මට පොහොට්ටුවෙන් ලොකු කැපිල්ලක් තිබෙනවා.. මගේ ඇමතිකම නෙළුම් මාවතෙන් කැපුවා.. 20ට ඡන්දය දුන්නේ අකමැත්තෙන්..- ගීතා

November 27, 2020 at 10:40 am | lanka C news
මට පොහොට්ටුවෙන් ලොකු කැපිල්ලක් තිබෙනවා.. මගේ ඇමතිකම නෙළුම් මාවතෙන් කැපුවා.. 20ට ඡන්දය දුන්නේ අකමැත්තෙන්..- ගීතා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තමනට ලොකු කැපිල්ලක් ඇති බවත් ඇමති ධූරයක් නොදී තමන් කපා දැමුවේ නෙළුම් මාවත කාර්යාලයෙන් බවත් ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

අදටද තමන්ට විරුද්ධව කැපිල්ල ක්‍රියාත්මක වන බවත් පාර්ලිමේන්තුවේ කතා කිරීමවත් කාලය ලබා නොදෙන බවත් ඒ හේතුවෙන් තමන් මානසික ආතතියට ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇය සඳහන් කරන්නීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන් ඡන්දය දුන්නේ හිතට එකඟ නොවන බවද ඇය සඳහන් කරන්නීය.

ඇය මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

96,388 views

16 Comments to “මට පොහොට්ටුවෙන් ලොකු කැපිල්ලක් තිබෙනවා.. මගේ ඇමතිකම නෙළුම් මාවතෙන් කැපුවා.. 20ට ඡන්දය දුන්නේ අකමැත්තෙන්..- ගීතා”

  1. Saman says:

    Dear Geetha,
    You have aways been a loyal member standing in the right side of SL politics. Personally I have tremendous respect to your continuous dedication and honesty. It is highly regrettable to witness that you are not treated fairly after the election. Hope this message is read by the responsible authorities and take necessary action to rectify their wrong doing.

  2. ජූඑන්පී ලං ගොබ්බා says:

    මෙවැනි රටක් වටින උගත් බුද්ධිමත් දක්‍ෂ කාන්තා රත්නයකට නිසි තැන දෙන්න ගෝඨා දන්නෙ නෑ. ගෝඨා පේල්.

  3. gihan perera says:

    ane meya emathi karanna hebeyi sex emathini ekata thama daksa prasidda. me wage ewun ratni nerapanna mahihindala kemathi nehe

  4. සංතර්පණය හා සතුටු කිරීමට උත්සාහ කළ යුතු කැබිනට් ඇමති

  5. Sudu kolla says:

    Very OLD Woman ,and beautiful talk , with LOVE

Main News