක්ස් එකන් අපිට සල්ලි එනවා.. අපි ඒකෙන් හොඳට කාලා බීලා ගෑනු 7ක් 8ක් අරන් ISIS ලමයි හදන ෆැක්ටරි දාලා ජනගහන ජිහාඩ් කරලා තොපිට බෝම්බ ගහලා ස්වර්ගේ ගිහින් අල්ලගෙන් 72ක් ගන්නවා..

  2. බන්ඩය්‍යා says:

    මෙයා කියනව මුන්න්ගෙ මල මිනී පිච්චුවම රිදෙනවලු. මේ තඩි තම්බිලා අවුරුදු 10. 12 කුඩා ලමුන් කසාද බැදල උන් හා සන්වාසයේ යෙඩෙනෙකොට උන්ට රිදෙන්නේ නෑ

  3. MD says:

    මේක දැක්කම කමෙන්ට් ඵකක් දැම්මෙ.නැත්නම් මේ වගේ අසමද්ජාතී හරිහැටි ආගමක් දහමක් නැති අවබෝධයක් නැති පරදේශක්කාරයෙක් වෙනුවෙන් අකුරක් කියන්නවත් ලියන්නවත් හිත ඉඩනොදේ.අන්තවාදී ත්‍රස්තවාදියෙකි.

  4. Lanka Sinha says:

    we can marry five and the minimum age is five.

  5. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    තිරිසන්නු ඉන්බ්‍රීඩ් වෙන එකත් සාමාන්‍ය දෙයක්. ඉතින් මූට කීයක් හිටියත් අපට මොකෝ.මරියකඩේ චමුදිත මූත් ඒකෙක් කියල දන්නෙ නැද්ද?

Main News