මට දේශපාලනයේ ඉදිරියට ඒමට තිබූ අවස්ථා රැසකට රාජපක්‍ෂලා බාධා කලා.. බාධා නොතකා හම්බන්තොටට ජාතික නායකත්වයක් ගේනවා..- අමරවීර

July 17, 2018 at 6:26 am | lanka C news
මට දේශපාලනයේ ඉදිරියට ඒමට තිබූ අවස්ථා රැසකට රාජපක්‍ෂලා බාධා  කලා.. බාධා නොතකා හම්බන්තොටට ජාතික නායකත්වයක් ගේනවා..- අමරවීර

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ හම්බන්තොට දිස්ත‍්‍රි බලමණ්ඩලය අගුණුකොළපැලැස්ස පුරහලේදී ඇමති මහින්ද අමරවීර මහතාගේ මුලිකත්වයෙන් පැවැත්විනි.

තමන්ට දේශපාලනයේ ඉදිරියට පැමිණිමට ඉතිහාසයේ ලැබුනු අවස්ථා රැසකට රාජපක්ෂවරුන් විසින් විවිධ බාධා සිදුකල බව ඇමතිවරයා එහිදී පැවසීය.

කෙසෙවෙතත් අනේක විද බාධා එල්ල වුවද ශක්තිමත් ජාතික නායකත්වයක් හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දෙමින් වේගවත් සංවර්ධනයක් සිදුකරන බව ඇමතිවරයා වැඩිදුරටත් එහිදී කීය.

– මහේන් රනවීර

79 views

20 Comments to “මට දේශපාලනයේ ඉදිරියට ඒමට තිබූ අවස්ථා රැසකට රාජපක්‍ෂලා බාධා කලා.. බාධා නොතකා හම්බන්තොටට ජාතික නායකත්වයක් ගේනවා..- අමරවීර”

  1. KAMAL says:

    tomee enju enju, thogey putgalika ediriwaadi kam walata rata paawa denna kiyalada apita kiyanney.thuk noadakin balu hattta.

  2. s. vithana says:

    – – – – – – – — gune netha
    Labu mala suwanda netha
    Handuruwa bete katha

  3. මාතලේ බණ්ඩා says:

    මහින්දත් මුලින් කළේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පුස්තකාලෙ අතුගෑම සහ පොත් අඩුක්කු කිරීම.
    ලෝකෙ නොයෙක් රටවල කමිකරැවො ජනාධිපතිවරැ, අගමැතිවරැ වෙලා තියෙනවා.
    ගිරැවා පත්තුවෙ මෙිවගේ සාමාන්‍ය මිනිහෙක් මතුවීම ගැන කුහකත්වයකින් තොරව ආඩම්බර වෙයල්ලා.

    • Suba Anagathayak says:

      මාතලේ ගොන් බන්ඩෝ, උඹට හිතුනට අමරයා උඩට මතුවෙනවා කියල, ඇත්තටම අමරයා යටට ගිලෙනවා!!

  4. Araliya silva says:

    cnews ublata amarudha ape lokka jathika nayayakayek wenwa kwwhama..

  5. Pathum Rasanjana says:

    mahinda amrawweera ta jathika nayakeyek wenna beridha?che news ublage gon wimlyge hatiyta ape sir dahen sampathak……….

  6. jay says:

    He was responsible for bringing SLFP to 4th place in the district at the local elections to demonstrste his leadership. Talking nonsence.

Main News