මට පන්සල් තහනම් කල මෝඩ වහන්සේලා සුවපත් වේවා.. දුකින් මිදෙත්වා..- මංගල නැවතත් සමාජ ජාලා අවුලවයි..

June 5, 2019 at 3:00 pm | lanka C news
මට පන්සල් තහනම් කල මෝඩ වහන්සේලා සුවපත් වේවා.. දුකින් මිදෙත්වා..- මංගල නැවතත් සමාජ ජාලා අවුලවයි..

ගම්පහ ප‍්‍රදේශයේ විහාරස්ථානවලට තමනට ඇතුළු වීම තහනම් කරමින් ගම්පහ ශාසනාරක්‍ෂක බල මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇමති මංගල සමරවීර මහතා අදහස් පල කරයි.

එම පලකිරීමට සමාජ ජාලාවන්හි එල්ල වන්නේ දැඩි විරෝධයකි.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ඇමතිවරයා පල කර ඇත්තේ මෙවන් අදහසකි.

66,565 Viewers

46 Comments to “මට පන්සල් තහනම් කල මෝඩ වහන්සේලා සුවපත් වේවා.. දුකින් මිදෙත්වා..- මංගල නැවතත් සමාජ ජාලා අවුලවයි..”

  1. sunimal says:

    මංගල ට නිවන් සැප නොලැබේවා

    • Saman says:

      මෙතන තියෙන්න සමලිංගික තරඟකරුවන් අතර ප්‍රශ්ණයක්

      • ෆැන්සි says:

        රටටම අප්පිරියා, මුසල ,දරුවෝ හදන්න බැරි හිරිකිත ලිංගික චරියාවක් තිබෙන ,බීච් බෝයිස්ලා ආශ්‍රය කරන නරුම ජඩ සතෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ? රාජ්‍ය බලය තියාගෙන චන්ඩියා වගේ හැසිරෙනවා ඔය රාජ්‍ය බලය නැතිව මිනිස්සු අතරට ඇවිත් මොකද වෙන්නේ බලන්න .රටේ මිනිස්සු ඉන්නේ කුපිත වෙලා තව හරක් කතා කියපන් අසමජාතියා

        • Kamal says:

          බීච් බොයිල ආශ්‍රය කරන එවුන්ට වඩා සාමනේර හිමිවරුන් ආස්‍රය කරන අය සිල්වත්.

    • දේවක says:

      මෙම නීතිය පැනවූ පහලගම සෝමරතන කවුද කියා දැන ගනීමට එම නම ටයිප් කර ගූගල් සර්ච් කරන්න.

      • Ananda Hewavitharana says:

        අභූත චෝදනාවකට සිරගත වීමට සිදුවූ පහලගම සෝමරතන හිමිට නිදහස

        • Kamal says:

          Ananda Hewavitharana බොරු කියන්න එපා. අවුරුදු තුනක් ලන්ඩන් හිරේ ලැගල ආවෙ.

        • ක්‍රිමිනල් says:

          දැන් තමයි තේරෙන්නෙ බොරු නඩුවකට පටලල එම හාමුදුරුවන්ව
          සිරේට යවල තියෙන්නෙ මේ දේවක කියන අපතයා කියල.

          • Pradhan says:

            Dewaka kiyanneth mangalage kollek

          • Saman says:

            ක්‍රිමිනල් උබට තියෙන්නෙ උබටයි ඒ හාන්දුරුවන්ටයි ගැලපෙන නමක්

      • පොරමොලා says:

        දේවක, උඹත් අවමන්ගලගෙ සොසේජ්එක උරන එකෙක්ද?

        • Saman says:

          බයියෝ කියන්නෙ කොහොමත් මේ වගේ වැද්දො තමා.

    • Nilu says:

      Mangala hithanne, janathawa kiyanne modayo kiyala.

  2. gamarala says:

    අංගුලිමාල මංගල වගේ සමනලයෙක් නොවේ

  3. sathya says:

    Kakka nanawa………
    Bathing shit…………

  4. අංකූරා says:

    මංගලලා කියන්නේ මඩ නාගත්තු ඌරො වගේ ජාතියක්නේ, උන් පංසලට ආවොත් ඒක ජරා
    වෙනවා නේ , ඒකයි එන්න එපා කියන්නේ !.
    අනික දේවදත්ත වගේද මුං , මුං ගරහන්නේ බුද්ධාගමට නේ !!.

  5. maheshjq says:

    විනයක් නැති උන්ට බුදුන් බ්‍රහ්මදන්ඩය පනවන ලද්දන් ගැන අප අසා ඇත.

  6. Gall kolla says:

    Mangala mathituma Labana athme Thailanthe Bankok nuwara PIRIMI GANIKAWAK wewa.

    Hama vinadi 15lawakata sarayak dawase paya 24 purawatama jathiyanthara custormersla labewa.

    Pirimi Ganikawak lesa Ginas vartha thabathwa.

    • Open Mind says:

      Machan oya prarthanawa Ran Gonjata ehema dhanaganda thiyanda epa,
      Ehemawunoth ooth porakayi labana aathme Bangkokwala ipadhenda.
      Ehema wunoth ehe inna naaki Thai genuntath HIV bo karayi.

  7. spm says:

    Seththapochchama wewa

  8. Sun says:

    This minister knows nothing really, no mental maturity as a minister. There is no trustworthy bond with the community as a result of his foolish comments below the level of minister. Always he induces something people with commonsense do not like. Always promoting his immaturity nature of comments. S the people do not appreciate him as a good leader with qualities to run the job. Am I correct my dear friends?

  9. SL says:

    මේ වතාවේ මංගල ගේ කතාවේ ඇත්තක් තියෙනවා.

  10. Nilantha says:

    ගණන් ගන්න එපා අයියේ ඔය පන්සලේ පොඩි හාමුදුරුවෝ ටික බේරගන්න ඔය නීතිය දැම්මේ..

  11. සිංහලයා. says:

    Jathiyak Jammayak Agamak nathi Original Ponnaya. Matara chande dipu untama hodayi mu.

  12. Tikiri says:

    අවමංගලට අපායෙ දොර ඇරේවා.දේවදත්තත් එක්ක සමනළ ඡිවිතයක් ගත කරන්න හැකිවේවා

  13. Saradiyel says:

    අවසන් කාලේ ලගාවෙලා පිස්සු කෙලිනවා.

  14. මූ නම් වසලයා – පන්සල් වලට ඕනම කෙනෙකුට යා හැක තහනමක් නැත…

  15. Rdy says:

    He may be the only one who speaks the truth but you will understand it later

  16. ranjan says:

    අහේතුක උපතක් .ලබන බවයේ අනිවාර්යෙන්ම තිරිසනෙක්

    • සුනහාත says:

      දැනුත් ඉතින් ඌට තියෙන්නේ පහත් උපතක්නේ .සමලිංගික ,ළමයි හදන්න බෑ.එක එකා ගු* මාර්ගය පාවිච්චි කරනවා ධර්මයේ කියනවා මේවගේ කැත සතෙක් වෙන්න කරපු කර්ම මොනවද කියල .
      දහස් ගණන් මිනිසුන්ට පෙන්නන්න බැරි තිරිසනෙක් වෙනවා කියන්නේ මොනතරම් දක්ෂ කමක්ද ?මේවගේ උන් ලංකා ඉතිහාස ගත උනාම මේකාගේ පටිගිරිය අනාගත සියවස් ගණනාවක් ප්‍රසිද්ද වෙනවා මෙන්න මේවගේ ජඩ සතෙක් හිටියා ලංකා ඉතිහාසේ කියල

  17. one shot says:

    මංගල ඔබට අවීචි මහ නිරයේ දොරටු කඩිනමින් විවර වේවා.ඒ යන විට සියල්ල දත් පිය පුතු දෙපලත් කැඳවාගෙන යන්නට දිරිය සවිය ලැබේවා!!!

  18. Angoda Buva says:

    දෙවිදත් බුදු සසුනේ නායකකම ගැනීමේ තණ්හාව නිසාම බුදුන්ට විරුද්ධව වැඩ කළ බව සැබෑය. එහෙත් දේවදත්ත යනු නුඹ මෙන් ගොන් හරකෙක් නොවේ. තවද දෙව්දත් උත්සහ දැරුවේ එක් පුද්ගලයෙකු ඝාතනය කිරීමට පමනි. එහෙත් ඔබගේ උත්සහාය මුලු රටක් ජාතියක් ගිණි තබා විනාශ කිරීමය.

    එසේ බලන කළ ඔබට සමකළ හැකි විනාශකාරී මෝඩ අපතයෙකු බුදුන් දවසවත් සිට නැත.

    අනෙක් අතට බුදුන් වැනි මහා උත්තමයෙකු සතු ගුණ සාමානය්‍ය අයගෙන් බලාපොරොත්තු විය නොහැක. හාමුදුරුවරුන්ට මෙවැනි තීරණ ගැනීමට වන්නේ රටේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක නොවන නිසාය.

    රටේ නීතියක් නැති රටක් වීම නිසාම උඹලා මෙලෙස උම්බෑ ගෑමද වැරදිය. එවිට ඉතා නුදුරේදීම රට වැසියන්ද නීතිය අතට ගනු ඇත. උඹලාගේ උම්බෑ ගෑමද එදිනට නතර කරනු ඇත.

  19. Sadda says:

    ඇත්ටම වෙන වැඩ නැද්ද මෙි අයට. එක කසිකබල් පුවතකින් පසු තව එකක් අපට මෙික හරිම හිම හිසරදයක් . මිනිස්සුන්ට හුස්ම ගන්න දීල ටික දවසකටවක් නිහඩ වෙන්නලාකො . ජාතිවාදි ආවෙිග ශීලී තරැණ කොල්ලො කුල්මත් කරන ඔබලාගේ ශබිධ දූශණය රටට අහිතකරයි . වස් කාලයත් ලගයි නේද ??????????

  20. Cyril says:

    Ane mata eelanga arthmedi mangalayage piya wenna labewa. Ai dannawada? Ethakota mata muge ammata hu…..kanna puluwan ne.

  21. Sarini says:

    මේ පිස්සව අංගොඩ යවමු

  22. මම, සිංහල බෞද්ධ. ඒ වගේම මංගල සමරවීරගේ වත්මන් දේශපාලනයට කිසිසේත් කැමති අයෙක්ද නොවේ. නමුත් මංගල තමන් සිටින දේශපාලන පක්ෂයට උපරිමයෙන් සේවය කරන අයෙක් බව පිළිගත යුතුයි. ඒ නිසාම මංගල දේශපාලනයේ දක්ෂයෙක්. ඔහු තමන්ගේ මතය වාසි/අවාසි නොතකා ප්රාකාශ කරනවා. ප්ර්කාශ වල සත්යඅ අසත්ය තාවය වෙනම එකක්. තමන්ගේ මතය වෙනුවෙන් නොබියව පෙනී සිටිනවා. එහෙම දේශපානනඥයන් මා නියෝජනය කරන දේශපාලන කදවුරේ පවා ඉතා අඩුයි. මංගලට පන්සල් තහනම් කල භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් මංගල දරණ අදහස මා ප්රටකාශ නොකලත් එය බැහැර කරන්නෙත් නැහැ. සැබෑ බුදු දහම තුල කිසිවෙකුටත් වෛර කිරීමට ඉඩක් නැහැ. බුදුන් වහන්සේගේ ධර්මය එයයි. අද සමහර භික්ෂූන් වහන්සේලා බෞද්ධද යන ගැටළුව මටත් තිබෙනවා. මේ භික්ෂූන් වහන්සේලාගෙන් බුදුදහමට වෙන්නේ බලවත් හානියක්. බුදුදහම කරුණාව, මෛත්රිහය මත පිහිටපු එකක්. බෞද්ධ වෙහෙර විහාරස්ථාන භික්ෂූන් වහන්සේලාට සින්නක්කර අයිතියට පත් වෙච්ච ඒවා නොවෙයි. ඒවා පූජා කර තිබෙන්නේ සග සතු කරලයි. ඒ නිසා එක් භික්ෂූන් වහන්සේ නමකට කීප නමකට එහෙම කාටවත් පන්සල් තහනම් කරන්න බුදු දහම අනුව පුළුවන් කමක් නැහැ. අඩුම වශයෙන් බෞද්ධ නොවන අයෙකුට වත් පන්සල් වලට ඇතුල් වීම තහනම් කරන්න පුළුවන් කමක් නැහැ. මංගල සමරවීරට වඩා බුදුදහමට බලවත් හානියක් කරන්නේ මේ බුදුදහම නොදත් භික්ෂූන් වහන්සේලායි.

    • vidyadeepa says:

      පහලගම සෝමරතන කියන්නේ ලංඩන් මහා විහාරයේ ලොක්ක පොඩි කෙල්ල කාලෙ දැන් දොස්තර කෙනෙක් වෙලා ඉන්න නොන කෙනෙකුගෙ ඇඟිල්ල ගහල හිරේ ගිය එකෙක්

    • kusum says:

      100% agree with you

  23. හැකහැක says:

    සියලඟ පුරාම අසූචී තවරාගත් මන්න පොංගල පොලොන්නරුව,
    ගම්පහ පමනක් නොව දිවයිනේ කිසිම බෞද්ධස්ථානයකට වැද්ද නොගත යුතුයි.

  24. Kumari says:

    මංගල සමරවීර මිනිසුන් අතර සැබෑ මිනිසෙකි. ඔහු සබැ මිනිසෙකු පමණක් නොව තුන්කල් දකින උත්තම බෞද්ධයෙකි ලංකාවේ දැනට පවතින මිත්‍යාදෘෂ්ටික නිකාය ධාරී භික්ෂු සමාජයට ඔහු තනිවම නිර්භයව එල්ල කරන අභියෝගය සුළුපටු නොවේ. අද ඔහුට අභියෝග කරන .මෙම අසංවර චීවර ධාරින් අයත් වන්නේ යථාර්තයෙන් බැලුවොත් තලේබාන් නිඛායටයි. සිල්වත් භික්ෂන් වහන්සේලාට මෙය අදාල නොවේ.මේ තත්වය වනාහි හුදෙක්ම බෞද්ධ භික්ෂුව සහ බෞද්ධ සමාජය විසින් ප්‍රහාණය කලයුතුවූ පංච නිවරණ ධර්ම තදින්ම ග්‍රහණය කරගැනීමත් සහ නිර්මල බුදු දහම පසෙකලා අවිද්‍යාවෙන් මෝහනයට පත්ව අනවබෝදයෙන් කටයුතු කිරීමයි. නොසලකා හැරීමයි. එපමණකින් නොනැවතී බෞද්ධයින් මුලාකර ඔවුන්ගේ සසර ගමන තව තවත් අඳුරෙන් අඳුරට පත් කිරීමම පාප කර්මයක්ම වේ. කණගාටුවෙන් වුවද පැවසීමට සිදුව ඇත්තේ මේ රටේ බෞද්ධයින්ගේ අවාසනාවට මේ නිසාම දීර්ඝ කාලයක සිට මෙරට ඉන්දියන් සාගරයේ කඳුළු බින්දුව බවට පත්වී තිබෙන බවයි. මංගල සමරවීර වනාහි නිවැරදි මිනිසුන් සුදුසුවූ කාර්යයන් සදහා තෝරා ගැනීමේ විශේෂඥනතාවයක් දක්වයි. ඒ සදහා ඔහුගේ පෞද්ගලික කියවීමක් ඇතිබව පෙනේ. ඔහු ඇන්දවීමට හැකි කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නොමැති බව පෞද්ගලික තක්සේරුවයි. ඔහුට බැලූ බැල්මට ඉතාම හොද දේශපාලන නාඩියක් තිබේ. එම දේශපාලන නාඩිය මහා පොළවේ සිටු වීමට තරම් බුද්ධිමත්, නිර්මාණශීලී හැකියාවක් හා උනන්දුවක් තිබේ. මෙතරම් බාධා, තර්ජන, ගර්ජන තිබියදීත් මංගල සමරවීරගේ පැවැත්ම තීරණය වූයේ එම සාධකයයි. එසේම ඔහුගේ ජීවිතයේ පෞද්ගලිකව පවත්වාගෙන යන සරළ බව අවශ්‍ය වේලාවට ගණුදෙනු කළ හැකි නිහතමානී බව එඩිතර බව ඔහුගේ ජීවිතයේත්, ආණ්ඩුවේ පැවැත්මත් ස්ථාවර කොට තිබේ.
    අවසාන වශයෙන් කිව යුත්තේ නිර්මල බුදු දහමට අනුව යමින් සියලු දෙනාට එකසේ සලකා රට තුල සංහිඳියාවක් ඇති කරවීමයි.
    බුදුන් වහන්සේගේ දේසනාවට අනුව භික්ෂු සමාජයේ විනය පවතින තුරු බුදු දහම නොනැසී පවතී

  25. Samarakoon says:

    Most probably our mangala bugger will not contest future elections in Sri Lanka; he is trying very hard for
    a top UN position in human rights. That’s why he insults Sinhala, Buddhists because he thinks by doing so
    he can win the support of the Westerners for his candidacy to the UN position, who are also against Sinhalese, Buddhists.

  26. Saman Adikari says:

    I am telling you Mr minster of finance that you are even not properly educated by Sri lanak education system of merits.I do not how you become Minister of Finance man without basic knowledge of ABCD of Economics ? Do finger to other they are “FLOOSH” by see your real background of your root of education background. You have cut short of politics been this position ! That si tergay of country.

  27. milan says:

    මේ වතාවේ මංගල ගේ කතාවේ ඇත්තක් තියෙනවා

  28. බුර්කා says:

    පන්සල පැත්තේ ආවොත් ගල් කපනවාලු, යන්නෙපා හොදේ?

Main News