මට තව ලබන්න දෙයක් නෑ.. මා මැතිවරණයට එන්නේ මගේ දැනුම, ශක්තිය ජනාධිපතිට දෙන්නයි..

February 18, 2020 at 11:20 am | lanka C news
මට තව ලබන්න දෙයක් නෑ.. මා මැතිවරණයට එන්නේ මගේ දැනුම, ශක්තිය ජනාධිපතිට දෙන්නයි..

මෙරට ජනාධිපති ලෙස කටයුතු කර ඇති තමන්ට තවත් ලබාගත යුතු දෙයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේ පොළොන්නරුවේ ජනතාව නායකත්වයක් ඉල්ලා සිටි නිසා බව ද ඔහු සඳහන් කළේ ය.

එමෙන් ම තම දැනුම හා ශක්තිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට ලබාදීමට තමන් කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

තම දැනුම සහ අත්දැකීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දී මෙරට අර්බුදවලින් ගොඩ ගැනීමට ඔහුට උපකාර කරන බව ද සිරිසේන මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ පොලොන්නරුවේ ප්‍රදේශ පැවති ජන හමුවක් අමතමිනි.

21,253 Viewers

43 Comments to “මට තව ලබන්න දෙයක් නෑ.. මා මැතිවරණයට එන්නේ මගේ දැනුම, ශක්තිය ජනාධිපතිට දෙන්නයි..”

  1. හීඩා මොටන්ස් ද සිල්වා says:

    පුරන් කුඹුරු අස්වද්දන කට්ටිය ලඟට ගියා නම් සේවයක් කරල දෙන්න තිබුනා. ට්‍රැක්ටර් කුලී ඉතුරු වෙනව​.

    • එ කියන්නේ ගන්න තිබුන සියල්ල ගත්තාම කියන එකනේද බලයට පත්වෙනකොට කීවිවේ සරල රටෙ දූෂනය වංචාව දුරලන ජනපති කියලානේ තමාගේ අසාර්තක පාලනය අවසානයේ කියනවා තමාට අවශවූ සියලුදේ ලබාගත්තා කියලා ඔබ හරි රටෙ ජනතාවයි මොඩවුනේ හිවලෙක් විශ්වාස කරලා

  2. nalin says:

    Ane thope appata heminiya wesa balla.
    Koti 800 ta kelala ammanata heminewannada hadanne.
    Thopi yako “SOMIYATA GAHALA RATE KARUMETA UPAN GAM PONNOYO”

  3. චිලී says:

    අන්න හරි සිරිසේන මහත්තයෝ ගිය ආන්ඩුවේදී රනිල් එක්ක එකතු වෙලා කරපු හැම වැරදි වැඩක්ම ඔබ තමයි දන්නෙ.රටට කරපු විනාසයට ඔබත් හවුල් වුනානෙ. දැන් ඔබට අවස්තාව තියෙනවා ඒවා නිවැරදි කරන්න අපේ ජනාදිපතිකුමාට උදව්‍ වෙන්න..නමුත් ඔබව අපිට තවම විස්වාස කරන්න අමාරුයි පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින ජාතියෙ කෙනෙන් නිසා ඔබ..

  4. දැනුම මිනුම තරඟය says:

    මාර දැනුමක් නෙ මෙයා ට තියෙන්නේ.

    ඉස්සෙල්ලාම කියන්න බලන්න, බකිංහැම් මාලිගාව තියෙන්නේ කොහේද කියලා.

    • Rata Wenuwen says:

      සභාපති වුනයි කියා චන්දෙට එන්න අවශ්ය නැහැ. පඹයා දාගත්තත් වියාපාරය පඹ ගාලක පැටලෙයි . බලාගෙනයි

    • Hirunikar says:

      Ekath දැක්කේ පත්තරෙන්

    • Amda says:

      😆 😆 😆 😆 😆 😆
      Ela kathawa

  5. Sarath Bulathsinghala says:

    Yes, you can teach how to back bite, back stab, how to ‘stay neutral’, to say one thing and do another, in short how to be an absolute arse hole in politics. People are waiting to give you the price for all these and more!

  6. Chandiman says:

    Dear Mr. Ex President,

    Please, please stay at home (your Palace), without coming back to politics. That will be the greatest service you can ever do this country. It will strengthen & help President Gota more than anything else.

  7. p.d goonawardena says:

    තමන්ට ඔය දෙකම නැති බව බලයේ හිටිය කාලේදී අපි දැක්ක……ඉතින් කව්ද ඕව ඉල්ලුවේ…..

  8. Prasad says:

    No, Thank You!

  9. අල්ලපු ගෙදර තිනන් says:

    පොළොන්නරුවේ කවුද මෙයාව ඉල්ලනේ? අහන අහන කෙනා මෙයාට බනින එකම තමයි

    • piyal mampage says:

      uba boru kiyanna epa muuta kawruth baninne ne eth muge ammata nam mokakda kunuharupayak karanne oney kiyanawa ban

  10. Samuel says:

    අනේ එපා සිරිහේන මහත්තයා, ඹයාගෙ දැනුම ශක්තිය තරමින් අප ඹ්න ඹබව තේරැම් ගත්තා අවු 5 කට කිට්ටුටම. අපේ ගෝටාාාා සර් ට තියන එඩිතරකම, ශක්තිය,දැනුම හොදටම ඇති. නොදන්න තැනකදි අහගන්න මහින්ද මැතිතුමා ඉන්නවනෙ.

  11. We tell you Maithri, we have already turned to Sajith to vote for his new UNP party because of you. Sajith, at least, is an innocent person who is very close to the poor people of SL especially in the rural areas. Sajith is educated in England at the prestigious London school of Economics.
    You Maithripala destroyed the SLFP, UNP and our beloved country Sri Lanka. You have nothing to offer to great Gotabhaya, perhaps Gota may keep you as his cleaner of his residence at Mirihana. other than that we don’t think you can do anything else for him.

  12. සමන් says:

    එයි…මේ බලාපල්ල කෝ, මේ හාදය කියන කථාව!!! මේ මිනිහ රෙදිත් ඇඳගෙන කාටද මේ තථාව කියන්නේ කියන්නේ? – පොලොන්නරුවේ මිනිස්සුන්ට ද? නැත්තං රටටමද

  13. sudath says:

    Ha ha ha ha meya awrudu 4 1/2 thibba .. Karapu magulak na.. Meya Pohottuwath nathi karanna yanne. Samanyen losers la winners la ekka ekathu karaganne na…. eth mate pudumai mewani loser kenek ekathu kara gatta eka

  14. Critic says:

    What knowledge you’ve got? whole country was diestablised under your administration. I’d think that you can do nothing but toppling the Rajapaksa administration.

  15. Seya says:

    ආප්ප සිරා ගේ ආප්ප තියරිය ගැන දැනුම බෙදා දීමට මොහුට චන්දය දෙමු.

  16. හාල් මාෆියා says:

    ඔයාගේ දැනුමේ හෝඳකම නිසානේ පාස්කු ප්රහාරයෙන් රට විනාශ වුනේ

  17. Hitan Sira says:

    CUT THE RIBBON
    1
    2
    3
    KIYALA DENNADA
    PALAYAN APATHYA

  18. Prabath Buddika says:

    Ekahondai….passe kiyanna puluwanne mage danuma shakthiyen Gota rajakale..Eka nisa mam ilangaparae agamathi wenawa kiyala appa kala ain wenna puluwanne.

  19. Kaduwela Siva says:

    ඔය මිනිහගෙ දැනුම අද්දැකීම් කියන්නෙ කර ඇරීම, පත්තරෙන් දැක්ක බව කීම, රනිල් කියන කියන එකට එහෙයි කීම,ජනාදිපතිකම කරලා ගෙදර ගිහින් කුබුරුකොටනවා කියලා කොලඹින් කෝට්600ක් වටිනා ගෙයක් ලබා ගැනීම, දුවට බාර් පෙර්මිට් අරන් දීම, සහෝදරයාට ටෙලිකොම් එකෙන් මාසෙට ලක්ෂ 24ක පඩිගෙවිම්, අනෙක් සහෝදරයාට රටපුරා හෝටල් හැදිමට ඉඩම් ලබා දිම, හාල් ඒකධිකරයක් ලබාදීම,වැලි පර්මිට් හිතවතුන්ට පවුලේ අයට ලබාදීම වගෙ ඒවල් තමයි.අපි නම් ශ්‍රිලනිපයෙ ත්,යහපාලනයෙ ඇමතිකම් අරන් පසුව පොහොට්ටුවට එකතු වුනු උන්වයි පරද්දනවාමයි

  20. Kaldemulle athula upasiri says:

    Umba ayith?????🤔🤔🤔🤔🤔🙄🙄🙄🤐🤐🤐

  21. Madushanka says:

    බයි හීන එකින් එක ගලවා දමන සිරිසේන මැතිදුනි නියම ආප්ප ඇරිල්ල අරින්නට පටන් ගන්නෙ දැනුයි.අන්තිමට රාජපස්ස සහෝදරයොත් ෆුල් හින්දුස්තාන් වෙනෝ කෝමද හිටන්ගෙ වැඩ.

  22. බන්ඩා says:

    තමාගේ ධූර කාලයේදී ශ්‍රිලනිප විනාස කලා හැර සාර්ථකව කල වෙන කිසි දෙයක් වත් නැති බව හිටං දන්නවා.

  23. meyata puduma denumak, ugathkamak thiyenne,’ yantham S.S.C asArthaka gramasewaka athdekeem, aseemitha ratasawri (kisima wedak wasiyak nethi) kaduwa weneema, maduwalgen geseema, kumburu keteema , kesel kolebath keema, laba ballpoint pamanak geneema etc marana danduwama deema, minie maru strie dusaka nedeyata nidahasa deema, sura wimanak weni maligawak kolla keema itha watina wahana laba geneema, puthata duwata maliga laba deema, owunta raja sepa wahana deema THAWA ETHA PASUWA KIYANNAM.
    gotabaya methiduni mema minisa ganna epooooooooooooooooooooo

  24. jonana says:

    නියමයි අනේ

  25. amila says:

    අනේ මන්ද මේ මිනිහට නම් ලැජ්ජාව කියල එකක් ඇත්තෙම නැහැ.

  26. සිරිතේක්කුගේ බගලවතී says:

    To enlighten Gota with the supreme wisdom of an aappayaa! Fantastic idea. OK, you’d better contest bur remember, we are the votters.

  27. Ranjith says:

    දුන්න දේ හොඳටම ඇති ..ජාතික ආරක්ෂාව එක්ක සෙල්ලම් කරලා පාස්කු ප්‍රහාරයට ඉඩ දුන්න . පාස්කු ප්‍රහරියේ ප්‍රධාන චුදිතය මොහු සහ රනිල් . මුන්ව මේ වෙනකොට එල්ලලා මරල තියෙන්න ඕන ..වෙන රටකනම්.

  28. kawinda says:

    janaadhipathithumanai. agamethithumani… me ahanna. 2015 aarambhaye patan obatath apitath ratatath keliya me paahara paadada apatha depath nayaa koi welaawe dashta karanawada danne nehe. loka deshapaalanaye mehema paata maaru pil maaru wenne nehe. mu ringa gaththata passe ara mala yakshanith enna balai. MR tanan mokaa unath kamak nehe wage. janaadhipathithumani obathuma kalpanaawen wimasillena mun gena theerana ganna.

  29. MR says:

    මූ වගේ විලිසන්ගේ නැති හිකනලෙක්. බලේ ඉන්නකොට කිසිම වැඩක් නොකර අපේ වියදමෙන් තමන්ගේ වැඩ ටික කරගත්ත. ඒ මදිවට ආණ්ඩුවට කිසිම රටට වැඩක් කරන්න බැරි විදිහට හැම දේම ඇනුව.යනකොට කෝටි 800 ක ගේ කුයි අර මිනීමරුවා නිදහස් කරලා කෝටි ගණනක පගවකුයි ගත්ත. දැන් පාස්කු බෝම්බ ප්‍රහාරේ වලක්වා නොගැනීම ගැන වරදකරු වී හිරේ යන්න වෙයි කියල බයට චන්දෙ ඉල්ලලා තියෙන ආණ්ඩුවේ එල්ලෙන්න හදනවා. පොළොන්නරුවේ ජනතාවගෙන් ඉල්ලන්නේ. මේ වගේ අපතයෙකුට ඔබේ වටිනා චන්දය නම් දෙන්න එපා. ඒක ලොකු අපරාධයක්.

  30. Banda says:

    Apahu polawa palagena apu deepankareka yanna. Apitanam epa. තිත්තයි දකින්නත්

  31. Nilame says:

    Mr. Ex President, please stay out of politics at least now,current leadership doesn’t require your stupid advices ,and most importantly, why didn’t you use your expertise when you were at the office?

  32. siri says:

    rata kapu siragen mona danumakda, chanda kolaya purawaganna kawath avasya naha.

  33. Asoka Liyanage says:

    මූව පොහොට්ටුවට ගත් එක ගැන සතුටක් කොහෙත්ම නැත. මේ මහදැනමුත්ත ගත්තේ නැති නම් මූ සජිත් හෝ අසාඩ් සාලි සමග එකතු වෙලා පොහොට්ටුවට යන චන්ද කඩනව. දැන් මේ රට විනාශ කළ වසලයාගෙ කට වැසුවා. ඉතිරි ටික ජනතවට බාරයි. හිටං අපතයො එකෙකුට වත් චන්දය නොදි ගෝටාභය මහතා යෝජනා කරන පිරිසිදු පුද්ගලයන් පාර්ලිමේන්තු යැවිය හැකි නම් අනාගතයක් රටට ඇත.
    රට බාරයි නුබට පුතේ.

  34. john says:

    you were elected as a all powerful president. But some how you managed to become a lame duck president with much of your original powers gone. Is that what you want to teach the new guy?

  35. catseye says:

    මොනවා බොලේ……….මාව මහින්ද රාජපක්ස අඩි 6 ක් යටට යවන්නයි හදන්නේ කියල UNP එකෙන් චන්දෙ ඉල්ලපු එකා දැන් රනිල්ට අපහාස කරලා ඒගමන ආයෙත් මහින්ද ලඟට යන්නේ රෙදිත් ඇඳගෙනද ආප්පයෝ …….විලි ලජ්ජාවක් නැද්ද …….මුව පත්කරගත්ත උන්ටත් ලජ්ජා නැහැ …..

  36. Mahesh says:

    පොළොන්නරුව මිනිස්su pau

  37. DR HODA HITHA says:

    ME YAKA KIYANA DEWAL WEB SITE WALA DANA AKATH PAPAYAK , COMMENTS DANA AKTA ETA WADA PAPAYAK YAKUNE

Main News