මට නීතියට පිටින් වැඩ කරන්න බෑ.. කරන්නෙම නෑ..- රාජ්‍ය නිලධාරිනියක් ඇමති සනත් නිශාන්තට ඇගිල්ල උරුක් කරමින් කියයි.. [Video]

February 12, 2020 at 10:40 am | lanka C news
මට නීතියට පිටින් වැඩ කරන්න බෑ.. කරන්නෙම නෑ..- රාජ්‍ය නිලධාරිනියක් ඇමති සනත් නිශාන්තට ඇගිල්ල උරුක් කරමින් කියයි.. [Video]

තමනට කිසිසේත්ම නීතියට පිටින් වැඩ කිරීමට නොහැකි බවපවසමින් මීගමුවේ රාජ්‍ය නිලධාරිනියක ඇමති සනත් නිශාන්ත මහතාට සෘජුවම පැවසීය.

කඩොලාන පරිසර පද්ධතියක ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා ඉඩමක් නිදහස් කරන්නැයි කළ ඉල්ලීමනදී ඇය මේ බව කියා සිටියේය.

ඇමතිවරයාට හා ඔහුට සහාය දැක්වූ පිරිස් නොතකමින් ඇය සඳහන් කළේ තමන් නීතියට පිටින් වැඩ නොකරන බවයි.

එම නිලධාරිනිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක යයිද වාර්තා වෙයි.

නීතියට පිටින් වැඩ බෑ ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ වනජීවී නෝනා

නීතියට පිටින් වැඩ බෑ ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ වනජීවී නෝනා

Gepostet von Aluth Parlimenthuwa-අලුත් පාර්ලිමේන්තුව am Dienstag, 11. Februar 2020

133,137 Viewers

138 Comments to “මට නීතියට පිටින් වැඩ කරන්න බෑ.. කරන්නෙම නෑ..- රාජ්‍ය නිලධාරිනියක් ඇමති සනත් නිශාන්තට ඇගිල්ල උරුක් කරමින් කියයි.. [Video]”

  1. Jagath says:

    She is great. Sanath thinks about votes, but she thinks about the country.

    • Dilshan says:

      What a great officer. These are the Caliber of officers who can protect this country.
      “If you want to work according to game gode requests then there’s no need for us to study hard and come to this position” great line. This is the spirit of the whole discussion. This country for the past decades after independance ran like that. Decisions were made by politicians for votes. Uneducated mobs made fun of educated.
      This is the change brought by President Gotabhaya this is what he encourages government officers to do.
      We have a new hopes for the country.
      SOO happy to see this.

      • රාජ්‍ය සේවයේ අපි says:

        ජනාධිපතිතුමනි, මේ වගේ ගොන් ඇමතිවරුන්ට කිසිම තනතුරක් දෙන්න එපා. රාජ්‍ය සේවයේ නීතිගරුක නිලධාරීන් රුකගැනීම ඔබතුමාගේ වගකීමක් හා යුතුකමක්. රාජ්‍ය සේවකයන්ගේ රාජකාරියට බාධා කරන්න එපා.

        • රත්නසේන says:

          කාට ද මහත්තයෝ මේවා කියන්නේ!!! දේශපාලකයෝ කියලා මේ රටේ අපි පත් කරගෙන තියෙන්නේ තුන් වේලට බත් කන හරක් රැලක් – මුං මොලො හසරක් දන්න එවුං නෙවෙයි! පරිසරය, ස්වභාව ධර්මය ගැන මුංට කොහෙන්ද දැනුමක්!!!

          • ශෙහාන් says:

            ඇමතියා ඡන්දව්ලට කෙළ ගිලින්නේ. ඡන්ද බලාගෙන වැඩකරන තුප්පහි ඇමතිලා නිසා තමයි අපේ රටට කෙළවුනේ. අර නාමලුයි, ප්‍රසන්නයි බිම හඳුනන උන්ට නාම යෝජනා දෙන්ඩ ඕනේ කියන්නේ මේ වගෙ උන්ට දෙන්ඩ තමයි. තොපි එකතු වෙලා කාපියවු මේ රට. ගෝඨාභය ජනපතිඳුනි නොබියව මේ රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් තීන්දු ගන්ඩ. මේ දේශපාලන හිකනලුන්ට නටන්ඩ දෙන්ඩ එපා. මහින්ද මහත්තයා 2015 පැරදුනේ මේ වගේ උන් නිසා තමයි.

          • Kadiya says:

            ඔවු මූ බිමට වඩා හොඳට පස් අඳුනනවා. කඩොලාන පරිසරය ගොඩකරන්න පස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ගන්න මූ උත්සාහ කරන්නේ.

        • sirimal says:

          Sanath Nishantha is from Puttalam District , but not from Gampaha. These peoples are fishermen settled at Elakanda belongs to all parties in Sri lanka.

          • Lakshman says:

            Tell your pay Master minister he is a fool. We cannot violate environmental standards just becuse we are living in an island. If we reduce bio mass, destroy our percentage of Forrests, fill our wet lands, clear our catchment areas from trees and built houses factories we will be ending up suffocating very soon. Ask your minister to get some education before he open his foolish mouth. He’s not qualified to talk to educated officers

      • Eng.B.S.Samarasiri says:

        The country and GR needs government servants like you. Ruling politicians should read and understand the GR vision before commencing any public project.As a retired senior lecturer and a Charted Engineer,I fully endorse the young lady officers argument.Continue your good work .

      • kawinda says:

        janaadhipathithumani. saadhaarana karunu idiripath kireemedi sanath nishantha mantree thuma kiyanne mokakda..? “Freindly wisandagamu..” kiyalai. ehema visandum kramayak aluth aanduwe thiyenawada..? awanka rajaye niladhaariniyak ( kalahakaari dheewarayo pirisak meda) kaagewath udauwak nethiwa rate bhoomiya wenuwen kathaa karapu apurwathaya agaya kala yuthuya. eya anek kaantha menma kaanthaawan wage inna pirimi miladhaareentada aadarshayak.

    • George says:

      Thanks madam .we are proud of you.

    • vish says:

      Agree, We should respect her stance on law and courage.

    • Nuwan says:

      Minister is a fool he thinks as we are living in an island we have to consume all the sensitive lands, Forrests, etc for human habitation and activities without thinking about alternatives.

      • sewwandi galappaththi says:

        මුළු රටම ඇය සමඟයි.

        • analyst says:

          Yes.Sewwandi is absolutely correct. This is the change people wanted. Power to the HONEST and PATRIOTIC Government OFFICIALS.
          Hope this lady gets a promotion.

    • kanishka Tissa says:

      What a great civil servant! Really impressed by her love for protecting the environment, going against a powerful minister and his stooges, her duty boundness and her courage!

    • Country Man says:

      Indeed, this guy is a born idiot, if he knew a single word about nature/environment, he would never ask the lady to release the land for play ground

    • Wijebahu says:

      Great woman, all government officers should follow her. Don’t give into Mahinda’s uneducated thugs who are unfortunately runing the country now.

      • Dilshan says:

        You sounds like UNP had a very clean government without these kind of issues.
        I support this lady but don’t forget now we have Gota on top so that we can have best hopes for the country.
        UNP government ran by hords of thugs and this section headed by that Padada uneducated apatha actor Ranjan Ramanayaka who used to phone and threaten government servants like this lady. He threaten them with their lives and lives of their kids and bend laws to do whatever they wanted to do. Wijebahu shameless NGO dollar crow

        • Dp says:

          When the officials have faith in the leadership they will perform their duties .

          • Boo says:

            100% correct. When the leadership is honest and strong, those officers will get the confidence to work honest and straight.

            This stupid uneducated minister without common sense must be removed and replaced with someone like this brave lady. She is doing her best in upholding the rule of law of the country. Fools like this minister cannot see the bigger picture. He only sees the vote.

            My best respects to this brave daughter of mother Lanka, and my foot to the stupid minister.

    • සමන් says:

      ඇමති සනත් නිශාන්ත ගේ මෙතන හිටපු ඇම්බැට්ටයෙක් කියනවා “ඔක්සිජන් ඕන්නැ කියලා” ඕං ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයාගේ දැනුම! ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමයි මේ රටේ ඉන්න වැඩිම දේශපාලන-කුපාඩියෝ බිහි කරේ

    • ඩපයා says:

      මෙන්න නියම ගැහැණු. අමතියයී උගේ වන්දිබට්ටයෝයී හිතන් ඉන්නේ මේ රට උන්ගේ අම්මල අප්පලගෙන් උන්ට ලැබුණු පෞද්ගලික බූදලයක් කියල. මුන්ට චන්දෙ දෙන්න නෙමෙයී ගහල පන්නන්න තියෙන්නේ.

    • රට වැසියා says:

      ජනාධිපතිතුමනි, මේ දේශප්‍රේමී වීර දියණියට වන රක්ෂණ අමාත්‍ය කම ලබා දෙන්න. අපි බලාපොරොත්තු වන නීති ගරුක රටක් නිර්මාණය කර ගත හැක්කේ එවිටයි.

      • kawinda says:

        mema tharuna niladhaariniya siya wagakeema manaawa itu kala bawa penenawa. ethumiyata usasweemak diya yuthumai. hebei maaruwak denna nam epa.

    • helaya says:

      ලංකාවෙ කොලබම පිට්ටනි නැති පාසල් ඕන තරම් තියනවා (දේවි/SPM) ඒවගේ ඉස්කෝලෙකට අර ඔක්සිජන් ඕන නැති එකා ගගේ ළමය යවන්න උනොත් තමා වැඩෙ.

    • Amda says:

      ආඩම්බරයි සහෝදරිය ඔබ ගැන…

      රාජකාරියේ නම්බුව රැකගෙන රටේ යහපතට වැඩ කරන, නිල බලය – මැර බලය – පිරිස් බලය ඉදිරියේ නොසැලුණු දිරිය දියණියක් !!!

      Hats Off

    • Koala says:

      Please sack that women, don’t give any job to Sri Lankan higher than cleaners. That uneducated, uncivilised women must know how to respect a man.
      What is important to country? Devolopme

      • Koala says:

        Sri Lankan Women is capable only for prostitution. not for professionals.

        Sack this woman has no respect of man.

        Sri Lankan women destroy the countries where ever she goes in the world.
        They are professional prostitutes

      • Koala says:

        The Sri Lankan Women is capable only for prostitution. not for professionals.

        Sack this woman has no respect of man.

        Sri Lankan women destroy the countries where ever she goes in the world.
        They are professional prostitutes

  2. rhhhh says:

    Hats off to this women. Respect

  3. malraj says:

    ko 69 lacks,,, htan hutan
    no comments…..

    • mp says:

      උනුත් මෙතන සහයට ඉන්නවා ගොන් මැට්ටෝ…!!!

      • Dilshan says:

        Exactly machan you said it. I am the one commented first in support of her most comments are from the people who voted Gotabhaya becuse THIS IS TWHAT WE WANTED

    • ගරසරප says:

      ඉස්සෙල්ලාම මේක ශෙයා කලේ පොහොට්ටුවෙ සපෝටර්ල. ඒක තමය් වෙනස. එල්ලෙන්න වැල් නැති දේශපාලන අනාතයො මේක වාසියට හරවගන්න ගිහිල්ලා මේ මනුස්සයගෙ වටිනාකම නැති කරන්න හදන්නෙ.

      • suda says:

        Govt officers should carry the orders of ministers. Nishantha is a long standing supporter of our leaders. This officer should be punished and transferred into relief pool immediately if she fails to carry the instructions. Nishantha was chosen by the people for the people so what he does his for the people. So he will deliver what people deserve to get. God bless!

        • Laksiri says:

          Not exactly.. The minister shall follow the government election policy. People selected this government (GR) for his policies. These childish ministers cannot go against those policies.

    • Pradhan says:

      malraj, methena comment karana hungadenek 69lakshaye aya thamai.boruwata uduburalanne nathiwa innawa. UNP,JVP wahallu hithagena inne eyala mahaloku molakarayo ugaththu kiyala.. 69 lakshaya me anduwa pathkala wagema me anduwe waradiwadith katha karananawa .thamuse paduwe innawa hama ekatama 69lakshaya mathak nokara

  4. නාලක says:

    ඒ අවස්ථාවේදී ඇය එතැන් තනි වන්නට ඇති…
    නමුත් මේ අවස්ථාවේදී මුළු රටම ඇය සමඟයි.

  5. nimal says:

    she is a qualified. minister not qualified…….. only G.C.E O/L……………. good advice to minister….. but she will be transfer to jaffna………….

    • Dikman Aiyya says:

      ..that will not happen,…Yahapaalanaya is over,…SHE IS GOOD FOR TEAM GOTABAYA..for Sure

      • Jehan says:

        True there won’t be Gonjan Ramanayaka s to phone this lady and threaten her. If somebody do it President will see to it.

  6. Chaminda says:

    Mal mitak

  7. Jayantha says:

    Very good….. ehema thamai wenna oni
    Nethinam mun Gotabhayath winasha karanawa…..Mahindata kala wage….

  8. Madushanka says:

    මේ ඔක්සිජන් එපා කිවු ඇමැටි චක්ගෝලයා ඔක්සිජන් නොමැති කාමරයකට දැම්මොත් නාකද?තමුන්ගෙ සහෝදරී පවා චන්දය වෙනුවෙන් විකුනපු ඇමතියෙකුට පරිසර පද්ධතියක වටිනාකමක් තිබේද?මොහු වෙනුවෙන් චන්දය පාවිච්චි කල පුත්තලම් බූරුවනි මගේ රටට කරන අපරාධයට තොපට සාප වේවා!

  9. kumara says:

    ‍‍මැති‍නි‍යෙ‍නි ‍ඔ‍බ‍ට ‍ජ‍ය ‍වේ‍වා. ‍නී‍ති‍ය ‍ආ‍රක්‍ෂා ‍ක‍ර‍ගැ‍නී‍ම‍ට ‍උ‍ගත්‍ ‍බුද්‍‍දි‍මත්‍ ‍ඔ‍බ ‍ක‍ර‍න ‍මෙ‍හෙ‍ය ‍ඉ‍තා ‍අ‍ග‍ය ‍ක‍ල ‍යු‍තු‍යි. ‍ප‍රි‍ස‍ර‍ය ‍වි‍නාශ ‍කි‍රි‍ම‍ට ‍‍‍දේශ‍පා‍ලු‍වන්‍‍ට ‍ඉ‍ඩ ‍දෙන්‍‍න ‍එ‍පා. ‍ඔ‍බ‍ට ‍ජ‍ය. ‍ජේ‍සු‍ පි‍හි‍ට‍යි

  10. konda pana thiyena, ugath, methiniyani
    oba thumiyata samastha ugathunge pranamaya… devi pihitayi beriunoth munta karaganna deela api yamu. rata kewe chanda balagena weda karana ata pass desapalakayo GOTABAYA METHIDUNI MEYA RAKINNA

  11. George says:

    Thanks madam. We are proud of you.

  12. rathgama de silva says:

    ඒකේ ඉතින් වැරද්දක් නැහැ නේ.කවුරුත් වැඩ කල යුත්තේ නීතියට අනුකුලවයි.ජනතාවට අහිතකර නීතියක් තියෙනවා නම් ( පොහොට්ටුවන්ට පමණක් නොවෙයි ) පළමුව එම නිතිය පාර්ලිමේන්තුවෙන් වෙනස් කර දිය යුතුයි ජනතාවට හිතකර විදියට.එහෙම නැතුව මැති ඇමතිවරුන්ට,ජනාධිපතිට ඕන විදියට වැඩ කරනවා නම් නිතිය පැත්තකට දාල,ඔවිව කොහෙන් කෙලවර වෙයිද?ඔකද රටේ විනය හදනවයි කියල ජනාධිපතිතුමා කියන්නේ.

  13. Janaka from Matara says:

    Highest respect to this lady, and to hell with thugs.

  14. sathya says:

    Great Government servant. President needs this type of dedicated, direct and honest people.

  15. කුඩු ලංසා says:

    කොන්ද පණ තියෙන රාජ්‍ය නිළධාරිණියක් දැක්කමයි. ජයවේවා!

  16. Nara says:

    Another useless politician.. only talks..no works,, dont send this kind of jokers to parliament again

  17. මහනූවර තරුණ හඩ says:

    Great great

  18. පොදු ජන පෙරමුණ says:

    නියමයි!! කාටවත් බය වෙන්න එපා!!

  19. අත්තනගල්ලෙ අපි says:

    අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නෙත් මෙවැනි රාජ්‍ය සේවයක්.

  20. suda says:

    hats off for this lady !!!

  21. thamali says:

    one of MY3 loyal minister trying to secure his votes before election I guess

  22. viyathmagawenuwen says:

    සන්නි නිශාන්ත ලැඡ්ඡයි උඹගැන ..
    ගෝඨාභය මහතාගේ කිරිකලයට ගොමදාන්ඩ පටන්ගත්ත මේ පඩංගුව….

    • tdsolo says:

      well said

    • රනිල් says:

      උඹඨ පිස්සුද යකෝ එතන සනත් නිශාන්ත පලපෑම් කලාද නෑනෙ එම නිල ධාරිනියට ඉල්ලිමක් කලා පමණයි. මේකෙ උන් බොරදියේ මාළු බානව

      • Banda says:

        ath dik kara kara kagagaha dagallana minissu dennekta idadunne amathi thamaine. Anika ethan sampuranayenma amathi niladariniya kiyana deyak ahuwe wath niladariniyawa araksha kalewath naha. Amathiya waradi.

  23. කඩුවෙල සිල්වා says:

    ජනාධිපති තුමනි මේ බල්ලන් බැද දමනු.නැත්නම් ඔබ බලාපොරොත්තු වන රට ගොඩ නැගිම සිහිනයකි. විශ්‍රාමික නිලධාරියෙකු වශ්යෙන් ඇය ගැන් ආඩම්බර වෙමි.

    • රනිල් says:

      උඹට පිස්සුද යකෝ එතන සනත් නිශාන්ත පලපෑම් කලාද නෑනෙ එම නිල ධාරිනියට ඉල්ලිමක් කලා පමණයි. මේකෙ උන් බොරදියේ මාළු බානව

  24. Jayantha says:

    Hats off to this young government officer. She had courage to explained the country’s state forest legislation to this dumb head politician and his henchmen. The behaviour of his unruly supporters are not acceptable at all.

  25. Nariya says:

    Dan therenawada bhuddi mathagei gon deshapaluwekugei wenasa chandedi kathire kaatada kiyala hithanna

  26. Prabath says:

    minister hadanne kohomahari wede karala dila chande ganna. namuth eya weradi wedak, nithiyata pitin weda karanna beri bawa kelinma kiyanna ona. eya niyama rajya sewikawak.
    Jaya wewa…..
    Ratata ona me wage kelin weda karana minissu.

  27. Shan says:

    She proud of us.

  28. Dr. Aruna says:

    We salute you madam. Feel very sorry about minister too. He is pressurized by idiotic, uneducated clan in Negombo.

  29. Kumara says:

    We are proud of you. Hats off to this officer. Respect

  30. බය්යා says:

    Great Mam, this is the kind of officers we need at this very moment ……..country first voters second. Find some other solution, first think about our future.

  31. හිටං says:

    නියම ගැහැනියෙක් …මොඩයන්ට බන…

  32. Bandara says:

    She is great. She proud of us.Thanks madam.

  33. Madam,
    If I had officers like you in USA, my country would never have suffered with floods in many states,, bush fires in Caifornia and I would have been impeached in one week after been sworn in as president of USA.

    Please clean your country and make it law abiding so our US , Australian, and other so called developed bum.coutries can breath some oxygen.

  34. Ab says:

    very good. Keep it up your good work.Lets hope minister wont punish this lady. Gotabaya u are making difference but not politician.

  35. NuwanJ says:

    I salute you madam

  36. Gorilla says:

    Dear president please take immediate action against this bastard. We didnt vote you to see these kind of fools in power

  37. KP says:

    What a Glory…!! Respect for the golden voice…

  38. sanath says:

    Great and we are proud of you .

  39. Manoj says:

    සනත් නිශාන්ත kiyanne NUUUGATH, MATI MOLL, GON HARAK, BUUUURU THADIYEEEEK !!!! Munta raja karanna thamai WIYAH MAGA epa kiyala dan mathyak aran yanneeee : ):) 🙂

    • රනිල් says:

      උඹට පිස්සුද යකෝ එතන සනත් නිශාන්ත පලපෑම් කලාද නෑනෙ එම නිල ධාරිනියට ඉල්ලිමක් කලා පමණයි. මේකෙ උන් බොරදියේ මාළු බානව

  40. Sunil Dahanayake says:

    I think that Gotabya need to remove these useless buggurs from Pohottuwa. We have destroyed enough forests and other natural habitats. We have to increas the forest cover.

  41. indra says:

    niyamai mewage aya thawa one.rate siyalu kantha niladariniyanta aya adarahayak oba tumiyata ratema pranamaya diyawannawata sudusu diyaniyak.

  42. T says:

    The President need this cliber of professional govenment servents to support him in his vision to build the country. Not uneducated politicans. What so ever she bring her Parents Pride and we too are proud of her.

  43. Mahajanaya says:

    She is great. She proud of us.Thanks madam.

    සනත් නිශාන්ත please discuss this in parliament and make the law first. rather nithiya nawanne nethiwa, dont force officers asilachara lesa

  44. අක්බාර් ලොක්කා says:

    අන්න නියම නිලධාරින් !

  45. Aruna says:

    This is the issue of our country. We must be thankful to this great officer who represented the country.

  46. John smith says:

    A great lady, agreat officer! What a dumb argument by the so called minister. This is the result when undue esteem is given to these people’s representatives especially by their close hench men. They therefore have no bounds and think and behave above the law. High time President Gotabaya tame them so that they realize their limit.

  47. Mahinda K says:

    Devani,

    Great!. We are proud of you. We are proud of your parents too.

    – Mahinda K.

  48. රොෂාන් says:

    මේ වගේ ගොන් හරක් ඇමතිවරු වුනහම රටට බුදු සරණයි. ජනාධිපතිතුමනි, නිවරදි තීරණයක් ගෙන මොහුට විරුද්ධව පියවරක් ගන්න. මේ නිලධාරිනිය ආරක්ෂා කරන්න.

  49. SMA Panadura says:

    Dear President, Protect these honest Public Officials from the political idiots. Sanath Nishantha may be a State Minister. But he should listen to the officers think about the environment.

  50. MBT says:

    YOU ARE GREAT MADAM

  51. Sama says:

    Wow what a great woman!!

  52. nim says:

    මෙන්න මේ වගේ අයට

  53. nim says:

    මෙන්න මේ වගේ අයට nomination දෙන්න .

  54. මහියංගනේ අබේ says:

    මොන රක්ශිතය උනත් අයිති ජනතාවට වනරක්ශිතය මාර්ග රක්ශිතය වාරි රක්ශිතය ක වටිනාකහම ‌ෙනොදන්න ‌ෙගොං හරක්ගෙන් රටට වැඩක් නෑ බලපල්ල ‌ෙතෙල්දෙණියෙ ඉදන් මහියංගනේට ඒනකං ‌ෙකොච්චර අනවසර ඉිිිිිිිිිිදිකිරිම් මාර්ග රක්ශිතයෙ කරලද වනය විනාශ කරලද කැලේට අපද්‍රව්‍ය දාලද කියල ‌ෙගොං නිළධාරි හැත්ත ‌ෙමේවට වග කියන්න ඔ්නි

  55. Eiffel says:

    කව්ද බූරුවෙක් කියනවා ළමයි කුඩු ගහන එකෙන් බේර ගන්නලු හදන්නෙ. ක්‍රීඩා පිටි තියන පැති කීයක ළමයි කුඩු වලට ඇබ්බැහි වෙලා ඇත්ද? උන් කුඩු ගහන්න තෝර ගන්නෙත් ක්‍රීඩා පිටිම තමා සමහර වෙලාවට.

    ක්‍රීඩා පිටියක් හදන එක හොඳයි හැබැයි ඒ කඩොලාන කපලා නෙමේ.. ගහක තියන වටිනාකම තේරෙන්නැති හරක්ට ඕවා තේරුම් කරන්නත් අමාරුයි..

    ඒ නිළධාරිිනියට මගේ උපරිම ගෞරවය. ජනාධිපතිතුමාගෙ අවධානය මේකට යොමු වෙයි කියලා හිතනවා…

  56. Aurora says:

    අපට ඕන මේ වගේ නීතියට අනුව, හර්ද සාක්‍ෂියට එකඟව වැඩකරණ නිලධාරීන්. ඒ වගේම අපට එපා මේ වගේ ගොන් දේශපාලකයන්. මුළු රටම මේ නිවැරදි නිලධාරිණිය සමඟ හිටගනිමු. ගම්පහ දිස්ත්‍රික් බුද්ධිමත් චන්ද දායකයෝ තමුන්ගේ නියෝජිතයන් තෝරන ළඟ එන මැතිවරණයේදී බුද්ධිමත්, සාමාන්‍ය දැනුම ඇති නියෝජිතයන් තෝරා පත්කර යවන්න අදිටන් කරගනිමු.

  57. රනිල් says:

    උඹට පිස්සුද යකෝ එතන සනත් නිශාන්ත පලපෑම් කලාද නෑනෙ එම නිල ධාරිනියට ඉල්ලිමක් කලා පමණයි. මේකෙ උන් බොරදියේ මාළු බානව

  58. Nelum Pushpasiri says:

    We should respect her stance on law and courage and we respect you. We must kick these type of Pol Dogs.

  59. Luxman says:

    නූතන ලෝකය බුද්ධිමතුන්ට ඇහුම්කන් දීමට පටන්ගෙන ඇත. නූගතුන් ගෝඨාභය මහතාගේ ඉදිරිගමන අඩාල කරන නිසා අපි මෙවර පරිස්සමින් කතිරය පාවිච්චි කල යුතුය. මේ හොදම නිදසුනයි

  60. TGL says:

    katha karanna Ms Dewanita, 033 2234094, mama katha kala, agaya karanna one dewal agayanna.

  61. kamal says:

    Oba thumiyata mal mitak.
    yugaye awashyathawaya oba wani nirbheetha diyaniyan

  62. Rasika says:

    මේ රාජ්‍ය නිලධාරිනියට අනාගතයේදී වෙන දෙයත් සනත් නිශාන්තට වෙන දෙයත් බලා සිටිමු . ගරු ජනාධිපතිතුමනි ඔබ තුමාගේ අවධානය පිණිසයි

  63. ලාංකිකයා says:

    සොයුරිය ඔබට ජයවේවා!!

  64. Aurora says:

    ශ්‍රී ලංකාව අවට මුහුදේ මත්ස්‍ය සම්පත විනාශවීමට ප්‍රධාන හේතුව අපේ කඩොලාන පරිසරය විනාශ කිරීමයි. මීගමු කලපුව ගොඩකර කඩොල්කැලේ නිවාස යෝජනා ක්‍රමය 1970 අග සහ 80 මුල ඉදිකිරීමෙන් පසු අවට මුහුදේ මත්ස්‍ය සම්පත විනාශවීම සිදුවුනේද මෝඩ දේශපාලකයන්ගේ බලපෑම් නිසා සහ නිලධාරීන්ගේ සෙවල ක්‍රියාකාරිත්වය නිසාය. (ඒ කාලේ හිටපු මා-රණසිංහ නිවාස ඇමති කාලේ නිලධාරීන්ට කළහැකි දෙයක් නොවීම සැලකිය යුතුය) දැන් මාළු හිඟවී යන එන මං නැතිව සිටින ධීවරයන් සඳහා ක්‍රීඩාපිටි හදන්න කඩොලාන ගොඩකිරීමට උත්සාහ කිරීම සඳහා උපහැරණයක් සොයාගත යුතුය. ධීවරයන්ගේ වගකීමනම් උගත්, බුද්ධිමත් නියෝජිතයන් තෝරා පාර්ලිමේන්තුවට යැවීමයි. ඔක්සිජන් සැපයීම පමණක් නොව කඩොලාන විසින් වාතයේ කාබන් ඩයොක්සයිඩ් ඉවත්කර පරිසර උෂ්ණත්වයද අඩු කරයි. මේ ගොන්නු මුළු රට පමණක් නොව ලෝකෙම පෝරණුවක් බවට පත්කිරීමට උදව් කරති.

  65. ලක්වැසියා says:

    නිර්භීත හා ප්‍රතිපත්තිගරුක මෙවැනි නිලධාරීන්, නිලධාරිනියන් වෙනුවෙන් පෙනීසිටීම සියලු ලක්වැසියන්ගේ වගකීමකි. ජනමාධ්‍ය සහ අනෙකුත් සංවිධාන මැයගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය.
    ඇමති සනත් නිශාන්ත සහ ඔහුගේ බාල ගෝල පිරිස මේ වනවිට තම තමන්ගේ රෙදි තම තමන්ම ගලවාගෙන ඇත.

  66. DDD says:

    Highly appreciate her efforts. Who is this IDIOT minister. The F.. idiots are the ministeres that ppl should not vote next time. Obathumiya rata wenuwen thaniwa neguu hand kisiwitakath hakula ganna epa… Tharjana Garjana aawoth nuwanaethi aya obasamagai…. U can even C that from comments given here. Lets Report this to Presidents Fb as well….

  67. Neville Fernando says:

    Hats off to brave lady rightly talk in front of opportunist politicians… Whole country is with you….

  68. Hats off to this brave lady.. U r rightly talk in front of opportunist politicians.. Greatly appreciate yr concern in order to protect our environment..

  69. athula-Saudi says:

    මේ වගේ රට ගැන හිතන නිළධාරින් අගය කරන්න මීට වඩා හොද heading එකක් දාන්න තිබ්බා. “ඇගිල්ල උලුක් කරමින් කියයි” තමන්ගෙ රැයෙ එකෙක් අපහසුතාවයට පත් උනාම එහි බරපතලකම අඩු කිරීම තවත් එක් දේශපාලන සහචරකම හැර වෙන මොකක්ද ?

  70. DM says:

    Brave girl.

  71. buwa says:

    Patta vedagath nila dariniyak, eth den may vedio eken eyagey anagathayata prashnayak venne puluvan.

  72. David Milli-banda says:

    Thank you…. Thank you and thank you Lady.
    President has Mrs. Charles and only need to look for another (10) like her to put the administration right.

  73. ලක්‍‍මි‍න says:

    දි‍රි‍ය ‍දි‍ය‍නි‍යෙ‍නි, ‍‍ඔ‍බ ‍ලක්‍‍ම‍ව‍ගේ ‍අ‍ති‍ජා‍ත ‍දි‍ය‍නි‍යෙ‍කි. ‍ඔ‍බ ‍‍ප‍රි‍ස‍ර‍ය ‍ගැ‍න ඉ‍ගෙ‍න ‍ගත්‍ ‍දේ‍වල්‍ ‍ටි‍කක්‍ ‍හෝ ‍මේ ‍දේ‍ශ‍ප‍ලු‍ව‍ට ‍හා ‍එ‍යා ‍ගේ ‍හෙන්‍‍ච‍යි‍යන්‍‍ට ‍කි‍ය‍ල ‍දුන්‍‍න ‍එ‍ක ‍හො‍ද‍යි, ‍ඒත්‍ ‍වැ‍ඩක්‍ ‍නෑ, ‍මේ ‍ගොල්‍‍ලන්‍‍ට ‍ඒ ‍ක ‍තේ‍රෙන්‍‍නේ ‍නැ.
    ‍දි‍ය‍නි‍යෙ‍නි ‍ඔ‍බ‍ට ‍ජ‍ය

    ‍ගෝ‍ටා‍බ‍ය ‍ජ‍නා‍දි‍ප‍ති‍තු‍ම‍නි, ‍ඔ‍බ ‍දීර්‍ග ‍ග‍ම‍නක්‍ ‍යැ‍ම‍ට ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වන්‍‍නේ ‍නම්‍ ‍මෙ‍වැ‍නි ‍දේ‍ශ‍පා‍ල‍ක‍යින්‍ ‍ඇ‍සු‍රු ‍නො‍ක‍රන්‍‍න.

  74. Kapila says:

    ගරු මැතිනියනි ,ඔබතුමිය කතා කරන්නේ අප සැමගේ රට වෙනුවන්. අපි සැමගේ ගෞරවාන්විත ආචාරය ඔබටයි.

  75. Chan says:

    ඔක්සිජන් වල වටිනා කම නොදත් කාළකන්ණි ඉන්න අපේ රටේ කටොලාන කන්නද අහනවා තිරිසන් සතුන් මුන්ට වඩා බුද්ධිමත්
    ජනාධිපති තුමනි මේ වගේ කෙලින් වැඩ කරන නිළධාරින් රැක ගන්න මජර දේශපාලකයන්ට මේවා තේරෙන්නේ නැහැ

  76. A Sri Lankan says:

    ගරු ජනාධිපති තුමනි,
    මහින්ද මැතිතුමා අපිට ආරක්ශාව දුන්නා. ඔබතුමා අපිට කතා කිරීමේ අයිතිය දුන්නා. ඔබට සැමට ජය වේවා!

  77. what's up doc says:

    නිලධාරිනියනි, සුදු වෑන් රියක් ඔබ රැගෙන යාමට මඟ එනවා

  78. DR HODA HITHA says:

    MY SALUTE TO GREAT LADY , WE ARE WITH YOU MY DEAR

  79. Saman says:

    You are great, we salute

  80. Mahesh Samarawickrama says:

    Great Government Servant.

  81. Araliya says:

    Respect for you mdm. 💐

  82. gamarala says:

    හරි නම් පැය 24ක් ඇතුලත මේ නරුමයා පහ කල යුතුය

  83. Thushara says:

    Really happy about you miss

  84. Asoka says:

    මුන් හැම එකටම අපි ඉන්නේ දුප්පත් රටක පුංචි දුපතක එක්කෝ පුංචි රටක කියලා කියනවා. ඒ වුනාට මුන් එකාට ලක්ෂ 800 ගානේ (දේශපාලකයන්ට) අපේ බදු මුදලින් වාහන ගේනකොට නම් අපි පුංචි දුපතක් නෙමෙයි. රස්තියාදු කාරයෝ තග දාලා තමයි රට කරන්නේ. ඔබතුමියත් ආණ්ඩුවේ මමත් ආණ්ඩුවේ කිව්වට තොපිට නීතියට උඩින් යන්න බැහැ. අනෙක ආණ්ඩුව කියලා නීතිය කඩන්නවත් මිනිමරන්නවත් බැහැ

  85. DRS says:

    Sri Lanka Cricket is also getting ready to destroy trees in Padukka to build a 50000 seat cricket stadium. Colombo has enough cricket grounds most of them do not even get matches.
    This will be another white elephant like Sooriyawewa stadium and will devastate one of the prime green regions of the country which relies on clean water for bottle water and aquatic plants.

  86. Oliver says:

    සනත් ඇමතියාව අමාරැවෙිිිිිිි දැමුවෙිි ලග හිටිය සරත් කුමාර ගුනරත්නයා .ඔකා මහජන මුදල් මංකොල්ල කාපු එකෙක්.හැමිල්ටන් සැදිමට ලබාදුන් ආධාර මුදල් මංකොල්ල කැවා.ඔකගේ පුතා පලගතුරේ මුහුදේ වැලි හාරා වික්ක බල්ලෙක්.මුන්ට මොන පරිසරයක් ද.

  87. charles says:

    Sri Lanka Need Govt officers like her. GOTA should give his support at this moment. he should take officer’s side . That idiot minister thinks only about votes. This is a now or never situation.

  88. neil says:

    BRAVO BRAVO BRAVO

    Hats off to the lady officer. Public please be vigilant what difficulties she may have to face due to her brave and courageous acts.

    Can police officers act like that? She should be a model

  89. chami says:

    මේ ද්රෙශදොහිය කියන විදියට මිනිස්සුන්ට ගස්කොලන් ඕන නෑ ජීවත් වෙන්න
    එහෙනම් මොන මගුලකටද ගස් වවන්නේ
    මෙ වගෙ එවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුදැයි අපි නැවත හිතමු

  90. sarath says:

    ජනාධිපති තුමනි මේ බල්ලන් බැද දමනු. ඇය ගැන් ආඩම්බර වෙමි.

  91. sarath says:

    මේ රාජ්‍ය නිලධාරිනියට අනාගතයේදී වෙන දෙයත් සනත් නිශාන්තට වෙන දෙයත් බලා සිටිමු . ගරු ජනාධිපතිතුමනි ඔබ තුමාගේ අවධානය පිණිසයි
    මුලු රටම අවදියෙන්.

  92. Nihal says:

    The way he work in Provincial Council,try to proceed with the same route.

Main News