මට මඩ ගහන්න මහින්ද කොම්පැණියකට කොන්ත‍්‍රාත් දීලා..- ජනපති

January 24, 2018 at 3:00 pm | lanka C news
මට මඩ ගහන්න මහින්ද කොම්පැණියකට කොන්ත‍්‍රාත් දීලා..- ජනපති

තමනට එරෙහිව මඩ ප‍්‍රචාරයන් පතුරුවා හැරීම සදහා මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිස විසින් ප‍්‍රචාරන ආයතනයකට කොන්ත‍්‍රාත්තුවක් බාර දී ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය දිනෙක මෙම කණ්ඩායම එක්ව මේ සම්බන්ධයෙන් සාකච්චා කර ඇති බවත් තමනට විස්තර ලබා දුන්නේ එකී සාකච්චාවට සහභාගී වූ පුද්ගලයෙක් යයිද ජනාධිපතිවරයා කියයි.

අන්තර්ජාලයෙත් වෙනත් විවිධ මාධ්‍යන් මගින් තමනට මඩ ගැසීමට ඔවුන් සැලසුම් කර ඇතැයිද පවසන ජනාධිපතිවරයා කොතරම් මඩ ගැසුවත්, කුමක් ප‍්‍රචාරය කලත් තමන් ඊට බිය නැතැයිද සදහන් කරයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පිටකොටුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනහමුවක් අමතමිනි.

25 views

52 Comments to “මට මඩ ගහන්න මහින්ද කොම්පැණියකට කොන්ත‍්‍රාත් දීලා..- ජනපති”

  1. Purawesiya says:

    මඩ ගහන්න කව්රැවත් ඕනෙ නැ.ඔබතුමා කියන අතේ පැලවෙන බොරැම තමයි මඩ වෙන්නේ

  2. Pina says:

    අපේ ලොක්ක ඔය මඩ ගැහිලි ගානකට වත් ගන්නෙ නෑ. මොකද ලොක්කට මඩ හොඳට පුරුදුයි . ඇයි යකෝ අපි වගේ ඕන ජරා වලක ඉන්න පුලුවන් එවුන් එක්ක ඉන්න ලොක්කට මඩත් මී බේට්ටක් වගේ තමයි ගඳ.

  3. Palitha says:

    මඩ ඌරකු මඩ ගැන කතා කරයි

  4. ExUNPer says:

    හොඳට ඉන්න තිබුන ඔබතුමා ආප්ප කාල මඩ වලකට පැන්නා !
    දැන් ඔබ ඒ මඩ වලේ පීන පීන රට ජාතිය ආගම පාවා දෙනවා !!

    • ආප්ප සිරා says:

      මේ ගඳ අසූචි වලේ
      පීන, පීන නාමුකෝ අපී.

      ආප්ප සිරා

  5. SuMa says:

    මේ වගේ ගොන් කතා කණේ තියන්න නම් කට්ටිය ඉන්නවා…. හැබැයි කැබිනට් එකේ ගත්තු තීරණයක් වත් දැනුම් දෙන්න කෙනෙක් තමයි නැත්තේ… පත්තරෙන් දැක්කොත් මිසක්… අනේ හිටං…. නිකන් හිටිං….

  6. john the baptice says:

    රටට ජනතාවට හානිකරවන දෙයක් උනාම මම දැක්කේ පත්තරෙන් කියනවා මේ වගේ කපටින්ට චන්දය නොදෙන්න

  7. Nandasoma says:

    පිස්සුද සර්, සර්ම ගාගන්නකොට ඕකට කාටවත් කොන්ත්‍රාත් දීලා මොකට වියදම් කරණවැයි.
    තමන් මඩ ගොඩාක් බදාගෙන ඉන්න බව නොතේරීම තමයි කර්මය…..!

  8. Pal says:

    We are jealous of Ants..
    They have a leader but we don’t…

    This man is not at all suitable for a leader …..

  9. මඩ නාන ගොම කන කොන්තරාත්තු says:

    මඩ නාන ගොම කන කොන්තරාත්තුවා බාර අරන් අලින් ගෙයි කොටින්ගෙයි මඩ කන ඌරන්ට හදිසි පිටරට සිංගප්පුරු කොන්තරාත්තු ඇත. ආලෝ මල්ලිට වගේ ගෙවල් කොටි ගණන් දුව හරහා ගෙවමි.

  10. indunil says:

    deshapalanyama dungada mada gohoruwaki…….

Main News