මට මුදල් අමාත්‍යංශය දුන්නොත් ආර්ථික අර්බුදයක් ඇති වන්නේ නෑ.. ආර්ථිකය ගොඩනගා පෙන්වනවා.. මංගලට මුදල් අමාත්‍යංශය කරන්න බෑ..

September 15, 2019 at 6:48 pm | lanka C news
මට මුදල් අමාත්‍යංශය දුන්නොත් ආර්ථික අර්බුදයක් ඇති වන්නේ නෑ.. ආර්ථිකය ගොඩනගා පෙන්වනවා.. මංගලට මුදල් අමාත්‍යංශය කරන්න බෑ..

මුදල් අමාත්‍යාංශය තමනට ලබා දුන්නේ නම් මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වන්නේ නැතැයි ඇමති දයා ගමගේ මහතා සඳහන් කරයි.

අද මුදල් අමාත්‍යංශයේ වැඩ සිදුවන්නේ ඉතා අකාර්යක්ෂම බව පැවසූ ඔහු මුදල් අමාත්‍යාංශයේ තමනට භාර දෙන්නේ නම් ආර්ථිකය ගොඩනගා පෙන්වන බවද කියා සිටියේය.

මුදල් නැතැයි පවසා තමන් කිසිදිනෙක වැඩ නොකර සිටියේ නැතැයි ද පවසන ඔහු මුදල් ඉපයීමේ අපහසුව හඳුනන තමන් කිසි අවස්ථාවක අනවශ්‍ය ලෙස මුදල් වියදම් නොකරන බවද සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී පැවැති උත්සවයක් අමතමිනි.

31 views

9 Comments to “මට මුදල් අමාත්‍යංශය දුන්නොත් ආර්ථික අර්බුදයක් ඇති වන්නේ නෑ.. ආර්ථිකය ගොඩනගා පෙන්වනවා.. මංගලට මුදල් අමාත්‍යංශය කරන්න බෑ..”

  1. Gamarala says:

    Wakkade hakuru hanguwa wage thamayi ehenam.

  2. billa says:

    Not you, Sajith Premadasa will be the best Minister of Finance. He will spend 50% of state revenue for posters and advertising. Then our GDP will increase by 25% anuualy.

  3. Gonsun says:

    You Idiot, no country has developed.in following the fashion of Agriculture, Tailor Shops and Tourism.

    The development of a country is measured by the number of machine tools in that country.
    In.1960 /1970, The Total Gross National product of our country was surpassed by the Caterpillar Co of USA with a staff of just 6000 or less.

    Do we produce any bloody high value engineering item, an.Engine, Car, Tractor, Machine tool?.
    Dont talk shit. You buggers will never put us out of this rut. Idiots.

    Only Mrs Old B had a vision, not any SOB.after her.
    The UNP ruined our industries.

  4. හොර කොන්තරත් කරල සල්ලිහම්බ කරල සල්ලි කාරයෙක් වෙලා වැඩ දානකොට හිතෙනව ඇති රටේ මුදලැමතිකම කරන එකත් මහ කජ්ජක්ද කියල…..එහෙම හිතන එකෙත් වැරැද්දක් නෑ….මොකද ජන්ගි මහන්න ඉගෙනගත්ත එකෙක් මුදල් ඇමතිකම් කරන රටක.

  5. Amaris says:

    රටේ වාසනාවකට තමා ජනාදිපති මුදල් ඇමතිකම මංගලට දුන්නේ. එසේ නැතිව මුදල් ඇමතිකම මේ වනවිට රවි යටතේ තිබුනානම් දියවාන්නාවේ ගෙම්බෝ සෙට් එකට කෝටි ගනන් බෙදා දීල රනිල්ගේ පැත්ත්ට අරගෙන. මැතිවරනය අවසන් වෙද්දී භාන්ඩාගාරය නැතිකරලම දානවා.

  6. amal says:

    ඔව්. ඇමති උනට පස්සේ ගම්මිරිස් මිල , කුරුඳු මිල වැඩි කරානේ.
    නිකං දීපු පැලවලට සල්ලි ගන්න කියුවේ මම නම් නෙවි.

  7. UNP-GALIBBA says:

    ඕනම ගොනෙක් හිතනවා නේ ඌටත් ඕනැම ගොන් වැඩක් කොරන්න පුලුවන් කියලා චුඇන්පියේ ඉන්නා ඒ වගේ හිතන එකෙක් තමයි මූත්?????????????????

  8. Muni says:

    Me yakage company vala vadakarana evunta hariyata EPF ETF gevanne nathuva Labor eken naduth dala thiyenne

Main News