මට බාර දුන් අමාත්‍යංශය දෛවයේ සරදමක්..- වැඩ බාර ගනිමින් සරත් වීරසේකර කියයි..
August 15, 2020 at 12:02 am | lanka C news
තමන්ට ලබාදුන් අමාත්‍යංශය දෛවයේ සරදමක් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
පළාත් සභා සඳහා විරුද්ධ වූ පුද්ගලයෙක් ලෙස තමනට මෙම අමාත්‍යංශය ලැබීම දෛවයේ සරදමක් වන නමුත් කිසිසේත්ම පොලිස් සහ ඉඩම් බලතල පලාත් සභාවලට ලබා නොදෙන බව ඔහු පැවසීය.
තම අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට ඊයේ දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
දෛවයේ සරදමක් නෙමේ ඕකා හිතා මතා දුර්වල රාජපක්ෂලා අටවපු දෙයක්. විමල් වීරවංශ ට බැසිලිකාව ගොබිලන් ඔය වැඩේ කරනවා. විදුර වික්‍රනායක ට කරනවා. මුන් ට ඕනා බලය රාජපක්ෂ පවුලේ තියා ගන්න. නාමල් සූදනම් වෙනකං කාලය ගන්නවා. අනිත් දක්ෂයෝ මුල්ලට කරනවා. හරිම කැතයි. දක්ෂයන්ට බය ආත්ම විශ්වාසයක් නැති අපතායන් තමා
ඉතින් පලාත් සභා හා පලාත් පාලන රජ්‍ය අමාත්ය් යටතේ ආයතන ගණනාඅවක් තියනවා මන් හිතන්නේ වැඩිම ආයතන ගානක් තියෙන්නෙ මේකට ප්‍රබලම අමාත්‍යංශ වලින් එකක්. ගැසට් එකවත් කියවලා එනවා අයිසේ 3% ගොන් ආතල් දෙන්නේ නැතුව 😅
Anyway this guy is just a pada show kaaraya. in war time he was just a commander of gam battas. that’s all. SFs fart is more valuable than this pada show kaaraya.
SF ගේ ඒවා තොට එච්චර වටිනවා නම් අපතේ යන්න නොදී ඉඹ ඉඹ සුවද බල බල හිටපන්
කොන්ද පණනැති, මුදලට, වරප්‍රසාද වලට ජාත්‍යන්තර බලපෑම් වලට යටවෙලා රට, ජාතිය පාවාදෙන්න බලන් ඉන්න ජරා මඩගොරුවේ ඉන්න එකෙකුට පළාත්සභා පිලිබඳ වගකීම් නොදී ඔබතුමා වැනි දේශප්රේමියකුහට පලත්සභාවල වගකීම පැවරූ ජනාධිපතිතුමාට ස්තුතියි, බොහොම පිං.