මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..

February 19, 2020 at 10:12 pm | lanka C news
මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි  මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..

තමනට බිරිඳක් නැතිවීම සම්බන්ධයෙන් තමන් බොහෝ ආඩම්බර වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තමන්ට බිරිඳක් නැතිවීමට හේතුව තමන්ගේ නොහැකියාව නොව තමන්ගේ කැමැත්ත නිසා බව ද ඔහු කියා සිටියේය.

තමන්ගේ රසය වෙන කිසිවෙකුට ද නැති බව ද ඔහු සඳහන් කළේ ය.

පාර්ලිමේන්තුවේදී ඇමති වාසුදේව නානායක්කාර සමඟ ඇතිවූ සංවාදයක දී ඔහු මේ බව කියා සිටියේය.

මට නෝනා කෙනෙක් නැත්තේ;මගේ ජීවිතය වෙනස් විදිහේ එකක් නිසා..!

Gepostet von Headline News am Mittwoch, 19. Februar 2020

81,228 Viewers

41 Comments to “මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..”

  1. සංසාරේ පුබ්බොජෙට්ටා අවලම්කම නිසා ලමා අපචාරය රස ඇති ඇත්තන් මොකැ කොරන්නද කලේන පුජ්ජං පුහුලත් පුච්චං කන්නම් වෙනකිසිම උපහැරන නැත තෝකොර පව් තොගේමය අයියගේ දේපොලත් මං විසින් කජ්ජං මතක්කොර ගනින් අත්තීතය​???????

    • Amda says:

      Probably the most disgusting man in SL politics after independence 🤮🤮🤮🤮🤮

    • GehanKJayawardene says:

      yaa..I eat shit, suck cock n Im proud of that. Im gonna puke

      • කනිෂ්ක විජේසිංහ says:

        තොට බිරිදක් නැත්තේ බැරිකම නිසා තමයි බොල.තොට ගෑනියෙක් දැක්කම අප්‍රාණික වෙනව .එක තමයි බොට තියෙන මානසික ලෙඩේ .මේවගේ විකුර්ති මිනිහෙක්ට රටේ නීති හදන්න ජනතාව පාලනය කරන්න දීම මොනතරම් වරදක්ද ?පවුලක් දරුවෙක් නැති මිනිහෙක්ට රටේ ජනතාව ගැන තීරණ ගන්නේ කොහොමද .මුව ගෙදර යවන්න මාතර ජනතාව තීරණය කල යුතුයි .හා වැරදුනා මාතර unp කාරයෝ කියන්නෙත් අනික් unp කාරයෝ වගේම හිතන්න බැරි රට ජාතිය ආගම ගැන හැඟීමක් නැති අය බව මට අමතක උනා .මාතර උඹලා මේනන මේ මානසික විකුර්තියා යවපන් ආයෙත් පාර්ලිමේන්තුවට .තුහ් කාලකන්නි

        • සිංහල බන්ඩා says:

          මොංගලයට කෙලින් වෙන්නෙ පොල්ලක් අතගාලා සූප්පු කලහමය්. මුගෙ මොලේ කචල්.

    • Wijebahu says:

      Bloody old monkey bastard Vasudeva, bogus leftist who can speak both from mouth and the ass.

      • දර්ශන says:

        මෙතන වාසු ගැන කතාවක් නෑ වාසු විවාහ වෙලා දරුවන් හදලා ජිවිතේ යහතින් ගෙවූ කෙනෙක් වාසුගේ ගෙදර බීච් බෝයිස්ලා තියාගෙන හිටලා නෑ මෙතන ලියන්න බැරි මට්ටමේ අප්පිරියා හිතෙන ක්‍රියාකාරකම් කරලා කොම්පුටර් එකත් අරගෙන ඒ බීච් බෝයි පැනල ගියේ වාසුගේ ගෙදරින් නොවෙයි .කොල්ලෝ එක්ක සෙට් වෙලා හෝමෝ පාටි දාලා ඒ පාටි වලට අයිස් ,කොකේන් ,කුඩු ගෙන්නන්න යවපු පොලිසියට අහුවුණු ඇමති සම්බන්දිකරන නිලධාරියා වාසුගේ නිලධාරියෙක් නෙවෙයි ,විදේශ ඇමතිකම අරගෙන ආණ්ඩුවේ සල්ලි වලින් ලෝකේ තිබෙන ඉහලම හෝටල් වලට විවිද කොල්ලන් රැගෙන ගිහිල්ලා හෝමෝ වැඩකලේ වාසු නෙවෙයි .චන්ද්‍රිකාගේ කාලේ හෝමෝ සමුළුවක් තියන්න දකුණේ හෝටලයක් වෙන්කරවාගෙන එක මිනිස්සු දැනගෙන උද්ගෝෂණය කරලා නැවැත්තුව සමුළුව වාසුගේ සමුළුවක් නෙවෙයි .,සහජීවන ආණ්ඩුව යටතේ හෝමෝ කාරයන් ලජ්ජා නැතිව පාරදිගේ දක්කාගෙන ගියේ වාසු නෙවෙයි ,බුදුදහමට නිරතුරුව අපහාස කලේ වාසු නෙවෙයි .ආණ්ඩුවේ සල්ලි වලින් තම ගෙදරට ලිෆ්ට් එකක් සවිකළේ වාසු නෙවෙයි .කෝටි ගානක් අල්ලස් අරගෙන බාර් පර්මිට් දුන්නේ වාසු නෙවෙයි .
        මේ හැමදේම සහ තවත් මෙවැනිම දේ කලේ ඔය පවුකරලා මේ ආත්මේ විඳවන නමුත් එක සැපක් කියල ලැජ්ජාවට කියන නරුමයා වන මංගල පින්සිරි සමරවීර කියන අපත චරිතයයි.මේ පුද්ගලයා මෙරටින් එලවා දැමීම කාගේත් යුතුකමක්

        • Kaduwela Siva says:

          අති විෂිශ්ඨ පැහැදිලි කිරීමක්. මෙතුමා සුප්‍රකට වෝටර්ස් එජ් නඩුව දාල ශ්‍රිලංරක්ෂන,ලංකා හොස්පිටල් යන දේපල රටට අත්කරදුන්නා. එයර් බස් ගනුදෙනුව රහසේ සිදුවෙද්දි එයටත් මැදිහත් වුනා. මේව නොදන්න බූරුවෝ වාසුට අපහාස කලත් රජයෙ දේපල කිසිවක් අවභාවිතා නොකල නියම මහත්මයෙක්.

        • සිංහල බන්ඩා says:

          👍👇🏽

    • ආර්යා says:

      ඒ අනුව මෙතුමා දේශපාලනයටත් වඩා සුදුසු වන්නේ පන්සලක පැවිදි වීමට.

      • අල්ලපු ගෙදර තිනන් says:

        කවුද බොල මේ තමන්ට ආර්යාව කියාගත් වනචරී?

      • සමන් says:

        මේ කාලකණ්ණියාව පන්සලක හතර මායිමකට වද්දවා නොගත යුතුයි.

  2. අක්බාර් ලොක්කා says:

    තූ…නොදකිං

    • 8 Fail Pad Sajith says:

      Retarded Mangala old mad cow likes to have sex with younger boys.. It’s well known fact.. Same applies to majority of UNP (United Nutral Panzies) ministers.. UNP party leader will always will be a Nutral Panzi.. Shame..

  3. Some time you speak truth we don’t want blunders but we are watching closely what’s happening in sri lanka>>>>?

  4. Lankajith says:

    He and his partner married last year in Holland. They spent two weeks Honeymooning in Europe. Then they return to SL and spent another week in a beach resort in Benthota. His partner is 25 years younger to him studied in a very reputable Colombo 7 boys school. This was an open secret.

    • Nishantha says:

      The school along with its famouse rival school has something to do with homos. They produce lot of them. One is in Colombo 7 other one is in Mt Lavinia

    • Baranage says:

      Does anybody know which one is the Female version of this partnership? Its the one on the picture. This was an open secret in the political circles.

  5. Edwin says:

    These things should not be discussed in public.

  6. Amarasiri says:

    අසූචී පිටවෙන තැනට කැමති මෙවැනි අමුනුෂ්‍යන්ට භූත දෝශ.

  7. AwaMongalaya says:

    Ran Gonjage warige porak. Front side, Back side! HiruNikerage warigeta adaala natha.

  8. Edwin is quite Right, congrats! to you Edwin. Sure, we are not Gay people, But if we are real Human Beings then we must not pass insulting, insinuating, dirty, vulgar, immoral and sinister comments on people who have other sexual attachments. All people in a democratic, free county like SL should have the freedom to engage in their preferred sexual way of life provided they do not violate the existing legal standards of Sexual Behaviour.

    So. leave Mangala alone in criticising and insulting him on this matter and focus only on his political matters.

  9. බන්ඩා says:

    සාමාන්‍ය ජනතාවගේ පාර්ලිමේන්තු නියෝජිතයා විය යුත්තේ අසාමාන්‍ය ගති ඇති අයෙකු නොවේ.

  10. බන්ඩා says:

    සාමාන්‍ය ජනතාවගේ පාර්ලිමේන්තු නියෝජිතයා විය යුත්තේ අසාමාන්‍ය ගති ඇති අයෙකු නොවේ. සාමාන්‍ය ජනතාවත් මේ අසාමාන්‍ය මංගලයා අනුගමනය කලොත් රටට පැවැත්මක් නැත.

    • Alapaluwa says:

      නැ නැ මු අයත් වන්නේ පොන්සි ගණයටයි කොල්ලෙක් එක්ක හිටියම උට හොඳටම ඇති අන්න එක තමයි උගේ කැමැත්ත!

  11. aniwa says:

    bananaland people will never realize that they live in 21st century.
    being gay is not a choice.
    imaging you found out your daughter or son is gay. there’s nothing you can do about being gay. they should also have same rights as any other person. just learnt to live together as human beings.

    • නිහාල් අයියා says:

      ඔය කතාව රුසියාවට ගිහිල්ලා කරලා බලපන් .උන් උඹේ පුකට පයින් ගහලා ඕනනම් අන්නාසි ගෙඩියකුත් දීලා එවාවි .නපුන්සක කම අපිට ප්‍රශනයක් නෑ නමුත් නපුන්සක කම මහා උජාරුවෙන් ප්‍රදර්ශනය කිරීම නපුන්සක පැරේඩ් යාම නපුන්සක ප්‍රවර්ධනය කිරීම නපුන්සක කම උත්කර්ෂයට පත්කිරීම උම්බවගේ ලිබරල් මෝඩ හරක් කලාට බුද්දිමත් මිනිස්සු කරන්නේ නෑ.ලෝකේ බුද්දිමත් ඒවගේම ප්‍රායෝගිකව හිතන මිනිස්සු නපුන්සකයන්ව ගණන් ගන්නේ නැත්තේ එකයි .උඹලට තියෙන පිස්සුව මොකද්ද බොල?අපි සාමාන්‍ය ලිංගික ජිවත ගතකරන අය කියල පෙළපාලි යනවද පැරේඩ් දානවද ?තොපිට පිස්සුද

    • Banda says:

      No point explaining this to sri lankans. This mangala and ranil being traitors to the sinhala people have negatively effected all glbt people in sri lanka. More exposure to what it is, is the only way this can change. But lankan tv shows useless indian drama and half of lankan dramas r useless too. There should be documentaries, current affairs and drama programmes shown in sri lanka that show people the lives and challenges of prostitutes, gays, transgender, even former terrorist, ex criminals. Beggers This is how people can learn about them. Now qhen someone hears the word gay lankans think of this traitor.

  12. Amal says:

    මෙතන නපුන්සකයන් ගැන කතා මතු කරමින් වැදගත් කරුණා වන 2015 ට පෙර හා පසු සිදුවුන මහා බැංකු හොරකම් ගැන කරුණු යට යාමට සලස්වා තිබේ.

  13. MD says:

    Budun wahanseta dewadatta = Sri lanka bimata Mangala

    • ජනතා පැතුම says:

      අනේද කියන්නේ මචන් මගේ නම් එකම පැතුම මුට මුගේ අර මිත්‍රයාට මුණගැහුනා වගේ ඉතාම හොඳ ශක්තිමත් විශාල ගහක් ඔය ගමනක් බිමනක් යද්දී හමුවේවා කියන එකයි .එක රටට ලොකු සෙතක් .මේවගේ අවලමෙක් මේ රටට කරන හානියට අන්න එදාට අපි රතිඥා පත්තු කරලා රබන් ගහලා උත්සව තියනවා එදා රණසිංහ ප්‍රේමදාසට කළා වගේ

  14. අල්ලපු ගෙදර තිනන් says:

    තූඃ නොදකිං සමණළයා

  15. සමනළ හැඟුමන් අතරේ. says:

    සමනළ හැඟුමන් අතරේ….
    තු නොදකින්

  16. suminda says:

    rate pawata pahala una kaalakannima apathayek. thoowa dakinawath asa naha balloo …rate janathawa. thoo para ..sakkili , lajja nathi… awalam ballek

  17. David Milli-banda says:

    Mokada muge moona ambul wela ???????????? Aroooo behe kiwwada danne nehe.

  18. Bibiks says:

    මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි, මම පිරිමි අකට පුසා හින්ද.

  19. siri says:

    muge jara muna dakkama hithenawa mu ponsiyek bawa, muta kade yana NGO Bahuth ehemama thamai mun ratata pilila.

  20. ගරසරප says:

    නපුංසක සහ සමලිංගික යන දෙකේ පැහැදිලි වෙනසක් තියනවා. ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් ගොඩක් ඉන්නවා සමලිංගික. ඒ ඒ රටවල් වල් මේ සම්බන්ධ නීතිත් වෙනස්. ඒ වෙනස්කම් කරන්න ලොකු කාලයක් ගියා. ඒවට විරුද්ධ අයත් හැම රටකම ඉන්නවා. නමුත් බහුතර කැමත්ත මත නීති සම්පාදනය කරල සමලිංගික විවාහ පවා සම්මත උනා.
    මංගල වගේ සමලිංගිකයෙක් කරන්න තිබුනෙ මේවගේ සමාජ ව්‍යාපාරයක් හදල දිගුකාලීනව වැඩේ කරගෙන යන එක. ඒ වෙනුවට රටට ජාතියට බුද්දාගමට අපහාස කරල, ගරහල මේක කරන්න බෑ. ඔහු ඒ තරම් මජරයෙක්.

Main News