මට ප‍්‍රින්සිපල් වේවැල කැඩෙනතුරු ගැහුවා.. ජනපතිගේ ඉස්කෝලෙ කතාවක් නෙළුම් පොකුණේදී කියයි..

October 6, 2016 at 4:40 pm | lanka C news
මට ප‍්‍රින්සිපල් වේවැල කැඩෙනතුරු ගැහුවා.. ජනපතිගේ ඉස්කෝලෙ කතාවක් නෙළුම් පොකුණේදී කියයි..

තමන් තෝපාව මහ විදුහලේ ඉගෙන ගනිමින් සිටියදී පන්තියේ කෑකෝ ගැසීම නිසා එවකට විදුහල්පතිවරයා වේවැල කැඩෙන තුරු තමනට පහර දුන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවති ‘ගුරු ප‍්‍රතිභා ප‍්‍රභා 2016’ ගුරු ප‍්‍රණාම උලෙලට සහභාගී වෙමින් ජනාධිපිවරයා මේ අදහස් පල කලේය.

64 views

31 Comments to “මට ප‍්‍රින්සිපල් වේවැල කැඩෙනතුරු ගැහුවා.. ජනපතිගේ ඉස්කෝලෙ කතාවක් නෙළුම් පොකුණේදී කියයි..”

  1. K says:

    මෙයාට ඇමරිකාවෙන් ටියුෂන් දීලා තියෙන්නේ මානව හිමිකං ගැන විතරයි. ඒකත් කොටින්ගෙ මානව හිමිකං. ලමා අයිතිවාසිකං ගැන බිංදුවයි. හොඳ වැඩේ අයිතිවාසිකං තොල ගාගත්ත ටොයියන්ට

  2. SB says:

    ඒ කියන්නේ ඉස්කෝලෙකටත් ගිහිං තියනවා…

  3. nimal says:

    Until last month Mithripala told that his farther was a farmer, however in this speech he said his farther was a “Gam muladeni”, the leader of the village. I can remember one of the previous Presidents Mr. Premadasa also had a similar disorder

  4. බ්‍රාපති තුමා says:

    මට ගහන්ඩ තිබුනෙ මඩු වලිගෙට චූ කරල. 

  5. lasanta emb says:

    Aiyo serisena eda gehuwe wewela kedenakan .tawa tikadinakin gahaka bendala buw wallen wadi .karana mongal kata walata.paw siri?

Main News