මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ..- නාමල්

November 9, 2020 at 2:10 pm | lanka C news
මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ..- නාමල්

තමන්ගේ ඇස අසල තුවාල වී ඇත්තේ බිරිඳ සිදු කල පහර දීමකින් නොවන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මුහුදේ නෑමට ගොස් සිදු වූ අනතුරකින් එම තුවාල වූ බවත ඔහු කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

293,636 views

16 Comments to “මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ..- නාමල්”

  1. Ajith says:

    හොඳ උගත් පවුල් වල ගුණ ගරුකව හැදුන දරුවන් කවදාකවත් තමුන්ගේ සහකරුට/සහකාරියට පහර දෙන්නේ නැහැ. ඔවුන් සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගන්න බලනවා. එත් ඉතින් පාරවල් වල කානු වල මුඩුක්කු වල හැදුන වැදුන අවජාතක දරුවන් කවදත් අතින් පයින් තමයි ප්‍රශ්න විසදන්නේ. ගැහැණියෙක් මිනිහෙකුටවත් මිනිහෙක් ගැහැනියකුටවත් පහරදෙන එක ඉතාම පහත් දෙයක්

    • නෑමෝල් says:

      තොට තොගේ ගෑනි බැරි නම් ඒකිගේ හත්මුතු පරම් පරාවම ඉන්ටවල් නැතුව ගැහුවත් අපිට ෆුක ද භල්ලෝ..

  2. Warnakulasuriya Ranil Thushantha Fernando says:

    අපිට මොකද පින් බතෝ බොට මොක උනත්!!

Main News