මට නීතියට පිටින් වැඩ කරන්න බෑ.. කරන්නෙම නෑ..- රාජ්ය නිලධාරිනියක් ඇමති සනත් නිශාන්තට ඇගිල්ල උරුක් කරමින් කියයි.. [Video]
February 12, 2020 at 10:40 am | lanka C news![මට නීතියට පිටින් වැඩ කරන්න බෑ.. කරන්නෙම නෑ..- රාජ්ය නිලධාරිනියක් ඇමති සනත් නිශාන්තට ඇගිල්ල උරුක් කරමින් කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2020/02/45888.jpg)
තමනට කිසිසේත්ම නීතියට පිටින් වැඩ කිරීමට නොහැකි බවපවසමින් මීගමුවේ රාජ්ය නිලධාරිනියක ඇමති සනත් නිශාන්ත මහතාට සෘජුවම පැවසීය.
කඩොලාන පරිසර පද්ධතියක ක්රීඩාපිටියක් ඉදිකිරීම සඳහා ඉඩමක් නිදහස් කරන්නැයි කළ ඉල්ලීමනදී ඇය මේ බව කියා සිටියේය.
ඇමතිවරයාට හා ඔහුට සහාය දැක්වූ පිරිස් නොතකමින් ඇය සඳහන් කළේ තමන් නීතියට පිටින් වැඩ නොකරන බවයි.
එම නිලධාරිනිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක යයිද වාර්තා වෙයි.
නීතියට පිටින් වැඩ බෑ ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ වනජීවී නෝනා
නීතියට පිටින් වැඩ බෑ ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ වනජීවී නෝනා
Gepostet von Aluth Parlimenthuwa-අලුත් පාර්ලිමේන්තුව am Dienstag, 11. Februar 2020
මේ රාජ්ය නිලධාරිනියට අනාගතයේදී වෙන දෙයත් සනත් නිශාන්තට වෙන දෙයත් බලා සිටිමු . ගරු ජනාධිපතිතුමනි ඔබ තුමාගේ අවධානය පිණිසයි
මුලු රටම අවදියෙන්.
The way he work in Provincial Council,try to proceed with the same route.