මට ඡන්දෙ දුන් බහුතරය බෞද්දයන්.. නැවතත් ඇමතිකම බාර ගන්න මං සූදානම්..- කබීර් හෂීම්

June 15, 2019 at 10:40 am | lanka C news
මට ඡන්දෙ දුන් බහුතරය බෞද්දයන්.. නැවතත් ඇමතිකම බාර ගන්න මං සූදානම්..- කබීර් හෂීම්

නැවතත් ඇති ධුරය බාර ගන්නා ලෙස ඉල්ලා සිටියහොත් ඒ ගැන සිතා බලා කටයුතු කිරිමට සූදානම් යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂිම් මහතා පවසයි.

තමන් නියෝජනය කරන ජනතාවගෙන් බහුතරව බෞද්දයන් බවත් තම දෑත් වල අන්තවාදී ලේ තැවරී නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස් වුයේ රට ගැන සිතා බවද ඔහු කියා සිටී.

අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

17,731 Viewers

12 Comments to “මට ඡන්දෙ දුන් බහුතරය බෞද්දයන්.. නැවතත් ඇමතිකම බාර ගන්න මං සූදානම්..- කබීර් හෂීම්”

  1. පොඩි එකා says:

    කමක් නැහැ හදිස්සි වෙන්න එපා. තව ටික කාලයක් ඔහොම්ම ඉන්න. අවුලක් නැහැ. ඇමති ධූර ඕනේමත් නැහැනේ. මේ ටික දවසට.

    • Deviyo says:

      Bahuthara kamaettha ballata damaa thamange raehe aya ekka raelata asvunaanam daen mokatada aayeth amaethikama illanne?

  2. සුනිල් අත්තනායක says:

    umba waradi nathnam ayii illa as unee…ane Naana dan enawa apiwa thambanna…palayan horikada thambiyaa…!!! thopi okkoma ekayi kiyala dan api dannawaa…

    • හෙලයා says:

      මුස්ලිම් බ්‍රදර්හුඩ් බං මුස්ලිම් බ්‍රදර්හුඩ් මුස්ලිම් සහොදරත්වය.

  3. CHAMINDA -SADA STF says:

    RATA GANA HITHUWANAM EDA AS NOWI INNANE THIBUNE. DAN AMATHIKAMA NATHINISA BALLOTH BURANAWA ATHI EKAYI ME…..
    KABIR DADA WE HAVE SEEN LOT OF DRAMAS NO NEED TO SHOW US NEW DRAMAS ANY MORE….
    ENOUGH IS ENOUGH….

    • MOSHARAF KORIM says:

      I agreed with you Sada Bhai…. We ( MK ) I myself has huge serial of Drama. Please send some CDs for them to watch….

  4. Sasa says:

    Now you are too late

    • RATA WESIYO says:

      You should have followed the proverb “Look before you jump”. It seem to the people as now you are facing the same situation as goat had to face.Though the citizens had very reasonable suspicions about the activities of someother Muslim politicians,them had a somewhat good impression about you . By your act ,that picture has tarnished to considerable extent.

  5. අංකූරා says:

    ආරාධනා කලොත් නෙවෙයි , මං වැරදියි , මට සමාව දෙන්න කියලා ආ යුතුයි !.

  6. සිංහල බෞද්ධ අපි says:

    තේරීම් කාරක සභාවේ ඉන්න මැට්ටන්ට නොත්රෙන හැටි හිස් බල්ලා කට උත්තර දෙනකොට කිවුව සහරන් එක්ක ගිවිසුම් ගැහුවේ උගේ තියන චන්ද 2000 ක් 3000 ක් විතර ගන්න ඕනේ නිසා කියල, ඒ කියමන ඇති තව ත්‍රස්ත වාදියෝ 2000 ක් 3000 ක් ඉන්නවා කියල දන ගන්න, අපේ ඉන්න හරක් කියනවා තව එකයි ඉන්නේ අල්ලන්න, අසාද් සාලි අඩනවා 8 දෙනෙක් කරපු වැඩේට සේරම ගෙන පලි ගන්නවා ඒ උනත් අපිට ෂරිය ඕනේ මයි, රට පාලනය කරන මෝඩ රැල්ලට නොතේරුනාට ජනතාවට තව දහස් ගානක් මුස්ලිම් ත්‍රස්තවාදීන් ඉන්නවා කියන එක තේරිලා ඉවරයි,

  7. LION says:

    අපේ රටේ උබලගේ සියයට දහය පුලුවන්නම් තනියෙන් ඉල්ලපල්ලා

  8. Sama says:

    We’re already disappointed. You shouldn’t have done that.

Main News