මට ඡන්දෙ දුන් ජනතා පැතුම් ඉටු කරන්න බලයක් නැ.. මං ඉන්නේ පීඩනයෙන්.. ජනාධිපති හමු වී ඒ ගැන කියනවා..- ගීතා

September 5, 2020 at 12:00 pm | lanka C news
මට ඡන්දෙ දුන් ජනතා පැතුම් ඉටු කරන්න බලයක් නැ.. මං ඉන්නේ පීඩනයෙන්.. ජනාධිපති හමු වී ඒ ගැන කියනවා..- ගීතා

තමන්ව පාර්ලිමේන්තුවේ එවූ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නට තමන්ට මෙතෙන් නොහැකි වී ඇතැයි පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මුණගැසී ඉදිරි දින කීපයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසයි.

තමන් දේශපාලනයට පැමිණ අවුරුදු දහයක් පමණ නිසා තමාට චන්දය දුන් ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට අවශ්‍ය බවත් ඇය සඳහන් කළාය.

අද මෙරට දේශපාලනය තුළ ඇත්තේ ගේම් එකක් බවද ඇය කියා සිටියාය.

තමන් දේශපාලනයට පැමිණියේ අවංකවම ජනතාවට සේවය සඳහා වුවත් මෙතෙක් ඒ සදහා අවස්ථාව සැලසී නැතැයිද ඇය තව දුරටත් පැවසුවාය.

35,333 views

12 Comments to “මට ඡන්දෙ දුන් ජනතා පැතුම් ඉටු කරන්න බලයක් නැ.. මං ඉන්නේ පීඩනයෙන්.. ජනාධිපති හමු වී ඒ ගැන කියනවා..- ගීතා”

  1. podinilame says:

    mona gonnuda appa chandaya dunne? hora chanda? agamethi handayine. O.L wath nethi unata kamak nehe prabala emathikamak denawa sure nodokin

  2. Sir says:

    Mona wage amathi kamakda ona…..?

  3. උපාසක says:

    ඇමති කමක් නෑ කියලා නේද මේ නෝනා මැසිවිලි කියන්නේ.

  4. sunimal says:

    අමතක ක‍රන්න එපා ගැහැනුන්ට වැඩිබලය දීමේදී කල්පනා කල යුතුයි,

  5. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    දැන් ජනතාව පුද්ගලික වාසි බලාපොරොත්තු වෙන්නේ නැහැ.
    රජයේ ප්‍රතිපත්ති හැමෝටම යහපත් ලෙස මේ කොරෝනා එක්ක ආපු ආර්ථික ව්‍යසනයෙන් ගොඩ එන්න බලපානවා.

  6. බන්ඩා says:

    තමන්ට ඇමති කමක් තියනවා නම් රටට හෙන ගැහුවත් ප්‍රශ්ණයක් නැහැ.

  7. හෙලයා says:

    ජනතා සේවයට උඹට උප ජනාධිපති කමක් ඕනැද?

  8. ගමරාල says:

    ඔයා චන්ද දායකයන්ට රෙද්ද උස්සන්න, පුරුදු වැඩේනේ, එතකොට සැලකුව වෙනවා.

    • අක්බාර් ලොක්කා says:

      හපොයි ! අතට අරන් පිඹ පිඹ ඉන්න වෙන වැඩක් නේ මේ ගමයා කියන්නෙ

  9. Nimal R says:

    Please respect this lady who has been always with MR and even sacrificed her MP post during the last regime. She is definitely asking for a position to serve the people oin her electorate Alpitiya. If the frogs of the SLFP have been given state minister posts, why can’t she be given one.

  10. Vijaya says:

    Meyava upa janathipathi ho upa agamethi karanna jayaveva

Main News