මට දිගටම ගහන්නේ මං පලබර ගහක් නිසා.. ගහන තරමට මට ඡන්ද වැඩිවෙනවා..

March 18, 2020 at 8:40 am | lanka C news
මට දිගටම ගහන්නේ මං පලබර ගහක් නිසා.. ගහන තරමට මට ඡන්ද වැඩිවෙනවා..

ජනාධිපති වී සිටි කාලයේ දී මෙන්ම අදටද මාධ්‍ය විසින් ඉලක්ක කර තමන්ට පහර දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තමන්ට එතරම් පහර දෙන්නේ අතු පිරී තිබෙන පලබර ගසක් නිසා යැයිද ඔහු පැවසීය.

තමනට පහර දෙන තරමට තමන්ගේ ඡන්ද ප්‍රමාණයද වැඩි වෙන බවද ඔහු පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති රැස්වීමක් අමතමිනි.

34,247 Viewers

34 Comments to “මට දිගටම ගහන්නේ මං පලබර ගහක් නිසා.. ගහන තරමට මට ඡන්ද වැඩිවෙනවා..”

  1. MD says:

    Ada madyama Ratriye sita MY3 Pollonaruwa Nirodayanayata yaweemata Rajaya Tiranaya kara ata.

    • Helayaka says:

      Angola.. Angola.. idh nevei…Nissan kotu

    • 🤣🤣🤣😄😄😄 says:

      දිගටම ගහන්නේ ඔබ “ඵලබර” ගහක් නිසා..”නොවේ” ..
      ඔබ… පල-බර ගහක් නිසා..😥😥🥵😊

  2. චම්පා says:

    බොහෝ පල දරණ ගස්වල පීල්ල අතු වැඩියෙන් හැදෙනවා අපි දැකලා තිබෙනවා. එවැනි අවස්ථාවන්හිදී, එවැනි ගස් වලට දැඩිලෙස පහර දෙන්නේ, ගෙඩි කඩාගැනීමටත් වඩා, පීල්ල අතු බිම හෙලීමටයි. එවිට ගහටත් හොදයි, වැඩියෙන් ඵල දැරීමත් සිදුවෙනවා. එවිට මිනිසුන්ටත්, සත්ත්ව ලෝකයේ අහිංසක සතුන්ටත් නිදහසේ ඵල භුක්ති විදීමට පුළුවන්. ගහේ පීල්ල අතු සදහටම ඉවර කරන්නත් පුළුවන්.

  3. Madaya says:

    මූ වගේ එකෙක් ගැන කවර නම් කතා ද? මෙහෙව් මෝඩ හිවලුන්ටත් ජනාදිපති පුටුවට යන්ඩ පුලුවන් තරමේ කාලකන්නි රටක් මේක.

  4. p.d goonawardena says:

    චන්දෙන් පස්සේ වැටුණු පල ටික ගෝනියකට අහුල ගන්න බැරිය……අර නළුවා දොන් සිරිසේන උඹ ගොන් සිරිසේන

    • John smith says:

      Don sirisena did good service to the country by his comics, this fellow gon Sirisena ruined the country by his antics!

    • Rata Wenuwen says:

      මූට දිගටම ගැහුවොත් පිටවෙන්න පුකේත් ගූත් නැහැ, ඒනිසා තව ටිකක් කන්නදෙමු

  5. Sambo says:

    You must be joking. You are a total moron and a waste to space. Just can’t understand how you became president even for one day.You are responsible for over 300 deaths during the Easter Sunday bombings. This time the people will vote you out forever.You also destroyed the very party you came into power. Now clinging onto the SLPP for more greed.

  6. sewwandi galappaththi says:

    Sarama ussala beluwanam palabara gaha dekaganna puluwan

  7. sathya says:

    BALAMUKO

  8. Nalaka says:

    Admin, please don’t publish any news a out this man. He is a bloody curse to this country. A useless idiot who ate the country fully, need to send this nut to mental hospital

  9. Sunil Dahanayake says:

    “Palabara” is under the underwear. Otherwise there is nothing “Palabara”. You are a “Pala Bari” bastard.

  10. Dikman Aiyya says:

    ,…..palabara???….we get shit BARA when we see your fking face,…not this generation… many generations will curse you for the damage that you done for this country,…many many generations,….for sure

  11. එහෙනං ;;;;;එහෙනං ::::::උඩ බලං ඉන්නැතුව ඔහොම්ම බිම බැලුවනං පෙනෙයි<<<<එල්ලේ ;;;;;;වැනේ%%%%
    පල බර ලබූ ගෙඩි(((((())))) වල තරම………….

  12. Fernando says:

    ඇයි ඔයාට අන්දවාතද ?

  13. kkuruwita says:

    තමන් වගා කරපු දේ අස්වැන්න තමන්ට ලැබෙමින් පවතිනවා. තමන් වගා කලෙත් මොනවද කියල තමන් ම දන්නවා ඇතිනෙ. ඒ නිසා ඒකට අපිට කරන්න දෙය නැහැ සිරිසේන.

  14. MR says:

    මම පොළොන්නරුවේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වගේ බලය අයුතු විදියට යොදාගත් ( කෝටි 600 ක ගෙයක් තමන්ගේ නමට ලියාගැනීම , මිනීමරුවෙක් තමන්ගේ ලාභය සඳහා හිරෙන් නිදහස් කිරීම , මහින්දට නැවතත් එකතු වී චන්දය ඉල්ලීම සඳහා නියමිත සුදුසුකම් නැති යෝෂිත ව නැවතත් නාවික හමුදාවට ඇතුලත් කිරීම ) මෙවැනි නරියෙකු හට හෝ ඔහුගේ පවුලේ කිසිවකුට කවදාවත් ඔබගේ වටිනා චන්දය ලබා නොදෙන මෙන්.

  15. Sumanadasa perera says:

    පල බර නෙවෙයි පුක බර වෙලා. කීර්තිපාලගෙන් ඇහැව්වා නම් දැනගන්නට තිබූනා.

  16. sana says:

    Brain corona

  17. Dilini says:

    Labba bahina kalewath me nakiyonta ekathana inna bari hati.

  18. Kamal says:

    Muge pale baraune breasier ekata vadu maduwata witharak bawa janathawa danee. Gon musalayo danwth katawahagena hitapiya buruwo

  19. siri says:

    lajja nadda manda,kata ariyoth gon kathakiyala moda kama pradarshanaya karanawa. daruwo wath kiyanne nadda manda thathe kiyowanne nathiwa inna kiyala.

  20. ලොලිපොප් මොංගල් says:

    මූ කාල විසිකරන මස් කටුවක් තරම් වත් වටින්නේ නැහැ. බල්ලන්ට සූප්පු කරකර ඉන්න හොදයි.
    මේ යකා මොනවද රටට කලේ. රට විනාශ කරල හම්බ කර ගත්ත එක විතරයි.

  21. Sarath Bulathsinghala says:

    යකෝ මිනිස්සු ගහන්නේ පොලිඩෝල් අතුයි, ගහයි, මුලුයි ඔක්කොම විනාශවී නැති භංග වන්නට. කණගාටු මේ මන්දබුද්ධිකයාට ඒ ටිකවත් තේරුම් නොයන එකයි!

  22. vaskoda gama says:

    Labba thamai..

  23. Janaka from Matara says:

    to the editor,
    LankaCNews:
    For the sake of the general public welfare in these stressful times, can you not publish photos of this person.

  24. AJ says:

    මුගෙ මහ ලොකු පම්පොරි ගහන දරුවො කොහෙද දන්නේ නාහා.
    උන්ටත් කිසිම ලජ්ජාවක් තියෙනවුන් වෙන්න නොහකීය​.

  25. බලාගෙන් සර් ගෙඩි දෙකම වැටෙයි.... says:

    බලාගෙන් සර් ගෙඩි දෙකම වැටෙයි…පව් ඒ කාලේ සමනලයෝ ගල ඇත ගාවා..දැන් ගල ගහනවාද?

  26. sanda says:

    MY 3 wenna athi pala bara wela atte. Okata kiyanne palabara wenawa nevei L bahinawa kiyala. Okata beheth tiyanawa. Passe karadara wei nathnam.

  27. හිටං says:

    කක්කාබරෙ..

  28. analyst says:

    monawa wunoth mey sirisena hitiye natham awareta pol watenawa wage avurudu 3-4 ta hari aandu karannath laksha 20wak wath chanda nathi unp wage pakshayakata hamba wenne na, mey jr,premadasa,lalith gamini wage billion 10 wath aarthikayak karala nathi ,aarthika paripalanaye antha modayo wecha unp eke ahinsakayonta aandu arandenna mahinda virodi paksha okkoma ekkaw karala loku sewaya kale mey sirisena thamai,unp aandu athikarapu,saginnatai ,aarthika arbudayatath meyath waga kiyanna oney.

Main News