මට තියෙන්නේ සුපිරි දැනුමක්.. බුද්ධියක්.. කිසිවෙකුට මා එක්ක තරග කරන්න බෑ…- සජිත්

October 30, 2019 at 1:20 pm | lanka C news
මට තියෙන්නේ සුපිරි දැනුමක්.. බුද්ධියක්.. කිසිවෙකුට මා එක්ක තරග කරන්න බෑ…- සජිත්

තම දැනුම මිනුම බුද්ධිය හැකියාව දක්ෂතාවය ගැන තමනට සුපිරි විශ්වාසයක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ නිසා කිසිවෙකුට තමන් සමග තරග කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

තමන් තීන්දු තීරණ ගන්නේ එම පදනමේ සිට බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ හමුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

42 views

37 Comments to “මට තියෙන්නේ සුපිරි දැනුමක්.. බුද්ධියක්.. කිසිවෙකුට මා එක්ක තරග කරන්න බෑ…- සජිත්”

  1. UNP-GALIBBA says:

    මම වෙමි ලෝකෙට ලොක්කා මගේ එක්ක කිසි ජගතෙක්ට බැ සුපිරි දැනුම පරාජය කොරන්න මාවූ බුද්දි පඩිතුමා ????

  2. Sun says:

    This person is mentally disoriented and talking nonsense rather than talking logical things to the people. That is the level of intelligence going to apply to run a country full of unresolved problems.

  3. sunimal says:

    අංගොඩ ඉන්න සමහර අය මේ කතාව කියනවලු

  4. ඔබතුමාගේ අව්රුදු 25ක දේශපාලන ජිවිතේ දිගටම හිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ.අඩුම ගානේ තිස්සමාරාමයේ ආසනයවත් දියුනුකරලා තිබ්බනම් විශ්වාස කරන්න තිබ්බා.

  5. maali says:

    තව ඔය වගේම සුපිරි බුද්ධියක් තියෙනේ කෙනෙක් ඉන්නවා චතුර සේනාරත්න කියලා

  6. TNA says:

    Exceptional thoughts. He says he is suffering from superiority complex. That is also a characteristic of lunatic

  7. අම්මපා මාත් ඔහොම හිතුවා මුල්ලෙරියාවෙන් බේත් ගත්තම එහෙම හිතෙන්නේ නෑ .සජිතා පව්..... says:

    අම්මපා මාත් ඔහොම හිතුවා මුල්ලෙරියාවෙන් බේත් ගත්තම එහෙම හිතෙන්නේ නෑ .මට නම් දැන්ස නීපයි…සජිතා පව්…..රටේ හීන ජනාධිපති නේ?

  8. BALA THAMPIO says:

    අපෝ ඔව් මෙයාගෙ මේ අති විශිෂ්ඨ දැනුම දැනුම, බුද්ධිය, සුපිරි හැකියාව මත ගත්ත ගොන් තක තීරු අමන තීනදු තීරණ නිසා තමයි මෙයා යටතෙ තියෙන SEC, NEMO, SD&CC; NHDA වගේ රජයේ ආයතන අද එදා වේල හොයාගෙන කන්න වත් බැරි තත්වයට විනාශ වෙලා තියෙන්නෙ.

Main News