මට දැන් කියන්නේ ‘ඡන්ද නොතියන කොමසාරිස්’ කියලා..- මැකො
May 24, 2017 at 6:37 am | lanka C news
තමනට දැන් රටේ ජනතාව අලූත් නමක් පටබැද ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
දෙරණ රූපවාහිනිය හා අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ‘ඡන්ද නොතියන කොමසාරිස්’ යයි දැන් ජනතාව තමනට කියන බවයි.