මට ප‍්‍රතිශක්තිය තියෙනවා.. කොරෝනා එන්නත මාස 06ක් යනතුරු එපා..- වාසු

February 20, 2021 at 2:10 pm | lanka C news
මට ප‍්‍රතිශක්තිය තියෙනවා.. කොරෝනා එන්නත මාස 06ක් යනතුරු එපා..- වාසු

මාස හයක කාලයක් යන තුරු තමන් කොරෝනා එන්නත ලබා ගන්නේ නැතැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ තමන්ට ඊට එරෙහි ප්‍රතිශක්තිය තවමත් ශරීරයේ පවතින බව තමා විශ්වාස කරන බවද ඔහු පැවසීය.

මෙම වෛරස් ප්‍රතිරෝධී හැකියාව නිසා තමනට තවත් මාස 6ක පමණ කාලයක් සමාජය ගැවසිය හැකි බවත් එන්නත ලබා ගැනීමට කිසිදු හදිසියක් නැති බවත් ඔහු කියයි.

මුළු රටේම ජනතාවට ඉදිරි මාස 3දී එන්නත ලබාදී අවසන් කරන බවද වාසුදේව නානායක්කාර මහතා තවදුරටත් පැවසුවේය.

7,734 views

4 Comments to “මට ප‍්‍රතිශක්තිය තියෙනවා.. කොරෝනා එන්නත මාස 06ක් යනතුරු එපා..- වාසු”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    එන්නත් හදන්නෙ ධනපතියන්ට අයත් කර්මාන්තශාලා වල. අපි එන්නත් ගත්තොත්, ධනපතියන් තවත් ධනවත් වෙනවා.

    වහාම රතු තරුව බලකාය යොදවා, ධනපතියන්ට අයත් එන්නත් හදන කර්මාන්තශාලා ගිනි තැබිය යුතුයි.

    ~කාල් මාක්ස් පිහිටයි~

  2. බූරු පුතාණෝ සජියා says:

    අනේ වේලිච්ච ප*යෝ උඹ දන්න ප්‍රතිශක්තියක් නැහැ. තව මාස තුනකින් වත් ඕක විදගනින් නැත්නම් වී ජේ මු ගෙ පාරෙ තමයි යන්න වෙන්නෙ.

  3. Ratnamalala says:

    සමාජවාදය කරගහන් ඇවිදින් පීචන් වෙලා ඉන්න වාසු උන්නැහේ, පණ්ඩිතකම පැත්තකින් තියල ඕක විදාගන්නවා තව ටික කලක් ජීවත්වෙන්න ඕනනම්.

  4. Ashok says:

    Your correct Vasu. I feel so ashamed of the morons who leave comments. This is why Sri Lanka is where it is. They are so ignorant buffoons. Due to the fact that he contracted the virus he is immune for 4 to 6 months. That is science morons!!!

Main News