මට බලය දුන්නොත් පාන්දර 04 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු දිවි පරදුවට තබා උත්තුංග සේවාවක් කරනවා..- සජිත්
August 7, 2019 at 6:25 am | lanka C news
තමන්ගේ ඉලක්කය වී ඇත්තේ තම පියා ආගමට දහමට සිදු කළ සේවයට වඩා වැඩි සේවාවක් ඉටු කිරීමට බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉදිරියේදී තමන්ට වරම ලදහොත් ඉන්පසු වසර පහක් ඇතුළත මෙරට සියලු වෙහෙර විහාරස්ථාන ගොඩනගන බව ද ඔහු සඳහන් කළේය.
තමනට වරම ලදහොත් උදේ පාන්දර හතරේ සිට මහා රාත්‍රී 12 වනතුරු වැඩ කරවා ගන්නා බවද ඔහු පැවසීය.
දිවි පරදුවට තබා මාතෘ භූමිය වෙනුවෙන් උත්තුංග සේවාවක් සිදු කිරීමට තමන් සැදී පැහැදී සිටින බව ද ඇමැතිවරයා කියා සිටියේ කඩවත ප්‍රදේශයේ දී පැවැති උත්සව සභාවක් අමතමිනි.
"මම මාතෘ භූමියට උත්තුංග සේවාවක් කරන්න සැදී පැහැදී සිටිනවා" – සජිත් ප්‍රේමදාස
"මම මාතෘ භූමියට උත්තුංග සේවාවක් කරන්න සැදී පැහැදී සිටිනවා" – සජිත් ප්‍රේමදාස#lka #News1st #SajithPremadasa
Gepostet von Newsfirst.lk am Montag, 5. August 2019
ane huke , mongal katha kiyala ape le narak karanna epa.. saji… wadinnam….
hamineena kalin gedara pala…. meka enna kalin ..seeni bola katha kiyala, awama,,, upset eka double trible wei….
danatamath 199% pissuwa thada wela
රටට කරන සේවය කොහොම වුනත් යාල අභයභුමියේ තමුන් පවත්වාගෙන යන මාෆියාව නැවත්තුවොත් ලොකු උපකාරයක්. උපුටා ගැනීම” සජිත් ප්‍රේමදාස යාලට ඇවිල්ලා කොටි ආදී වටිනා සතුන් තනියම බලමින් පොටෝ අරගෙන අනිත් සංචාරකයන්ට අවහිර කරනවා. වාහන කීපයක් හරස්කරලා අනිත් සංචාරකයන්ට සතුන් බලන්න ඉඩදෙන්නේ නැහැ. පාක් ඔෆිසර්ලට බාධාකරමින් සුදු ඇඳගෙන පයින් ගිහින් සතුන්න්ගේ පින්තුර අරගත්තට පස්සේ ධුවිලි වලාකුළු නංවමින් ජීප් ගමන්කර සතුන් බයකරනවා. අපිට ටුවරිස්ට්ලා බනිනවා උඹලගේ රටේ මොකක්ද මේ තියන මාෆියාව කියල.” ඔන්න ඔහොමයි කතාව. මේ බුරුවට චන්දෙ දෙන්නේ ඒ වගේම නූගත් පාදඩයෝ පමණයි.
ඉතින් ඔය වගේ නිදි මරාගෙන සේවය කරන්නේ ජනාධිපතිකම ලැබුනොත් විතරද?
දැන් සෑහෙන කාලයක් ඔයා ඈමතිකමක් කරනවා. අපිනම් දකින්නේ නෑ ඔයා කරපු ලොකු සේවයක්.
ගෝඨාභය මහතා ආරක්ෂක හා නගර සැලසුම් ලේකම් හැටියට කරපු අගනීය සේවාව නම් අපි පැහැදිලිව දැක්කා. එයා නම් ඔය වගේ කයිවාරුයි, සුරංගනා කතා කර කර නිදි මරාගෙන වැඩ කරන බවක් කීවේ නෑ. සද්ද නෑතිව වැඩ කරලා පෙන්නුවා.
ඉතින් අපි කාවද තෝරගත යුත්තේ. අවංකවම ඔයාම හිතල කියන්න කෝ.
සියලුදෙනාම ජනාධිපතිවරනෙට පෙර සැනසීමෙන් නිදාගන්නවා හොඳයි. මේ පිස්සා මන්ද බුද්ධික නිසා ඉක්මණින් තීරණ ගන්නෙත් නැහැ. ඒසඳහා මහා රෑ වෙනකම් කල්ගතවෙනවා. යාල ගිහින් පින්තූර අරගෙන ඊළඟ කොහේහරි තියන නිධානයක් ගොඩදාල අමාත්‍යංශෙට එනකොට 4 විතර වෙයි. අන්න එතකම් කට්ටිය ඇහැඇරන් ඉන්න ඕන. මගේ පියාණන් වගේ පාරවල් දිගේ බාබකිව් දමන්නත් මට පුළුවන්. බල්ලෝ, කබරගොයි දත් මැදගෙන ලෑස්තිවෙලා හිටපල්ලා.
Man full mongral wela inne……….Rata hadanna nidimarala wedak nee gubiloo…arthawath deyak kathakarapan !