මට පාර්ලිමේන්තු එන්න කවුරුහරි අයින් වෙන්න.. ජනාධිපති ඉල්ලයි.. හැමෝම පිටුපායි..
November 16, 2019 at 11:20 am | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉවත් නොවීම සම්බන්ධයෙන් පසුගිය දිනවල පැවති සමුගැනීමේ උත්සවවලදී ද ජනාධිපතිවරයා කරුණු දක්වා ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සමුගැනීමේ උත්සවවලදී ජනාධිපතිවරයා තම හිතවතුන් සමග ප්‍රකාශ කර ඇත්තේ ‘මට පාර්ලිමේන්තු එන්න කවුද අයින් වෙන්නේ?’ යනුවෙනි.
දෙසැම්බර් මස 03 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටියත් එම බලාපොරොත්තුව මේ වනවිට සඵල වී නැත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මලිත් ජයතිලක හෝ ශාන්ත බණ්ඩාර මන්ත්‍රී ධුරවලින් ඉවත් වන බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වුවද එයද ඉටු නොවීය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට මෛත්‍රිපාල සිරිසේන යළි පත්කිරීමද ලබන සතියේදී සිදු කිරීමට නියමිතය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා තමන් විසින්ම එම යෝජනාව ඉදිරිපත් කර සභාපති ධුරය භාරදෙන බව වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පවසයි.
උදයජීව ඒකනායක
– aruna.lk
කියපු විදිහටම විධායකය අහෝසි කලානම් අද පාර්ලිමේන්්තුවෙ තමයි.
Gota has no political journey with Sirisena!
That is the people’s wish.
මෝදිගෙ හැට්ට ඇඳ ජාතික ඇඳුම උඩින්
ජාතික ගීයද කියවල උතුරෙ දෙමළ බසින්
රටම අගාදය ඇද පත්තර බලනව කියමින්
කල නරුමය ඉතිහාස ගත නොවේද ඉතින්
Mu Ratama Kawa patta gonna..elawala danna..
You have done enough damage to this country already please go away and get lost
රටත් පක්ෂයත් විනාශකළ බලප්රේත මළපෙරේතයා .
2025 ජනපති මෛත්‍රී …?
Moota lejja nedda? Monawa karannada moo ewith?
This man nominated MR for the presidential candidacy in 2015 and had Hoppers in the previous evening before he joined Ranil to compete with his own leader.
We should condemn this and should give him the punishment.
So please don’t resign from your MP posts. He brought all The losers to the parliament without respecting the voters wish.
Also got the cabinet approval for his benefits after allowing them to sign the MCC paper.
You are correct pal
පව් දෙන්නැතුව පලයන් බං යන්න… මේ භුතයව මහමතිවරනේදී අපේක්ෂකයෙක් කරන්නවත් එපා. ගෝඨාගේ වැඩපිළිවෙල යතාර්ථයක් කරන්න පුළුවන් අයට විතරක් නාමයෝජනා දෙන්න. නැතිනම් ආයෙත් හෙළවෙන ආණ්ඩුවක් හැදේවි.
ඔබ යන්න ඉතින් නික්මී…. මේ කාමරයේ පුරා රැඳුණු සුවඳත් අරගෙන ඒ සුවඳ ඇවිත් මගේ රට පාරයි.
parlimentuwe toilet hodanta sahenta kattiya ethi ne. oyaa gedara gihin wivekayak ganta hithuwoth narakada?
ඉන්න හරක් ටික හොඳටෝම ඇති. තවත් මි හරකෙක් ඕනෑ නෑ
Curse to the country. We should not bring him to parliament
Meka Maragevpitata pihiyen enna, hariyata Brutusvwage Yaluwa Julius Ceaserta pihiyen enna wage.
Muu hambakara gaththa ethi.
Gedara gihin govithena koragannawa ooi
Ratata Thawa sewe karannada hadanne? Karapu hariyanam wedith ekka nisa Oya aye seweta aWe nethuwata kamak nehe. Thawa Oya sewe karanna Awoth me Ratata kohen kelavila thiyeida kiyanna behe. Den gihilla Ara mes galawapu atha lewakaka inna hitan
Apr rata vinasa karapu eka ethi den gedara yanna oyage noogath kamen rata vinasa Una den polannarueata Vela Deva javaram karanns
Anybody who vacate his position to this UNGRATEFUL Naraya is a TRAITOR, or any party that allow him to comeback into politics through Back Door is a Bakrupt Party.
This “Appa curse” should come to an end
yantham S.S..C rata winasa kala, S.L.F.P. eka pawa deela paksaya keeeewa….rata sawariwalata koti ganan wiyadam kala. KISI KENEK IDA DENNA EPOOOOOO. MANDUWLGAYA, KADUWA, MARANA DANDUWAMA PU GAHAGENA POLONARUWE KUMBURU KOTAPAN
මොහු හා අගමැතිට විරුද්ධව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුපැවරිය යුතුයි.බලය නැති කර රඟන්න බෑ නේ
This is similar a retired I.G.P. making a request to join the Police service as an Inspector again!
Lajja nathikama janadhipathikamatath wada loku wela!
සිරිසේන පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොන මගුලක් කරන්නද? හැබැයි මිනිහා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ලැබෙන අසීමිත unlimited vehicle permit එක අරන් ලක්ෂ 500 ක විතර වාහනයක් නම් ගනීවි. SLFP මංත්රීවරුහට මේ වෙලාවේ රටට කරන්න පුළුවන් හොඳම සේවය නම් මන්ත්‍රී තනතුරෙන් ඉල්ලා අස් නොවී සිටීමයි.
කරපු පුකක් නැහැ.මරණ දඩුවමත් නැහැ.ඩෙංග මදුරැවන්ට කියුබාවෙන් ගෙනා බැක්ටීරියාවත් නැහැ.හොරැ ඇල්ලුවෙත් නැහැ.හොද මී හරක් ටිකක් ආණ්ඩුකාර තනතරැවලට පත් කලා.උන් දැන් ඒව කනව.
This person has done nothing for the country rather than making a big noise with UNP. He can be a political cancer in the future and should be sent for complete retirement.