මට ‘චොකා මල්ලි’ කියන්නේ ඉස්කෝලෙ යනකොට චොකලට් කෑ නිසා..
April 24, 2021 at 12:00 pm | lanka C news
තමන්ට චොකා මල්ලි යැයි කියන්නේ පාසල් යන කාලේ පියා විසින් දුන් මුදල් වලින් හැමදාම චොකලට් කෑ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සඳහන් කරයි.
තමනට පියා දිනපතා පාසැල් යන විට රුපියල් 200ක් දුන් බවත් එම මුදලින් වැඩිපුරම කරන්නේ චොකලට් කෑම බවත් මන්ත්‍රීවරයා පැවසීය.
‘චොකා මල්ලි’ නම වැටුණේ එනිසා බවත් තමන් මැරයෙක්, පාතාල නායකයෙක් නොවන බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂ මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
Really…. I thought .. you are not wearing Joka…..
Me apathayata witharak paarlimenthu enna neethiya Namuwaa…? Muoo mini maruwek…!!! Ara eththa kathaa karapu Ranjawa hire daala manthrinkamath nethi kalaa…? Mekada yako lankawe thippahi neethiya…? Kalakanni …? Hangila inadala serama meheyawanne Basilaa…
Me apathayata witharak paarlimenthu enna neethiya Namuwaa…? Muoo mini maruwek…!!! Ara eththa kathaa karapu Ranjawa hire daala manthrinkamath nethi kalaa…? Mekada yako lankawe thippahi neethiya…? Kalakanni …? Hangila inadala serama meheyawanne Basilaa… 20% commis Kakka… me wenakotath Bilion gaanak Hoyaa gena ratama huragena kaala ayee noennama America yayi…?
චොකා නායකත්වය දුන් මැර කණ්ඩායමක් විසින් කරනලද වෙඩි තැබීමකින් 2015 ජනාධිපති මැතිවරණයේදී කහවත්ත නගරයේදී මිනී මැරැමක් සිදුවූ බව රහසක් නොවෙයි. මූට මරණ දඬුවම් පමුණුවා තිබෙන්නේ එම ස්ථානයේ රාජකාරියේ යෙදීසිටි පොලිස් නිළධාරීන්, ඇසින් දුටු සාක්ෂි, CCTV කැමරා දර්ශන සහ දුරකතන විශ්ලේෂණ වාර්තා පදනමිකරගෙන දීර්ඝ නඩු විභාගයකින් පසුවයි. මූ මෙය දේශපාලන පලිගැනීමක් බවට අර්ථ දක්වන්න හදනවා.
කාලයක් මූ රවි කරැණානායක අල්ලගෙන UNP යට සෙටිවෙන්න ට්‍රයිකළා. මූ කරපු මෙම අපරාධය මුගේ හෘද සාක්ෂිය දන්නවා. නැත්නමි අහවල් මගුලකටද මූ මහ රෑ UNP රැස්වීමි අස්සෙ රිංගන්න ගියේ?
දැන් මුගේ ගණන් බැහැල තියෙන්නෙ.මුගේ වටෙි හිටිය පඩ ෂෝ ගණන්කාරයොත් ආගිය අතක් නෑ. මූත් එක්ක එල්ලුංගස් ගිය අනෙක් දෙන්නාගේ පවුල්වල අය මූට උදේහවා දෙස් දෙවොල් තියනවා, උනුත් මහරෑ කුදලාගෙන ගොස් මෙි අපරාධයට පටලැවීම ගැන.
කොහෙන් බෙිරැනත් මූට ස්වභාව ධර්මයෙන් බෙිරීමට නොහැකියි.
We really need this type of people to be sent to the parliament.. In Canada all Mps are graduates
වැරදිලාවත් චොකා වෙනූවට අකූර මාරු කරල ප යන්න වැටූන නම් නියමයි නේද …කා මල්ලියෝ….ඔහොමම වී…හහ්..හහ්..හා…
එදා කහවත්තෙදි මූ දිවිවෙ ජොකා නැතිව. බැරිවෙලාවත් අහුඋනානමි එතැනම සමිබල්.
කෝ මූලඟ ඉඳල ශිල්ප පෙන්නපු හිපාටුවො? උන්ටත් දැන් රෙද්දෙ රෙවිල වගේ.