මට පාපකර්මයක් පල දුන්නා.. හොදම මුදල් ඇමති වූ මට අවස්ථාවාදීන් ඊර්ෂ්‍යා කලා..- රවිට මල බැන සිවු දිගට බැණ වදී..

May 23, 2017 at 9:20 am | lanka C news
මට පාපකර්මයක් පල දුන්නා.. හොදම මුදල් ඇමති වූ මට අවස්ථාවාදීන් ඊර්ෂ්‍යා කලා..- රවිට මල බැන සිවු දිගට බැණ වදී..

ආර්ථික අගාධයකට වැටී තිබූ රට ඉන් ගොඩගැනීමේ පාපකර්මය තමනට පල දුන් බවත් අවස්ථාවාදීන්ගේ ඊර්ෂ්‍යාවත් හේතුවෙන් ආසියාවේ හොදම මුදල් ඇමති වූ තමන් ලංකාවට එපා වී ඇතැයි මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලද වත්මන් විදේශ ඇමති රවි කරුණානායක මහතා කියයි.

‘මං මුදල් අමාතශ්‍යංය බාර ගත්තේ මුළු රටම ආර්ථික අගාධයකට පත්ව තිබු අවස්ථාවක. ඇද වැටි තිබූ අර්ථිකය තරමක් දුරට හරි ගොඩගන්න විශාල වෙහෙසක් ගත්තා. සමහර ජනප‍්‍රිය නොවන තීන්දු ගත්තෙත් රටේ ගමන ගැන හිතලයි.

හොදට කරගෙන යන දෙයක් මාරු කරපු එකම රට ලංකාව වෙන්න පුළුවන්. මට හිතෙන්නේ ඒ පාපකර්මය තමයි මට බලපාන්න ඇත්තෙ. අමාරුවෙන් රට හරිමගට ගන්න හදනකොට මෙහෙම වුනේ.

ලංකාව ඒවා අගය නොකලට ආසියාවේ හොදම බැංකුකරු වුනෙත් මමයි. ලබන අවුරුද්දේ G-24 සභාපතිකම ලැබෙන්නත් තිබුනා. දුෂණය නැති කිරීමේ ප‍්‍රතිවිපාකයත්, සාමුහික වගකීම කියලා හැමදේම බාර ගැනීමත්, අවස්ථාවාදීන්ගේ ඊර්ෂ්‍යාවත් මේකට බලපෑවා’

147 views

59 Comments to “මට පාපකර්මයක් පල දුන්නා.. හොදම මුදල් ඇමති වූ මට අවස්ථාවාදීන් ඊර්ෂ්‍යා කලා..- රවිට මල බැන සිවු දිගට බැණ වදී..”

  1. Kumara says:

    The sin yes if course. The country was well before these goons came to power. It was progressing slowely but steadily. These pathetic thives and liars destroyed it. Now the cycle has started. Expect more to come. This bloody thief need to drag before the law and his assets need to be confiscated. Every peny looted and robbed need to recover.

  2. kithikawaapan maame says:

    මොකද බානෝ උඹ අර යසට හිටිය පවුල මාරු කලේ. අනේ මාමේ ඉතින් මමත් ගල්ඔය ගල් වලට ආසා යටත් සම තැනක් දෙන්න එපාය.

  3. Aurora says:

    “හොදට කරගෙන යන දෙයක් මාරු කරපු එකම රට ලංකාව වෙන්න පුළුවන්. මට හිතෙන්නේ ඒ පාපකර්මය තමයි මට බලපාන්න ඇත්තෙ. අමාරුවෙන් රට හරිමගට ගන්න හදනකොට මෙහෙම වුනේ.”
    මූ හොඳට කළා කියල හිතනවානම් මුට ලෝකේ උඩු යටිකුරු වෙලා පෙනෙන බවයි හැඟෙන්නේ. රටේ ජීවත් වෙන එක කොතරම් අමාරුද? ව්‍යාපාර යන්තම් එල්ලෙනවා. 15% VAT ගෙවනවා කියන්නේ හැම දේකම මිල 15% ට වඩා වැඩිවෙනවා. මේ විදියටනම් ඕනෑ බූරුවෙකුට මුදල් ඇමතිකම කරන්න පුළුවන්. ඇතුලත්මුදලි පවුලේ දේපලවලට කරපු දේ මූ රටටත් කලා.

  4. Aurora says:

    “සාමුහික වගකීම කියලා හැමදේම බාර ගැනීමත්” ඒ කියන්නේ මහබැංකු කොල්ලය ගැනද? ඇත්ත හොරා වැඩෙන් මඟඇරල තමුන්ව බිල්ලට දුන්නකියන එකද?

  5. Ratata Adare says:

    රවිය කලින් යූඑන්පී ආණ්ඩුවෙ ඉන්න කාලෙ සතොසට දුන්නවගේ වැඩක් විදේශ අමාත්‍යශය
    යටතේ තියෙන ආයතන වලටත් දෙයි වගේ.

  6. reguwa says:

    Kwuru mona lokkek unath reguwata atha thibboth karumaya pala denawamai. Ehihasayeth udaharana thibenawa.

  7. pra says:

    ammage wasthare thamai, henama gahapiya raviyata

    baila epa wal haththa///. hena wediyaw..rate sampath kala…mun raja sepa aran..rate podi ekata kelina thopi banga weyaw…hathikare pitin..maha ewun pitin

  8. Nalika says:

    Hondama mudal amathi thanathura baradenakota deepu ewun nikamma hondama wikatayo wenna athi.

  9. Nawoda says:

    Maha bankuwe arthika warthawalata anuwa rata pallan bahinawa. Meya hondama mudal amathilu. Muta pissuda apita pissuda.

  10. හෙලයකා says:

    මේ කැබිනට් සංශොධනයම කලින් සැලසුම් කළ නාට්‍යයක් . දැන් හැමොටම තමන් කල වැරදිවලින් ෂේප් වෙන්න පුලුවන්නෙ. සිංහල මිනිස්සුන්ට සති දෙකකට වඩා මතක හිටින්නෙ නෑනෙ.

Main News