මට ඡන්දෙ දුන් මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න බැරිවුණා.. මං ඊළග ඡන්දෙන් පරාද වේවි..

December 11, 2017 at 12:06 am | lanka C news
මට ඡන්දෙ දුන් මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න බැරිවුණා.. මං ඊළග ඡන්දෙන් පරාද වේවි..

‘වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වවත් තමනට එක රස්සාවක්වත් දෙන්න බැරි වුණා. එනිසා අද මං බදුල්ලේ මිනිසුන්ගේ ටොකු කනවා’ යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ ඔහුගේ අමාත්‍යාංශය පිලිබද වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තුව අමතමිනි.

‘මට බදුල්ලේ මිනිස්සු ලක්ෂ දෙකකට වැඩිය ඡන්දය දුන්නා. ඒත් මට බදුල්ලේ එක මිනිහෙක්ට වත් රස්සාවක් දෙන්න බැරිවුණා. ටෙලිකොම් එකේවත් රස්සාවක් දෙන්න බැරිවුණා. ඉතං මං මොනවා කරන්නද. සමහරවිට මං ඊළඟ ඡන්දෙන් පරාද කරාවි. ඒත් කරන්න දෙයක් නෑ’ යයිද ඇමතිවරයා සදහන් කලේය.

20 views

8 Comments to “මට ඡන්දෙ දුන් මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න බැරිවුණා.. මං ඊළග ඡන්දෙන් පරාද වේවි..”

  1. Hewage says:

    But you gave a good service to film stars. That is enough why matters voters and see your bank accounts and other assets how increased.

  2. ARAWINDA says:

    PAARLIMENTHU ITHIHAASASAYE PALAMU WATHAAWATA ammata,,,,,,,,,,,,,,,,,bhaasaawa
    KATHAAKARAPU UMBATA CHANDAYAK DENA u,n,p, karyoth UMBA WAGEMA AMMATA
    DIGITAL KARANA UN THAMAY,

  3. රොන් says:

    ඇත්ත කීවාට ඔබට බෝහෝම ස්තූති. ජන්දෙන් දිනල ඇමතිකම් ලැබිල Google බැලුම වගේ උඩ ගිහාම ඔක්කෝම අමතක උනා නේද?

  4. Dushantha says:

    ආ ඒකට කමක් නෑ. ගූගල් බෑලුන් උඩ ඈරියානෙ. එතකොට වොක්ස්වගන් වගේ ලොකු ලොකු කොම්පෑනිත් ලන්කාවට ආවානෙ. ඒ විතරක්ද පන්ච විද ක්‍රියා වලියෙන් කාර් තිබ්බෙ නෑති මිනිස්සු කාරුත් ගත්තෙ. බඩුත් හරි ලාබයි. ඒ හින්ද මිනිස්සු චන්දෙ දෙයි.

  5. අනේ අපොයි මේ කොල්ලා says:

    නටපු නැටුමකුත් නැතිලු. සරමේ පලුවකුත් නැතිලු.අන්තිමට පොකට්ටුවත් නෑ.සේරෙප්පුවත් නෑ.රෙද්දත් නෑ. අමුදෙත් කම්බි වැටේ. මල ඩිජිටල් කෙලියයි මාමේ.

  6. Niru says:

    This is how jadapalana works. Share the loot among themselves. He is not happy Cos he didn’t get anytfrom CB scam.
    Donkey should know creating job opportunities is his job and not giving jobs.
    However another UNP donkey recently said Ponil created 400000 jobs. Lying has become a habit

  7. Gayantha says:

    Ranilata udaw karanna epa kiyanne ekai. U daksha minissu pawichchi karanne waide karagannakan witharai. Eeta passe eyage malik, akila baba, sagala baba, ajith baba thama porawal wenne. Ekai oyata wunath namata amathikamak dunne. Buddikara kapanneth ekai !

  8. නාගසිංහ says:

    මිනිස්සුන්ට වැඩක් නොකට පැත්තකට වෙලා ඉටියත් කමක් නෑ. ඒත් උබල එකතු වෙලා මිනිස්සුන්ගේ සල්ලි දාල තිබුණු මහ බැංකුවටත් කෙලියනේ…… නෙදකින් !

Main News