මට නාම යෝජනා ලැබුණොත් ස්ථිරවම ඊළග ජනාධිපති මමයි..- රාජිත

June 24, 2019 at 12:02 am | lanka C news
මට නාම යෝජනා ලැබුණොත් ස්ථිරවම ඊළග ජනාධිපති මමයි..- රාජිත

මීළඟ ජනාධිපතිවරණය සඳහා තමනට නාමයෝජනා ලැබුණහොත් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය ජය ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තමන් රටේ ජනාධිපති වුවහොත් ඇමතිවරයෙක්ව හිදිමින් සෞඛ්‍ය හා ධීවර ක්ෂේත්‍ර ගොඩනැගූ ආකාරයෙන් රට ගොඩනැගීමේ වගකීම භාරගන්නා බවද ඔහු සඳහන් කළේය.

අවස්ථාවක් ලද හොත් ජනාධිපතිවරණයට තරඟ කරන්න තමන් සූදානම් යැයි ද ඒ මහතා සඳහන් කළේය.

රූපවාහිනි සාකච්චාවක් වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

21,265 Viewers

29 Comments to “මට නාම යෝජනා ලැබුණොත් ස්ථිරවම ඊළග ජනාධිපති මමයි..- රාජිත”

  1. sara says:

    muta hodatama pissu neda?

    • Amda says:

      ඔක්කොම පිස්සන්ට පිස්සු ඩබල් වෙලා…අංගොඩ පිස්සොත් කියනවලු උන් ජනාධිපති වෙනව කියල

  2. මරදන්කඩවල මන්දබුද්ධි හිමි. says:

    අපි ඔබතුමාව අනිවාර්යයෙන්ම මේ රටේ ජනපති කරනව.

    ඔබතුමාට තියෙන්නෙ ඉදිරිපත්වෙන එක විතරයි.

    අනේ ඉදිරිපත් වෙන්නකෝ! අනේ  ඉල්ලන්නකෝ!

  3. najith says:

    ammekge kusin ipadunu kenek nemei me buruwa. muwa merenne katata panuwo dala. muge genith patta pawak karala …..me wage thirisanenek ekka pawul kanna. lamai katha karanneth kate panuwo wahala wagene… thirisan paulak

  4. Tony says:

    Rock a bye crocodile, who will vote for an idiot like you, probably a Muslim idiot will.

  5. Rata Wenuwen says:

    දෙයියෝ සාක්කි ! තවත් හොරෙක් , පොර මෝලෙක් තවත් දිරච්ච ලනුවක් කාලා, වරෙන්කෝ උස්සලම දෙන්න!, දැන් දවල් සිහින දකින කීදෙනෙක්ද? පින්ගුත්තර රනිල් හාමු, උඩරට කැරිඅල්ලයා, ගලේ අපුල්ලන සජිතයා, නැව් හොරා , චම්-පකයා, අනේ අම්මප මුන්ට පිස්සු ,අමතකවුනා පුන්චි අම්මගෙ මනුශ්ශයා නොහොත් රතු අළි පැටියා, අම්මට හුඩු සාමිනේ කිව්වලු

  6. Sarath says:

    Sookaralanthaye Janadhipathikamata ekama sudussa! Jayawewa!

  7. charles says:

    You are worst than Ranil. at least Ranil has certain principles. Every 3 out 5 words come out your mouth are lies.

  8. නිමල් says:

    අනේ පව් , තමන් ගැන හිතාගෙන ඉන්න විදිය,

  9. ගන්ජ බන්ඩා says:

    ඔන්න යූඑන්පී හරකුන්ට ඇදගෙන නාන්න පච දතාගෙනුත් අවස්ථාවක්.

  10. Amaris says:

    යකෝ මේකට අමු කැවිලද. මේ ගස් ගෙම්ම්බා දන්නේ නැද්ද මූ දකිද්දිත් මින්සුන්ට වමනයට එනවා කියල. මේකගේ මුහුන රූපවහිනියේ දකිද්දී ඒක වසාදමනවා. ඔන්න ඕකයි තත්වේ. දැන් වලේ පයයි ගොඩ පයයි ඉන්න මූට තියෙන්නෙ තවදුරටත් මිනිසුන් ප්‍රකෝප නොකර දේශපලනයෙන් සමුගෙන පිනක් දහමක් කරගෙන අනුන්ට පෞ නොදී ගෙදරට වී සිටීමයි. හැබැයි මහජන මුදල් හොරාකාල කර ඇති මහා පාප කර්මයට අවේචි මහා නරකාදියෙ උපදීමනම් වලක් වනඩ බෑ.

  11. Nim says:

    MOLLEE KOLOPPAN
    YANA GEEE
    MEYA AWATH
    WEHILU BALANNA PULUWAN.

  12. Upul says:

    Looks like he is day dreaming as usual like all politicians does.

  13. Dileepa Rupasinghe says:

    Ane meyaata kawuruhari nominations dendako, meya balaagena innawa. Meya janadhipathi wenda yanne api siyalu denage pinata.

  14. අන්දි says:

    ඇයි ඕයි සිහින ලෝක වල ජීවත් වෙන, කොමන් සෙන්ස් එකක්වත් නැති ඇමතිලා ලබන්න තරම් ලංකාව අවාසනාවන්ත. කියන ලැට් කතා ටිකේ හැටියට ජනාධිපති කම කෙසේ වෙතත් මන්ත්‍රීකම වත් ලබන පාර ලැබෙයිද කියලා ශුවර් නෑ කියලා පොඩි ලමයෙක්ට උනත් කියන්න පුලුවන්.

  15. Dp says:

    පොඩි ප්‍රශ්න දෙකයි තියෙන්නේ
    මූට නාම යෝජනා දෙන්නේ කවුද
    අහම්බෙන් ලැබුනත් මුස්ලුම් චන්ද ටික විතරක් මදී නේද

  16. Mohamed ikram says:

    Dear Rajitha sir, if you will contest definitely you will win. All the best.

  17. Sun says:

    The problem is trustworthiness of the leadership and the path. No one is believing that you are going to do a service to the people rather than collecting money and business. You should have a path. We know there is no end of this collecting money mentality of ministers . There is no end. What we are looking a person to lead the country with a vision. Can you do that. You have to build the role model first of all dear minister.

  18. Priyankara says:

    Lankawa ganada obathuma kiyanne nathnam wena ratak ganada. Kokatath hondai Phycologist kenek channel karala balaganna. Nathnam apita Joker kenek nathi wenawa .

  19. Vesamuni says:

    ithin kiwwoth ranil obathumata namayojana nodena ekak nae.

  20. Mangala says:

    Issellama kiyapan umbata kamathi balu ballek innawada kiyala. Sinhala kanthawo wadakaranna thambi amathila haraha rajya anugrahaya dunna wal nariya.

    • Analyst says:

      These foolish people think that doing things to please the minorities at the expense of the majority peoples’ rights would make them victorious. The reality is when they get hundred votes from them ,they would lose in thousands the votes of the majority race. Come ,come,the people would show you where these unpatriotic politicians like you stand.

  21. ane palayan kanu kato yanna thota thawatha chende dena un me rate neha

  22. Shasi says:

    අනේ එන්න එන්න… අර වැදී නායකයත් කියලා තිබුනනේ ඔහුටත් ඇරයුමක් තිබෙනවා කියලා, එකක් කියන්න පුළුවන් අනිවාර්යයෙන් වැදීනායක තුමා ඔබට වැඩිය විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්නවා..

  23. se says:

    සිංහල ඡන්ද දෙකට බෙදෙනවා . දෙමල , මුස්ලිම් ඡන්ද ගොඩෙන් ගොඩ යන්නනේ මෙච්චර වලිකැවේ !

  24. one shot says:

    උඹට නාමයෝජනා ලැබුනොත් තරඟයක් නැතුවම අපි දිනුම්.මොහු දත් නැතිව බත් කෑමට නියමිතය​.

  25. dimuthu says:

    datho thota apayen aradanawak enawa balan hitapan kunu datha

  26. viraya says:

    ඔක්කොම පිස්සන්ට පිස්සු ඩබල් වෙලා…අංගොඩ පිස්සොත් කියනවලු උන් ජනාධිපති වෙනව කියල.

Main News