මට ගෙනෙන විශ්වාස භංගය ආණ්ඩුව පැරදුනොත් ආණ්ඩුව ඉල්ලා අස්වෙනු..- විජේදාස අභියෝග කරයි..

August 13, 2017 at 11:15 pm | lanka C news
මට ගෙනෙන විශ්වාස භංගය ආණ්ඩුව පැරදුනොත් ආණ්ඩුව ඉල්ලා අස්වෙනු..- විජේදාස අභියෝග කරයි..

තමන්ට ගෙන එන බව කියන විශ්වාස භංගය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසා ඇති නිසා එවන් විශ්වාස භංගයක් නොගෙනෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මහනුවරදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

73 views

11 Comments to “මට ගෙනෙන විශ්වාස භංගය ආණ්ඩුව පැරදුනොත් ආණ්ඩුව ඉල්ලා අස්වෙනු..- විජේදාස අභියෝග කරයි..”

  1. Audit Superintendent says:

    If by any chance, this government brings a no-faith motion against Mr. Rajapakse,
    all the patriots must come forward and do their best to defeat it.

  2. Edmund Dhanathissa says:

    I am really glad if they bring in this much talked Dhoshabiyogaya, so that it would be a blessing in disguise to send this treacherous Jadapalana govt home.

  3. Sadasori says:

    Mun Dennama Pissu Dodawanawa…

  4. Lolla says:

    Wijebahu නිකාන් දොඩවනවා…..ගොන්ජා වගේමයි

  5. M de silva says:

    Yes what Asiri says is1000%correct. Wijebahu is a paid bugger of Ranil/Sira yahapalanaya.Must be a NGO fellow.

Main News