මට ඡන්දෙ දුන් අය විතරක් පෝලිමේ එන්න.. – මෙන්න යහපාලන ඇමති සජිත් රස්සා බෙදන හැටි.. [Video]
October 17, 2016 at 1:02 am | lanka C news![මට ඡන්දෙ දුන් අය විතරක් පෝලිමේ එන්න.. – මෙන්න යහපාලන ඇමති සජිත් රස්සා බෙදන හැටි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/10/ljl.jpg)
ඇමති සජිත් පේ‍්‍රමදාස විසින් රැකියා ලබා දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරැ වෙමින් ඇත.
‘උපාධිධාරීන් පෝලිමේ එන්න’, ‘උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි’, ‘මට ඡන්දෙට වැඩ කරපු පෝලිං බූත් හිටපු රැස්වීම් කරපු අය එන්න’, ‘ඒ අමාත්‍යංශයේ ඇමතියා ඌගේ ඒවා පුරවනවා. මම මගේ ඒවා පුරවනවා’, ‘රස්සා දෙන්නේ මට ඡන්දෙට වැඩ කරපු අයට විතරයි’ ආදී ලෙස වර්ග කරමින් ඇමතිවරයා රැකියා ලබාදීම සිදු කරන්නේ මෙසේය.