මට මන්ත‍්‍රීකමෙන් අස්වෙන්නැයි හෙල උරුමය කියා නෑ.. – රතන හිමි

February 11, 2017 at 6:48 pm | lanka C news
මට මන්ත‍්‍රීකමෙන් අස්වෙන්නැයි හෙල උරුමය කියා නෑ.. – රතන හිමි

තමනට පාර්ලිමේන්තකු මන්ත‍්‍රි ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි ජාතික හෙළ උරුමය දන්වා නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

තමන් ස්වාධීන වීම සම්බන්ධයෙන් වූ හෙල උරුමයේ මතය පමණක් දන්වා එවා ඇතැයිද කී එහිමියෝ තමනට පක්‍ෂයකට වඩා සිතීමට රටේ ජාතික ප‍්‍රශ්න ඇති බවද කීහ.

කෙසේ වෙතත් මන්ත‍්‍රී ධූරයෙන් ඉවත් වන්නේදැයි පැනයට පිළිතුරක් දීමට රතන හිමියෝ ප‍්‍රතික්ෂේප කළහ.

34 views