මට පිරිමි ගණිකාව කියනවා..- රන්ජන්

September 17, 2017 at 10:08 pm | lanka C news
මට පිරිමි ගණිකාව කියනවා..- රන්ජන්

තමනට අද බැණ වදින චීවරධාරීන් පොලොංකටා, ගොංජා, බයිස්කෝප්කාරයා, පිරිමි ගණිකාව ආදී වචන භාවිත කරමින් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම වචන සිල්වත් භික්‍ෂුවක් පාවිච්චි කරන වචන නොවන බවද සදහන් කරන ඔහු මුදලාලිලා යනු සල්ලි ගණුදෙනු කරන අය බවත් ඔවුන් අදින්නේ සරමද සිවුරද යන්න අදාල නැති බවත් සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

267 views

32 Comments to “මට පිරිමි ගණිකාව කියනවා..- රන්ජන්”

  1. Nana says:

    Thitha aththa. Quite True. Only you have guts to talk truth without thinking about losses it creates to self.

  2. Shan says:

    ධනවත් ගෑනුන්ට, බලවත් පිරිමින්ට ලිංගික සේවා සැපයීම තමයි මුගේ අමතර අදායම,

  3. ප්‍රසාද් says:

    මෙතුමා මැදපෙරදිග දුක් විදිනා අපේ රටේ ජනතාව ගැන කොච්චර කථා කරනවද කීදෙනෙක් නැවත ගෙන්නුවද මරණ දඩුවම නියමවුනු කී දෙනෙක් බෙරාගත්තද අපිට මතකයි මහලොකු ජාත්‍යන්තරයට බය නැති වීරන්ගේ කාලේ බෙල්ල කපනකම් බලාගෙන හිටපු හැටි තට කී දෙනෙක් එල්ලා මැරුවද එව්වා මෝඩ බයියෝ දන්නේ නෑනෙ දන්න එකම දේ කුරුස කාරයා පොන්නයා කියලා අපහාස කිරීමයි.

    • ගොංජා says:

      ප්‍රසාද් ගොංජාට ලිංගික සේවා සපයනව

  4. ගොංජා says:

    ගොංජා අහල තියෙන්නෙ වෑදි බන

  5. gg says:

    jesus monatharam katuka karkasaka jiwithayakda gatha kale .namoth ada palli wala des wides padiliyo gatha karanne monatharam sora sapa jiwithada. gonga megana katha kala yuthuyi neda.

  6. podivije says:

    යකො සංගයාවහන්සේලා නෙවෙයි එහෙම කිවිවෙ රටෙ බහුතර ජනතාව තෝ වලිගේ පාගාගෙන අනික ඒක සත්යක් නේ ගොන්ජෝ

  7. Mahnama says:

    Gonja is an insult our great actor Wije. We are sad that he Gonja is touching a subject which no Christian would have done. We all live peacefully but this guy and kalawadda making all drama to divert attention from Bond case to allow Ponil to escape.

  8. NAK says:

    a gigolo is called that in Sinhala!!!

  9. Miata says:

    We BADLY need the functionality which enables comment readers to upvote or downvote comments! Admins, pls implement that.

  10. ගොන්ජ says:

    මුලු ලොකේම මුගෙ නම ගොන්ජ කියල දන්නව, නමුත් මු උගෙ නම ගොන්ජ කියල දන්නෙ අදයි, පුදුමයි නේද?

Main News