මට නීතියට පිටින් වැඩ කරන්න බෑ.. කරන්නෙම නෑ..- රාජ්ය නිලධාරිනියක් ඇමති සනත් නිශාන්තට ඇගිල්ල උරුක් කරමින් කියයි.. [Video]
February 12, 2020 at 10:40 am | lanka C news![මට නීතියට පිටින් වැඩ කරන්න බෑ.. කරන්නෙම නෑ..- රාජ්ය නිලධාරිනියක් ඇමති සනත් නිශාන්තට ඇගිල්ල උරුක් කරමින් කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2020/02/45888.jpg)
තමනට කිසිසේත්ම නීතියට පිටින් වැඩ කිරීමට නොහැකි බවපවසමින් මීගමුවේ රාජ්ය නිලධාරිනියක ඇමති සනත් නිශාන්ත මහතාට සෘජුවම පැවසීය.
කඩොලාන පරිසර පද්ධතියක ක්රීඩාපිටියක් ඉදිකිරීම සඳහා ඉඩමක් නිදහස් කරන්නැයි කළ ඉල්ලීමනදී ඇය මේ බව කියා සිටියේය.
ඇමතිවරයාට හා ඔහුට සහාය දැක්වූ පිරිස් නොතකමින් ඇය සඳහන් කළේ තමන් නීතියට පිටින් වැඩ නොකරන බවයි.
එම නිලධාරිනිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක යයිද වාර්තා වෙයි.
නීතියට පිටින් වැඩ බෑ ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ වනජීවී නෝනා
නීතියට පිටින් වැඩ බෑ ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ වනජීවී නෝනා
Gepostet von Aluth Parlimenthuwa-අලුත් පාර්ලිමේන්තුව am Dienstag, 11. Februar 2020
Respect for you mdm. 💐
හරි නම් පැය 24ක් ඇතුලත මේ නරුමයා පහ කල යුතුය
Really happy about you miss
මුන් හැම එකටම අපි ඉන්නේ දුප්පත් රටක පුංචි දුපතක එක්කෝ පුංචි රටක කියලා කියනවා. ඒ වුනාට මුන් එකාට ලක්ෂ 800 ගානේ (දේශපාලකයන්ට) අපේ බදු මුදලින් වාහන ගේනකොට නම් අපි පුංචි දුපතක් නෙමෙයි. රස්තියාදු කාරයෝ තග දාලා තමයි රට කරන්නේ. ඔබතුමියත් ආණ්ඩුවේ මමත් ආණ්ඩුවේ කිව්වට තොපිට නීතියට උඩින් යන්න බැහැ. අනෙක ආණ්ඩුව කියලා නීතිය කඩන්නවත් මිනිමරන්නවත් බැහැ
Very good comment
Sri Lanka Cricket is also getting ready to destroy trees in Padukka to build a 50000 seat cricket stadium. Colombo has enough cricket grounds most of them do not even get matches.
This will be another white elephant like Sooriyawewa stadium and will devastate one of the prime green regions of the country which relies on clean water for bottle water and aquatic plants.
සනත් ඇමතියාව අමාරැවෙිිිිිිි දැමුවෙිි ලග හිටිය සරත් කුමාර ගුනරත්නයා .ඔකා මහජන මුදල් මංකොල්ල කාපු එකෙක්.හැමිල්ටන් සැදිමට ලබාදුන් ආධාර මුදල් මංකොල්ල කැවා.ඔකගේ පුතා පලගතුරේ මුහුදේ වැලි හාරා වික්ක බල්ලෙක්.මුන්ට මොන පරිසරයක් ද.
Sri Lanka Need Govt officers like her. GOTA should give his support at this moment. he should take officer’s side . That idiot minister thinks only about votes. This is a now or never situation.
BRAVO BRAVO BRAVO
Hats off to the lady officer. Public please be vigilant what difficulties she may have to face due to her brave and courageous acts.
Can police officers act like that? She should be a model
මේ ද්රෙශදොහිය කියන විදියට මිනිස්සුන්ට ගස්කොලන් ඕන නෑ ජීවත් වෙන්න
එහෙනම් මොන මගුලකටද ගස් වවන්නේ
මෙ වගෙ එවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුදැයි අපි නැවත හිතමු
ජනාධිපති තුමනි මේ බල්ලන් බැද දමනු. ඇය ගැන් ආඩම්බර වෙමි.