මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ..- නාමල්

November 9, 2020 at 2:10 pm | lanka C news
මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ..- නාමල්

තමන්ගේ ඇස අසල තුවාල වී ඇත්තේ බිරිඳ සිදු කල පහර දීමකින් නොවන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මුහුදේ නෑමට ගොස් සිදු වූ අනතුරකින් එම තුවාල වූ බවත ඔහු කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

293,636 views

16 Comments to “මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ..- නාමල්”

  1. shamil says:

    api gewal walata wela self quarantine, mun mhunde naanna gihin athal gannawa

    • පොඩි එකා says:

      ඔව් බං ඔය කොහොමත් කොරෝනා බූරුවන්ට හැදෙන්නෙ නෑ නෙ. ඒකයි මිනිස්සු විතරක් කොරෙන්ටින් කරවන්නෙ.

  2. sunimal says:

    වැඩි ආදරේටත් ගුටි කන්න වෙනවා

  3. saman says:

    හොදට සල්ලි තියන අයට ගෑණු ගහන්නේ නෑ

  4. වන්නියා says:

    ඕකනෙ කියන්නෙ හොරාට ඉස්සෙල්ල කෙහෙල්කැන වැට පනිනව කියල

  5. fass says:

    Top kollek ne, onna okata thamai Kolu kama kiyanne…

  6. RITIGALA says:

    dan oka ahuwe kawda?
    nathnam kehel kana kalin pannada?

  7. ගොන් බයියා says:

    අනේ බේබි හාමු ඔබතුමා ඇඳිරි නීතිය තියෙද්දි මුහුදෙ නාන්න ගිය කොහොමද? අපිට ලග කඩේකටවත් යන්න නැතුවනෙ හිටියෙ.

    • lokka says:

      ඉතින් ගොන් බයියෝ බස්නාහිරට විතරනෙ ඇඳිරි නීතිය තිබ්බෙ

  8. thajudeen avatar says:

    ROOM eka kata daagena thaththa neluwa da puthey???

  9. Dilhan says:

    thama ara slave island hospital eken nurses keedenec gedera enewada lamaya balaganne

  10. sooriyapala says:

    O.L horata, A.L.fail weda okkoma, neethi wibagaya kamarayakata wela kopi kala, widuhalpathi kiyala liyala dunna. passe eyata usasweem dunna .menna rate emathila nodkin vote karapu harkuth nodokin
    corona hediyan 225 tama

Main News