මට තවත් ඇමති කෑල්ලක් ලැබෙනවා..- හරීන්

January 17, 2018 at 2:10 pm | lanka C news
මට තවත් ඇමති කෑල්ලක් ලැබෙනවා..- හරීන්

තමන් දැනට දරන ඇමති ධුරයට අමතරව තවත් ඇමති කොටසක් තමාට ලැබෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මෙම අලූත් ඇමති කෑල්ල කුමක්දැයි මෙම 25 වනදා අගමැතිවරයා විසින් බදුල්ලේදී ප‍්‍රකාශයට පත් කරනු ඇති බවද ඔහු සදහන් කරයි.

බදුල්ලේදී පැවති එජාප පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඩිජිටල් ඇමතිකම පමණක් තියාගෙන බදුල්ලේ ජනතාවගේ ප‍්‍රශ්න විසදිය නොහැකි නිසා තමනට තවත් ඇමති කෑල්ලක් උවමනා බව අගමැතිවරයාට පැවසූ බවත් ඒ අනුව නව ඇමති කොටස ලැබෙන බවත් ඔහු සදහන් කලේය.

24 views

7 Comments to “මට තවත් ඇමති කෑල්ලක් ලැබෙනවා..- හරීන්”

  1. Chethiyasena says:

    පොදු වැසිකිලි මිනිස්ට්‍රිය තමයි!

    I think we are cursed with the most idiotic politicians in the whole world.

  2. Pachaya says:

    Yes Ranil will give you a “badu keallak” from colombo red light street but when you undress her, Don’t be surprised it could be a “boy “

  3. Lapaya says:

    අම්මට ඩිජිටල් කරන කොට ලාම්පුව අල්ලන අැමති කම වෙන්න අැති.

  4. Hewage says:

    More actresses can get many things.

  5. අලුත් කෑල්ල says:

    අම්මට සිරි. තව අලුත් කෑල්ලක්. ඒක කොහේ ඔබාවිද? පුංචි අම්මත් ඩිජිටල් කරාවි.

  6. SUNIMAL says:

    මුන් අංගොඩ ඉන්න ඕනේ අය මේ වගේ දේවල් කියන්නේ එහේ ඉන්න අය

  7. SUNIMAL says:

    පිස්සන් කොටුව:- ආ හලෝ මෙි අංගොඩ මානසික රෝහලෙන්ද
    ඔවි මොකක්ද උවමනාව
    මම මෙි චිතුුපටි ඩිරෙක්ටර් කෙනෙක් කථා කරන්නෙ.මම අළුතින් චිතුුපටියක් රුගත කරනව මෙි දවස්වල,ඒකෙ චරිතයකට පිස්සු චරිතයක් තියෙනව ඒකට හොද පිස්සෙක් හොයාගන්න ඔීන ඉන්නවද හොද එක්කෙනෙක්,

Main News