මට පදවි ප‍්‍රාප්ති උත්සවයක් ලැබේදැයි සැකයි..- සජිත්

September 14, 2019 at 6:48 pm | lanka C news
මට පදවි ප‍්‍රාප්ති උත්සවයක් ලැබේදැයි සැකයි..- සජිත්

මීළඟ ජනාධිපතිවරයා ලෙස තමනට පදවිප්‍රාප්ති උත්සවයක් ලැබේවි දැයි නොදන්නා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

ජනතාවගේ කර මතින් තමන් රටේ ඉහලම පුටුවට යන්නේ සුර සැප විදින්නට නොවන බවද ඔහු එහිදී පැවසීය.

34,508 Viewers

10 Comments to “මට පදවි ප‍්‍රාප්ති උත්සවයක් ලැබේදැයි සැකයි..- සජිත්”

  1. Ga says:

    Mole Kolopan….
    Mona unat paw

  2. Fass says:

    Makkek giya uda… Pau appa moo maha modayek. Moo rate janapathi unith My3 tath antha wassek wei

  3. දිසා says:

    ජනපතිකමට තරග කරලා පරාද වෙන එවුන්ට පදවි ප්‍රාප්ති තියන්න බෑ කියන එක මිනිහ දන්නවා එහෙනම්

  4. වැඩ්ඩා says:

    අනිවා ලැබෙයි දින්නොතින්. ආර්‍යාව එක්ක පත්තිරිප්පුවටද ආස

    • Rata Wenuwen says:

      එහේනම් සජියෝ ගෙදරට වෙලා විසිල් එකක් ගහාගෙන සින්ඳුවක් කියාගෙන ඉඳපන්, අනික ආර්යාව සමග එකතුවෙලා ලමා ලපටියෙක් හදාගන්න ක්‍රමයක් බලපන්කෝ, නැත්නම් නාකිවෙලා අරකත් අක්ක්‍රීය වෙලා යාවි

  5. Aiyo sajjo modayaa unaata eabawa loketa penvanna epa kudamasu pilee gandamaya hondata narakata dekatamakatamaya kavuda thamusege oluvata oya janaadhipathi visha beejaya damme thamusege pissu gaanida amathiyek veema agamathi veematath sudusukamak noveyi nikan modayaavelaa ara nariyaa udapannavaage midi kanna nika puka thalaaganne mokatada nika hithalaa balanawaa janaadhipathi aasanaye thamuse thibboth kohomatahiteeda mama 1985 tskuba expo85 ekedee raajya naayakayin unbe appochchaada athuluva dakkaa thamusege ruupkaaya ae ekkenekut match venne naa thamuseta therenavaaneda kalati nopasunu gediyakayi pasunu polgediyakayi venasa thamusege penuma thaama nopasununukalatiyak vaageyi mata unba gana dukayi

  6. පොරමෝලා says:

    තාම ඡන්දෙ තිබ්බෙත් නෑ මොලේ මඤ්ඤං වෙලා ද කොහෙද

  7. Hemage Koluwa says:

    Gaani aaryawa kiyagaththa wage, minihath chandaya prakasha karannath kalin uthsawa pawathwannath lahasthee. Porage dakma danna dakinna puluwan.

  8. Hemage Koluwa says:

    Gaani aaryawa kiyagaththa wage, minihath chandaya prakasha karannath kalin uthsawa pawathwannath lahasthee. Porage dakma danma dakinna puluwan.

  9. janith says:

    Padwi prapthi labanna ohe dinanna epai. raja sapa widinna newei minisunta wada karanna enawai kiiwa manusayta mona padawi prapthi da? kata boru kiiwath diwa atta kiyanawa neda?..gon gathawak mai kiwoth kiyanne

Main News