මට දේශපාලනයේ ඉදිරියට ඒමට තිබූ අවස්ථා රැසකට රාජපක්‍ෂලා බාධා කලා.. බාධා නොතකා හම්බන්තොටට ජාතික නායකත්වයක් ගේනවා..- අමරවීර

July 17, 2018 at 6:26 am | lanka C news
මට දේශපාලනයේ ඉදිරියට ඒමට තිබූ අවස්ථා රැසකට රාජපක්‍ෂලා බාධා  කලා.. බාධා නොතකා හම්බන්තොටට ජාතික නායකත්වයක් ගේනවා..- අමරවීර

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ හම්බන්තොට දිස්ත‍්‍රි බලමණ්ඩලය අගුණුකොළපැලැස්ස පුරහලේදී ඇමති මහින්ද අමරවීර මහතාගේ මුලිකත්වයෙන් පැවැත්විනි.

තමන්ට දේශපාලනයේ ඉදිරියට පැමිණිමට ඉතිහාසයේ ලැබුනු අවස්ථා රැසකට රාජපක්ෂවරුන් විසින් විවිධ බාධා සිදුකල බව ඇමතිවරයා එහිදී පැවසීය.

කෙසෙවෙතත් අනේක විද බාධා එල්ල වුවද ශක්තිමත් ජාතික නායකත්වයක් හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දෙමින් වේගවත් සංවර්ධනයක් සිදුකරන බව ඇමතිවරයා වැඩිදුරටත් එහිදී කීය.

– මහේන් රනවීර

79 views
Main News