මට මුදල් ඇමතිකම ගන්න කිවුවා.. පවතින තත්වය නිසා මං බෑ කිවුවා..

April 12, 2022 at 3:00 pm | lanka C news
මට මුදල් ඇමතිකම ගන්න කිවුවා.. පවතින තත්වය නිසා මං බෑ කිවුවා..

තමනට මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට ආරාධනා කළ ද තමන් එය ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් එම ආරාධනය කල බවත් රටේ පවතින වාතාවරණය මත එම ධුරය බාර නොගෙන සිටීමට තීරණය කල බවත් ඔහු පැවසීය.

මෙරට ඇතැම් නිලධාරීන් සමග කටයුතු කිරීම ඉතා අසීරු බවත් එවන් වටපිටාවක වගකීම් ගත්තත් එය වගකීම් ඉටුකිරීම අතිශය අමාරු බව ද හෙතෙම සඳහන් කළේය.

ආර්ථිකය කඩා වැටී මේ සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට තේරුම් කර දුන්නද ඒ කිසි කෙනෙක් මෙම සත්‍ය තත්ත්වය තේරුම් නොගන්නා බවත් හෙතෙම පවසයි.

මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කලේය.

56,592 views

22 Comments to “මට මුදල් ඇමතිකම ගන්න කිවුවා.. පවතින තත්වය නිසා මං බෑ කිවුවා..”

  1. මලයා says:

    බන්දුල කියන්නේ වැදගත් මහත්තයෙක්. සල්ලි තියන කෙනෙක්. ඉගෙන ගත්ත මනුස්සයෙක්. හොද ගුරුවරයෙක්. මේකෙ බන්දුල මහත්තයාට අපහාස කරන එවුන්ට ඒ මහත්තයාගේ මයිලකට අපහාස කරන්න බැහැ. එතුමා ගැන දන්නො හරියට දන්නවා. අපහාස කරලා කිසි දෙයක් දිනාගන්න බැහැ.

    • ජුවානිස් says:

      තෝ නම් ගොන් බුරු වෙක්.

      • Gamarala says:

        බන්දුල ඔබතුමාට හිටපු අමාත්‍යංශයේ වැඩ වත් හරියට කරගන්න බැරි වුනා ,,කොමිස් ගහමින් එකත් විනාශ කරලා දැන් සුදනා වීමට උත්සාහ දැරීම විහිළුවක් ..කරුණාකර ගෙදර යන්න දේශපාලනයෙන් ඉවත් වන්න

    • RNY says:

      sudu lunu,

  2. නියම සතුරා says:

    ජීවිතයේ අන්තිම චාන්ස් එකත් ගහලා ගියා එහෙනම්. මීට පස්සේ කවරදාවත් මන්ත්‍රී කමක් හෝ ඇමති කමක් හීනෙකින් වත් නොලැබෙන බව ඔය ගොන් මොලයට තේරුණේ නැද්ද? අනුර කුමාර හිතාගෙන ඉන්නේ ඌට බලය අරගෙන දෙන්න මිනිසුන් පෙලපාලි යනවා කියලා. පාර්ලිමේන්තුවේ හිටපු එක මූසල ජෙප්පෙපෙකව වත් අපිට එපා. තොපි ඔක්කොම එකවගේ දූෂිත වංචනිකයන් රැලක්.

  3. Banda says:

    He too was against going to IMF for assistance…. A total disgrace with severe mental disorder…

  4. Nalaka says:

    Tota kohomath baa kiyala api dannawa. Toge kata witarai muusala balla. To wage parayo tamai mula indalama me rata kawe… Nodakin muusala balla. Parlimant ekenuth ain wela Pala.. Awastawadi balla

  5. අපායෙ රජකම බාරගනින් කියල වදේ බෑ...කොහොම කරන්නද බං..... says:

    අපායෙ රජකම බාරගනින් කියල වදේ බෑ…කොහොම කරන්නද බං…..ඉස්සර යමපල්ලො වගේ නෙවෙයි මූං වග සෙල් ෆෝන් තියෙනව. මූකූත් හොරට කරන්ට බෑ.සූදූ ලූණූ ටිකක් පැන්නූවොත් වැරදියි. පිට රටකට පැනල ගිහින් බඩූව ක් අතින් අල්ලන් ගියත් පත්තරේ දානව.මං එහෙ දෙදහස් පන්සීයට බඩූව කවරවල දමල අන්තිම දවස් ටික පන්න ගන්නම්.උඹලට මං අපායෙ ගියාම පිංතූර දාන්න බෑ.එහේ 4 G නෑලූ.

  6. David Milli-banda says:

    Back boneless son of a Bitch. You came to SERVE the Country & her People or YOURSELF??
    Got elected at mahinda”s expense and got your family to make money through SATHOSA. Shameless idiot, Thushra Gunawardene exposed YOU. a BULLSHIT ECON TEACHER.
    The bloody Buffon Gotabaya did not get it Investigated & sack all the buggers involved including You.
    That is why GOTA FAILED.

  7. Sudu says:

    We need someone proficient in English for negotiation with IMF.

  8. Gaff says:

    He is not competent in English is it?

  9. Felix says:

    Api Hithuwe Weddek Kiya….. Econoimics Osthar Kenek Kiyla…. Mokada Rs 2,500 Family Ekak Kan Bona Saha Save Karana Heti Kiyala Dunnane….. Moodyo, Meya Gaawata Tuition Rellata A/L Class Giyata…. Meya Danna De? Degree Ekath Hari Final Wasare 1979 Complete Kale Nehe Kiyala Thama Mama Ahala Thiyenne… (Passe Kalada, Degree Eka Dunnada Kiyanna Mama Danne Nehe)