මට තැනත් නොදුන්නට කමක් නෑ..- අරලිය සාකච්චාවෙන් පසු සජිත් කියයි..

September 11, 2019 at 3:21 am | lanka C news
මට තැනත් නොදුන්නට කමක් නෑ..- අරලිය සාකච්චාවෙන් පසු සජිත් කියයි..

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය විසින් තමනට තැනක් නොදීම ගැන ප්‍රශ්නයක් නැතැයි එම පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බුදු බව ලැබීම සඳහා පෙරුම් පිරිය යුතු බවද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්චාව අවසානයේ පිටව යන අතර මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

103,555 Viewers

21 Comments to “මට තැනත් නොදුන්නට කමක් නෑ..- අරලිය සාකච්චාවෙන් පසු සජිත් කියයි..”

  1. Rata Wenuwen says:

    රජක සජියා බෝදිසත්වයක් වෙලා වගේ, කමක් නැහැ බොල, බුදුන් දවස සෝපාකත් උඹ වගෙ අඩුකුලෙ අයෙක්, එහෙත් මහනවී දර්මය පිලිපැද රහත් වුනා, උඹටත් උඹෙ තාත්තාවගෙ රහත් වෙන්න වෙයි, රනිලයා හොරෙන් වැඩේ සැට් කරයි

    • අජිත් ජයවීර says:

      කුල භේදය කියන සාධකය ලෝකයේ දියුණු ර⁣ටවල නෑ. බුදුන් දේශනාකර තිබෙන්නේ කෙනෙක් වසලයෙක් හෝ වැදගතෙක් වන්නේ ඔහුගේ හැසිරීමෙන් බවයි.
      ඔබලා වැනි ලිඳේ ඉන්න ගෙමිබන්ට මෙය තේරෙන්න නෑ. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඔස්ට්‍රෙිලියාව, චීනය, රැසියාව, ජපානය වැනි රටවල් වලට ගිහින් බලන්න. එහේ කුල භේදයක් නෑ. කාගෙ ඇඟෙත් දුවන්නෙ මිනිස් ලේ.

      • jayantha says:

        you gave RATAWENUWAN man a exact answer. our people still bagging old non valued cast system. who knows who serve the man kind. for example from Indians man who came from a untouchable cast and finally he was the man who make the Indian constitution.

      • Rata Wenuwen says:

        අඩා අජිතයෝ උඹ සජිතයට කඩේ ගියාට කමක් නැහැ , උඹ දන්නවාද උගේ තාත්තා 60000 විතර තරුන ගැටව් ටයර් සැයවල් වල සුවර්ගස්ත කල බැව් ඒ කුලෙ අඩුකම යකෝ, එ කාලයෙ මෙ කොමෙන්ට්දාන මම පොඩීකෙක් යකෝ, ඒ ද්වස් වල ප්‍රේමෙට කිව්වෙ රදා පේඩියා කියලා, ඉතින් උන් යන්නෙ යම ලොව බන් , උඹට ඕනෑනම් ඌට වැඳලා ඌත් සමගම යම ලොව යන්න පුලුවන්, බායි !බායි

        • Ananda says:

          ගොන් බුරුවො , මෙතන සජියට කඩේ යාමක් නෙවේ, තෝ කුලේ ඇදෙන නටන නාඩගම නවත්තපන්, අපි ගෝටාට , නමුත් කුලේ ඇදගෙන මිනිසුන් හින්සනයට පත් කරන්න මටවත්, තොටවත් අඊතියක් නැහැ.

        • yohan says:

          එ කාලයෙ witharak newei thamath umba පොඩීකෙක් යකෝ . කුල භේදය allagena dangalanne ekay ,

        • මැදමුලනෙ මුත්තා says:

          කුලේ අදින උඹෙ අමිමත් ඔය උඹ හිතන ජාතියෙ එකෙක් එක්කල බුදියගෙන ඉන්නත්අ ඇති. ඒකයි උඹ ඔය විදියට වසල කතා කියන්නෙ.
          88/89 කාලෙ JVP කාරයො මෙිරටෙි උගත්තු, කලාකාරයො, ව්‍යාපාරිකයො, දේශපාලනඥයො වෙඩි තියල බල්ලො, බලල්ලු ගානට මරල දානකොට, රාජ්‍ය දේපල ගිනි තියන කොට, ත්‍රිවිධ හමුදාවල හා පවුල්වල සාමාජිකයින් ඝාතණය කරන කොට ආණ්ඩුව නිහඬව හිටිය නමි මරැ නේද?

      • Rupa says:

        කටිටිය මොන වාද වාවාද කලත් කමක් නෑ. ඒත් අපි ඹක්කොම ගෝටාට ම තමයි.

    • නිමල් says:

      රට වෙනුවෙන් නම තිබුනට වැඩක් නැහැ. තවමත් හිස් කුලේ ඔලුවෙ තියාගෙන 21 ශතවර්ෂයේ ජීවත් වෙන වසලයෙක්. කුලේ කතා කලාට මොලේ නැති බව පේනවා. චන්දෙ දීත්, මගුලෙදීත් කුලේ ඉස්සර කරගෙන චන්දෙ දෙනවා , මගුල් වලදී කුලේ ඔලුඑව තියාගෙන ගෙදරට නාකි වෙනවා. මෙහෙම රටක් දියුණු වේවිද?

  2. මාතුපාල says:

    බෝසත්වරුන්ට අපහාස කරල තවත් පවු පුරෝගන්ඩ එපා, ඇමතිතුමෝ.

    බුදු බව පතන සත්පුරුෂයෝ හැටදාහක් තරුන, තරුනියන් ටයර් සෑයවලා පනපිටින් ඝාතනයකල සහ ඔවුන්ගේ සිරුරු මාලුන්ට, කිඹුලන්ට සහ කබරයන්ට කෑම පිනිස ඇල, දොලවල පාකර යැවීමට කටයුතුකල පවුකාරයන්ට ජාතක නොවෙනබව හොඳින් සිහිතබාගන්න.

  3. Vesamuni says:

    ranila sajith ta kiyanta aethi “samanyayen umba kaemathi vidiyata thaniyama budu weyan” kiyala.

  4. ඔව් බුදු වෙන්න කල්ප ලක්ෂ ගණන් පාරමිතා පුරන්න ඕනෑ. හැබැයි ඒ ජීවමාන බුදු කෙනකුගෙන් නියත විවරන ගත්තට පසු…

    හැබැයි අපායෙ යන්න හරි ලේසියි. හොරකම, මුසාව දිනපතා කරගෙන යාමෙන් මෙය ඉතා ලේසියෙන් ලගා කර ගත හැකියි..

  5. n.s fasions kurunegala says:

    thathat budu bawa pathanawa kiyala apaye nara duk widina pena karayaek kiwa

  6. Rohan says:

    Yako budu bawata samanakoranna epa gobbayo. Janadhipathijama

  7. මුන් දෙන්න හින්ද බුදු බණ මෙනෙහි වෙනවා.

  8. UNP-GALIBBA says:

    මේවා සුපිරි පොංගල් ඩ්‍රාමා (නාටක ) පිටපත රනිල් රඟපෑම සජිත් මහජනයා ගොනාට ඇඳවීමේ අවසාන වටයේ සාකච්චා .චූඇන්පියේ සජිත් පුඹා උස්සා තබා ඩිමාන්ඩ් එක නග්ගලා ගන්න ගෙනයන් සුපිරි ගැට සුස්තරය​????

  9. kawinda says:

    budu bana gena kathaa karanawa nam iiye kudaa saamanera denamakata mera pahara dun awalan balla gena ikaman kriyaa maargayak ganna. thissa pin ketaye aarakshaawa salasanna. buddha saasanayata karana me viyasanaya gena virodhathaawayak meheyawanna. anna ethakotaapith innawaa oba samaga. harida..?

  10. kandyan says:

    Oya 1987-89 Sape vitharak noveyi. Konda deniye hamuduruwanta maha unda karapu ewa wenathi.

  11. වැඩ්ඩා says:

    ඒත් මේ කපේ බෑ

  12. gamarala says:

    BORN AGAIN ආගමට පෙරුම් පුරන්න ඕනේ නැහැ කෙලින්ම දෙවියන්වහන්සේ ලගට යන්න පුලුවන්ලු

  13. analyst says:

    buddhagama idiriyata aran bana kiyana deshapaaluvanta chande denna epa.
    NEVER VOTE FOR POLITICIANS WHO QUOTE BUDU BANA.
    we have monks to advise us.
    no need for politician bana.

Main News